Kadecrave

Kadecrave Made with love ❤️ just for you
ජීවිතේ නවතනිව දැන් ඇති කියන තැනින් ආයෙ පටන් ගන්න...

27/07/2026
අපගේ KadeCrave පවුල වෙනුවෙන් JUICE BAR & CAFE – Nankurugama, Mawanella වෙත හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏අපගේ නිෂ්පාදනයක් ...
27/07/2026

අපගේ KadeCrave පවුල වෙනුවෙන් JUICE BAR & CAFE – Nankurugama, Mawanella වෙත හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏

අපගේ නිෂ්පාදනයක් වන KadeCrave Lava Cake සඳහා ඔබ ලබාදුන් ඇණවුම අපට විශාල ශක්තියක් සහ විශ්වාසයක් ලබා දුන්නා. ඔබගේ සහයෝගය අපගේ ගමන තවත් ඉදිරියට ගෙන යාමට මහත් අත්වැලක්.

JUICE BAR & CAFE ව්‍යාපාරයට ඉදිරියේදී තවත් සාර්ථකත්වය, වැඩි පාරිභෝගික ආකර්ෂණය සහ අඛණ්ඩ දියුණුව ලැබේවායි KadeCrave පවුලේ සියලු දෙනාගේ සුභාශිංසන එක් කරමු. 🌿🍹

ඒවගේ ම ඔබට අවශ්‍යය වෙනත් මිලදී ගැනීම් සදහා ❤️
JUICE BAR & CAFE සමග සම්බන්ධ වෙන්නත් අමතක කරන්න එපා...🥰🥰🥰

ඉදිරියටත් ගුණාත්මක රසවත් නිෂ්පාදන සමඟ ඔබ සමඟ එකට වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙමු. 🤝

ස්තූතියි ඔබගේ විශ්වාසයට! ❤️
゚

ගෙදර හදල රසට කමුද මාලු පාන්....ඔන්න අලුත් වැඩක්...❤️❤️❤️
20/06/2026

ගෙදර හදල රසට කමුද මාලු පාන්....

ඔන්න අලුත් වැඩක්...❤️❤️❤️

මේවා රස ඒවා හොදේ...❤️❤️❤️Whatsapp: 076-6693353
11/06/2026

මේවා රස ඒවා හොදේ...❤️❤️❤️

Whatsapp: 076-6693353

කමුද රස   #බටර්කේක් කෑල්ලක්....Order now 076-6693353
10/06/2026

කමුද රස #බටර්කේක් කෑල්ලක්....

Order now 076-6693353

06/06/2026

අලුත් ම වෙනස....
මිනි බටර් කේක්....

මේක ඔයාලට බටර්,චොකලට්,‍රිබන් කේක් විදියටත් ලබා ගන්න පුලුවන්

05/06/2026

රසට කන්න එකක් දාමුද???

මේ ලාවා කේක් එක පුංචි රු.160 විතරමයි ❤️❤️❤️

Whatsapp : 076-6693353

゚
゚viralシfypシ゚

04/06/2026

පරක්කු වෙන්න එපා ඉක්මන් කරල order කරන්න....

කොහොමද රස මේ ලාවා කේක් වල....🥰🥰🥰
ඔයාලත් කරලම බලන්නකො..

Whatsapp: 076-6693353

Address

Kegalle
Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Kadecrave posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share