alora_icing_arts

alora_icing_arts 😊Make memories sweet ❤

Butter cake cover with butter icing ..You are best Husband and best Dad...And best friend Happy birthday dear.....
22/06/2025

Butter cake cover with butter icing ..

You are best Husband and best Dad...
And best friend
Happy birthday dear.....

ඔයා දන්නවාද.....ලෝකයේ සුභ පැතීම වෙනුවෙන් වැඩියෙන්ම භාවිතා වෙන කෑම වර්ගය මොකක්ද කියලා?කේක්.....ඔව්. කේක් එකකට පුළුවන් අනි...
15/06/2025

ඔයා දන්නවාද.....
ලෝකයේ සුභ පැතීම වෙනුවෙන් වැඩියෙන්ම භාවිතා වෙන කෑම වර්ගය මොකක්ද කියලා?
කේක්.....

ඔව්. කේක් එකකට පුළුවන් අනිත් කෙනා කෙරෙහි ඔයාගේ තියෙන බැඳීම, ආදරය, සෙනෙහස, අවධානය පෙන්වන්න.

කේක් එකකට පුළුවන් බැඳීම් ශක්තිමත් කරන්න.

කේක් එකකට පුළුවන් බැඳීම් රසවත් කරන්න.

ඒ වගේම, එයාගේ මතකයේ ඔයා සුවිශේෂී කෙනෙක් විදිහට රඳවන්නත් පුළුවන්.

ඉතින් ඔබගේ ආදරණීයයන්ගේ සිත් සතුටින් පුරවන්න ලස්සනම ලස්සන කේක් ටිකක් අපි ගෙනල්ලා තියනවා.

ඔයාලගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ලස්සන කේක් එකක් අපි හදලා දෙන්නම්.

අපිට කතා කරන්න.
077 6161 315
(කෑගල්ල, රඹුක්කන අවට)

Birthday wishes with  pink colour Thame...
15/06/2025

Birthday wishes with pink colour Thame...

Black colour Thame...Butter cake cover with butter icing
30/05/2025

Black colour Thame...
Butter cake cover with butter icing

Pink theme for lovely girl...Butter cake cover with butter icing frost...
15/04/2025

Pink theme for lovely girl...
Butter cake cover with butter icing frost...

Happy birthday doni....
08/03/2025

Happy birthday doni....

"Cakes make everything better! What’s your next celebration? 🎉🍰🥳"
02/02/2025

"Cakes make everything better!
What’s your next celebration? 🎉🍰🥳"

Address

Kegalle
Kegalle

Telephone

+94776161315

Website

Alerts

Be the first to know and let us send you an email when alora_icing_arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share