Kamuda ban Achcharuwak by Cafe Milta

Kamuda ban Achcharuwak by Cafe Milta Feeling spicy today?🌶️

30/05/2026

🌕✨ වෙසක් පෝදා අච්චාරු රසයෙන් පිරුණු පිංකමක් ✨🌕

අද කමුද බන් අච්චාරුවක් by Cafe මිල්ටා මගින් සංවිධානය කළ අච්චාරු දන්සල ඉතා සාර්ථකව අවසන් විය. 🙏✨

අප සමඟ එක්වූ, සහයෝගය ලබාදුන් සහ අපව දිරිමත් කළ හැමෝටම හදවතින්ම ස්තූතියි. ❤️

එක්ව බෙදාගත් රසවත් මොහොතක්… එක්ව ගොඩනැගූ ලස්සන මතකයක්…! 🌶️🥰

ඉදිරියටත් මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් සහ රසවත් අත්දැකීම් සමඟ ඔබ හමුවීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔබගේ අඛණ්ඩ සහයෝගය අපගේ ලොකුම ශක්තියයි. 🙌❤️






#කෑගල්ලේඅපි #අපිකෑගල්ලේ #වෙසක් #දන්සල්

30/05/2026
කමුද බන් අච්චාරුවක් විසින්පළමු වරට සංවිධානය කරනු ලබන☸️🌶️✨ අච්චාරු දන්සල 🌶️✨☸️වෙසක් පුන් පොහෝ දින (2026.05.30) පස්වරු 3.0...
28/05/2026

කමුද බන් අච්චාරුවක් විසින්
පළමු වරට සංවිධානය කරනු ලබන

☸️🌶️✨ අච්චාරු දන්සල 🌶️✨☸️

වෙසක් පුන් පොහෝ දින (2026.05.30)
පස්වරු 3.00 සිට
කෑගල්ල උඩහ බස්නැවතුම්පොළ අසලදී පැවැත්වේ!

රසම රස අච්චාරුවක රස බලන්න
ඔබ සැමට බැති සිතින් ආරාධනා!

කමුද බං අච්චාරුවක් Cafe by මිල්ටා.. 🌶️🔥☸️

#අලුත්රසඅත්දැකීමක් #අපිකෑගල්ලේ #කෑගල්ලේඅපි #වෙසක් &spicy #2026

✨🌶️ ඔන්න ඉතින් අද අපේ අච්චාරු කන්න ආපු හැමෝම 🐶ටිලී 🐶 එක්ක photo එකක් ගහලා ලස්සන memories ටිකක් අරන් ගියා 😍🐾හිනාව, cute m...
16/05/2026

✨🌶️ ඔන්න ඉතින් අද අපේ අච්චාරු කන්න ආපු හැමෝම 🐶ටිලී 🐶 එක්ක photo එකක් ගහලා ලස්සන memories ටිකක් අරන් ගියා 😍🐾

හිනාව, cute moments, spicy vibes එක්ක
ටිලී නම් අද දවසම full enjoy 😋🤍📸

ඉතින් ඔයත් ඇවිල්ල කටට රසට - සැරට 🌶️ සෙට් වෙන අච්චාරුවක් කාල බලන්න.. 😋

කෑගලු පුරවරයේ අච්චාරු නාමය,
“කමුද බන් අච්චාරුවක්” 🤘🏻🌶️😋

#කමුදබන්අච්චාරුවක් #කමුදබන්අච්චාරුවක් #කෑගල්ලේඅපි

🌶️🐶 අද අච්චාරු කන්න එන ඔයාලට Special දවසක් 😍🤘🏻මොකද 🐶 ටිලීත් 🐶 ඉන්නවා ඔයාලත් එක්ක photo එකක් ගහන්න 📸❤️ඉතින් එන්න රසම රස අ...
16/05/2026

🌶️🐶 අද අච්චාරු කන්න එන ඔයාලට Special දවසක් 😍🤘🏻

මොකද 🐶 ටිලීත් 🐶 ඉන්නවා ඔයාලත් එක්ක photo එකක් ගහන්න 📸❤️

ඉතින් එන්න රසම රස අච්චාරුවක් කන්න 😋
🐶 ටිලී 🐶 එක්ක ලස්සන memory එකකුත් අරන් යන්න 🐶🐾✨

“අච්චාරු වලට ආස අයගේ favourite spot එක Kamuda ban Achcharuwak by Cafe Milta අපි කෑගල්ලේ...” 🌶️🔥

#කමුදබන්අච්චාරුවක් #කෑගල්ලේඅපි

07/05/2026

🌶️🔥 අච්චාරු loversලා වෙනුවෙන් අලුත්ම රස පදමක්!

