Sweet With Kavee

Sweet With Kavee රසම රස මිනි ඩෝනට් ට්‍රයි කරන්න එන්න ලමයි ❤️🍩😘කොහෙවත්ම නැති ගානට අපෙන් ගන්න පුලුවන් 🍩

මේ පෝස්ට් එක ශෙයාර් කරලා ඔයාගේ යාලුවන්ව මෙන්ශන් කරන් යන්න පෝස්ට් එකට 🍩❤️ඕඩර් 50ට වැඩියෙන් ආවොත් පලවෙනිම ඕඩර්  20ට චුටි ර...
01/05/2026

මේ පෝස්ට් එක ශෙයාර් කරලා ඔයාගේ යාලුවන්ව මෙන්ශන් කරන් යන්න පෝස්ට් එකට 🍩❤️

ඕඩර් 50ට වැඩියෙන් ආවොත් පලවෙනිම ඕඩර් 20ට චුටි රස තැග්ගක් ෆ්‍රී 🍩🍩🥺❤️😘🍫

එහෙනම් වැඩේ පටන් ගමු 😘🙏🥺

ශෙයාර් කරලා පුලුවන් තරම් යාලුවන්ව මෙන්ශන් කරන් යන්න ❤️😘

මට ඕඩර් එයි එතකොට කීයක් හරි 🥺❤️🙏😘
අපේ මිනි ඩෝනට් 15ක්ම 1250යි
බ්‍රව්නීස් 6ක් 1350/=
https://wa.me/message/LAKSSV2TPJ4RF1

මිනි ඩෝනට් 10යිබ්‍රව්නීස් 6යි තියෙන ඔෆර් එක ගමුද❤️🥺🍩2350/=ඕඩර් දැන් වෙන් කරගන්න යාලුවනෙhttps://wa.me/message/LAKSSV2TPJ4...
01/05/2026

මිනි ඩෝනට් 10යි
බ්‍රව්නීස් 6යි තියෙන ඔෆර් එක ගමුද❤️🥺🍩

2350/=
ඕඩර් දැන් වෙන් කරගන්න යාලුවනෙ
https://wa.me/message/LAKSSV2TPJ4RF1

පෝස්ට් එක ශෙයාර් කරලා පුන්චි හෙල්ප් එකක් දෙන්න 🥺❤️🍩😘

ලන්කාව පුරාම ඩිලිවරි කරනවා 🍩😘

බ්‍ර්ව්නි කේක් එකත් දැන් ගන්න පුලුවන් යාලුවනේ 🥺❤️
01/05/2026

බ්‍ර්ව්නි කේක් එකත් දැන් ගන්න පුලුවන් යාලුවනේ 🥺❤️

30/04/2026

පේජ් එකට නම්බර් එක ඇඩ් කරලා තිබ්බට පෝස්ට් එකක් දාද්දි ගෙට් මෝ වට්සැප් මැසේජ් කියන එක ඇඩ් කරන්න බැනෙ.දන්න කෙනෙක් ඇයි කියල කියන්නකො

30/04/2026

මිනි ඩෝනට් කන්න එන්න යාලුවනෙ.වාරියපොල හලාවත පාරෙ සුමන්ගල ස්කෝලේ ලගට ඇවිල්ලා ඉන්නේ ゚viralシfypシ゚viralシalシ

අද කටුපොත එන්නද අප්‍රේල් 30 අද 🍩❤️මිනි ඩෝනට් අරන්.4ක් 250යි❤️🍩🍫පෝස්ට් එක ශෙයාර් කරලා හෙල්ප් එකක් දෙන්නකෝ0784858610
30/04/2026

අද කටුපොත එන්නද අප්‍රේල් 30 අද 🍩❤️
මිනි ඩෝනට් අරන්.4ක් 250යි❤️🍩🍫
පෝස්ට් එක ශෙයාර් කරලා හෙල්ප් එකක් දෙන්නකෝ

0784858610

30/04/2026

මිනි ඩෝනට් ඕඩර් දාන අය මැසේජ් එකක් දාන්න යාලුවනෙ
අප්‍රේල් 30 අද කටුපොත යාලුවන්ට ඕඩර් දාගන්න පුලුවන්.ගෙනල්ලා දෙනවා ゚viralシfypシ゚viralシalシ

කටුපොත රබෑව වාරියපොල කුරුණෑගල ඉන්න අයට අද මිනි ඩෝනට් ඕඩර් ගෙනල්ල දෙනවා.ඔයාලගෙ ඕඩර් එක දැන්ම වෙන් කරගන්න යාලුවනෙ 🍩🍩🍩🍩❤️07...
30/04/2026

කටුපොත රබෑව වාරියපොල කුරුණෑගල ඉන්න අයට අද මිනි ඩෝනට් ඕඩර් ගෙනල්ල දෙනවා.ඔයාලගෙ ඕඩර් එක දැන්ම වෙන් කරගන්න යාලුවනෙ 🍩🍩🍩🍩❤️

0784858610 වට්සැප්

කටුපොත,රබෑව,වාරියපොල,කුරුණෑගල ඕඩර් දාන අය මැසේජ් එකක් දාන්න.අද එනවා අපි ඕඩර් දාන අයගෙ ලොකේශන් එකටම ගෙනල්ලා දෙනවා ඕඩර් එක...
30/04/2026

කටුපොත,රබෑව,වාරියපොල,කුරුණෑගල ඕඩර් දාන අය මැසේජ් එකක් දාන්න.අද එනවා අපි ඕඩර් දාන අයගෙ ලොකේශන් එකටම ගෙනල්ලා දෙනවා ඕඩර් එක.🍩🍩❤️🍫❤️

මිනි ඩෝනට් 10ක් 900/=
මිනි ඩෝනට් 15ක් 1250/=
ලොකේශන් එක අනුව ඩිලිවරි චාජ් එකක් ඇඩ් වෙනවා යාලුවනෙ 🍩❤️

අද අප්‍රේල් 30 වෙනිදාම මැසේජ් එකක් දාන්න අදම ගෙනල්ලා දෙනවා ඔයාලට. විස්වාසකරලා ලගට ආවහම සල්ලි දීලා ගන්න පුලුවන් මැනිකෙලා.❤️🍩

රූඩ් එකේ ඕඩර් වැඩි වීගේන එන්නෙ ඊයේ පෝස්ට් දාපු නිසා.ඉක්මනිම් මැසෙන්ජර් එකට හරි වට්සැප් එකට හරි මැසේජ් එකක් දාන්න.

ඔයාගේ ලොකේශන් වට්සැප් කරන්න
🍩❤️
https://wa.me/qr/ZPDYPABWRCD5C1

29/04/2026

🥺❤️

https://wa.me/qr/ZPDYPABWRCD5C1මිනි ඩෝනට් ඕඩර් දාන අය ලින්ක් එකෙන් වට්සැප් මැසේජ් එකක් දාන්නකෝ යාලුවනෙ 🍩❤️ ලන්කාවේ ඕනිම ...
29/04/2026

https://wa.me/qr/ZPDYPABWRCD5C1
මිනි ඩෝනට් ඕඩර් දාන අය ලින්ක් එකෙන් වට්සැප් මැසේජ් එකක් දාන්නකෝ යාලුවනෙ 🍩❤️

ලන්කාවේ ඕනිම තැනකට ඕඩර් බාරගන්නවා අපි🍩❤️

එක ඕඩර් එකක් හරි දාලා පුන්චි හරි සපෝට් එකක් දෙන ඔයාලට ගොඩක් ස්තූතියි 🥺❤️🍩😘😘

Address

Kurunegala
Katupotha

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet With Kavee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category