කටට සැරට… හිතට ගැම්මට… 😍
කෑගල්ලේ අලුත්ම spicy destination එක — Cafe මිල්ටා 🌶️✨

රසට කන අය… නිතර එන තැන! 😋
විවිධ රස, අලුත් flavours, unforgettable spicy experience එකක් ඔයාලා වෙනුවෙන්ම ලෑස්තියි!

🍋 රස බලන්න… 🌶️ ආස වෙන්න… 🔥 ආයෙත් එන්න!
යාලුවොත් එක්ක set වෙලා spicy fun එක උපරිමෙන්ම විඳින්න!

😎 කමුද බං අච්චාරුවක්?
Cafe මිල්ටා එක්ක අලුත්ම රස අත්දැකීමකට අදම එන්න!

#අලුත්රසඅත්දැකීමක් #අපිකෑගල්ලේ #කෑගල්ලේඅපි &spicy #වෙනසක් #කමුදබන් #2026 #අලුත්රසඅත්දැකීමක් #කමුදබන් #අපිකෑගල්ලේ

03/05/2026

Hi guys!!! කොහොමද ඔයාලට I like to say something about our new arrived අච්චාරු..... 😋🌶️

In SINHALA..

Then, අච්චාරු වලට ආස හැමෝම වෙනුවෙන්..

We introduced New Achcharu Flavours Guys,

So, නිදහසේ ඇවිත් රසම රස අච්චාරුවක රස බලන්න එන්න..🌶 ✨

කමුද බන් අච්චාරුවක් අපි ඔයාල වෙනුවෙන්ම New Experiences ගොඩක් ලෑස්ති කරල තියනවා...

Anyway අපි තමයි....

කෑගලු පුරවරයේ අච්චාරු නාමය... 🤘🏻❤️

කමුද බන් අච්චාරුවk 🌶️
by Cafe මිල්ටා...

කටට සැරට - ගැම්මට සෙට්වෙන්න! 🌶️🔥

#අලුත්රසඅත්දැකීමක් #අපිකෑගල්ලේ #කෑගල්ලේඅපි &spicy #වෙනසක් #කමුදබන් #2026 #අලුත්රසඅත්දැකීමක්

‼️ඔන්න අපි ආයෙත් වෙනස් තැනක - වෙනස් විදියකට..අච්චාරු වලට ආස හැමෝම වෙනුවෙන්..අපි එනවා අද (අප්‍රේල් 25) සුමිත්‍රා ගාර්මන්ට...
25/04/2026

‼️ඔන්න අපි ආයෙත් වෙනස් තැනක - වෙනස් විදියකට..

අච්චාරු වලට ආස හැමෝම වෙනුවෙන්..
අපි එනවා අද (අප්‍රේල් 25) සුමිත්‍රා ගාර්මන්ට් ආයතන පරිශ්‍රයට 🌶 ✨

සුමිත්‍රා ආයතනය විසින් සංවිධානය කරනු ලබන,
බක්මහ උළෙල සහ සංගීත ප්‍රසංගයට
කමුද බන් අච්චාරුවක් අපිත් එනවා ඔයාලත් එක්ක සතුට බෙදාගන්න...

ඔයාලටත් පුළුවන් අද දවස පුරාවටම අච්චාරු රස Experience කරන්න.

කෑගලු පුරවරයේ අච්චාරු නාමය...

කමුද බන් අච්චාරුවk 🌶️
by Cafe මිල්ටා...

කටට සැරට - ගැම්මට සෙට්වෙන්න! 🤘🏻🌶️🔥

#අලුත්රසඅත්දැකීමක් #අපිකෑගල්ලේ #කෑගල්ලේඅපි &spicy #වෙනසක් #කමුදබන් #2026 #පොල්ගහවෙල

Address

No. 24/1, New Bus Stand
Kegalle
71000

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kamuda ban Achcharuwak by Cafe Milta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category