DAPH Undugoda FARM And Training Center

DAPH Undugoda FARM And Training Center Farm, farmer training and farm outlet.

26/02/2026
උදුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානය  තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි අප ආයතනය විසින් පවත...
20/02/2026

උදුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානය තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි අප ආයතනය විසින් පවත්වනු ලබන එක් අවුරුදු පූර්ණ කාලීන කිරි ගව ගොවිපල සහායක පාඨමාලාව සදහා අයදුම්පත්‍ර කැදවීම දැන් ආරම්භ කර ඇත.
ඒ සදහා සුදුසුකම් සැපිරූ ඔබ 2026 මාර්තු 07 හෝ ඊට පෙර මෙහි සදහන් ආදර්ශ අයදුම්පත සම්පූර්ණ කර
පශු වෛද්‍ය නිලධාරී(පුහුණු),
සත්ව පාලන සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානය ,
උදුගොඩ,
කෑගල්ල.
යන ලිපිනයට යොමු කරන්න.
හෝ [email protected] යන ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න.
විමසීම්: 035 2278607
0716413108
අවම සුදුසුකම්
අධ්‍යාපන; අ.පො.ස.(සා.පෙ) සම්මාන 2ක් සහිතව විෂයන් 6 කින් සමත් වීම.
වයස අවුරුදු 18-30 අතර වීම.
සත්ව පාලනයට ඇති උනන්දුව

න්‍යායික(මාස 6) , හා ප්‍රායෝගික(මාස 6) පුහුණුවකින් සමන්විතය.

උදුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු මධ්‍යස්තානය තුළ ප්‍රායෝගික මාස 6 පුහුණු ලබා ගන්නා සිසුන්ට එක් දවසකට රු. 1000.00 ක‍ දීමනාවක් ලැබේ.

සාර්ථකව පාඨමාලාව අවසන් කරන ඔබට තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ජාතික වෘත්තීය කුසලතා 04 වන මට්ටම (NVQ Level 04) සහතිකපතක් පිරිනැමේ.
මෙවර පාඨමාලාවේ අධ්‍යයන කටයුතු නොමිලේ සිදු වේ .

ගොවිපලේ කිරිගව පාලන සහයක (NVQ Level 4 Dairy Farming Assistant ) පාඨමාලාවේ සිසුන් සදහා කොටදෙණියාව සත්ව පාලන පුහුණු මධ්‍යස...
10/12/2025

ගොවිපලේ කිරිගව පාලන සහයක (NVQ Level 4 Dairy Farming Assistant ) පාඨමාලාවේ සිසුන් සදහා කොටදෙණියාව සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ අත්දැකීම් ලබා දෙමින්.....

අපගෙ ගොවිපල නිලධාරීන් හා මාතර කැකනදුර ගොවිපළේ අත්දැකීම් බෙදාගත් මොහාතක්....
10/12/2025

අපගෙ ගොවිපල නිලධාරීන් හා මාතර කැකනදුර ගොවිපළේ අත්දැකීම් බෙදාගත් මොහාතක්....

ගොවිපල සතුනට අවශ්‍යය උසස් ආරයේ පෝෂ තෘණ වගා කිරීමට බිම් සකස් කිරීම ආරම්භ කර ඇත.
11/11/2025

ගොවිපල සතුනට අවශ්‍යය උසස් ආරයේ පෝෂ තෘණ වගා කිරීමට බිම් සකස් කිරීම ආරම්භ කර ඇත.

ගොවිපළේ මී දෙනුන් මගින් උසස් තත්ත්වයේ පැටවුන් ලබා ගැනීම ට ආනයනික ගව ශුක්‍ර භාවිත කරමින් කෘත්‍රිම සිංචනය සිදු කිරීම
11/11/2025

ගොවිපළේ මී දෙනුන් මගින් උසස් තත්ත්වයේ පැටවුන් ලබා ගැනීම ට ආනයනික ගව ශුක්‍ර භාවිත කරමින් කෘත්‍රිම සිංචනය සිදු කිරීම

17/07/2025

උදුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු මධ්‍යස්තානය තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි අප ආයතනය විසින් පවත්වනු ලබන එක් අවුරුදු පූර්ණ කාලීන කිරි ගව ගොවිපල සහායක පාඨමාලාව සදහා අයදුම්පත්‍ර කැදවීම දැන් ආරම්භ කර ඇත.
ඒ සදහා සුදුසුකම් සැපිරූ ඔබ 2025 ජූලි 30 හෝ ඊට පෙර මෙහි සදහන් ආදර්ශ අයදුම්පත සම්පූර්ණ කර
පශු වෛද්‍ය නිලධාරී(පුහුණු),
සත්ව පාලන සංවර්ධන හා පුහුණු මධ්‍යස්තානය ,
උදුගොඩ,
කෑගල්ල.
යන ලිපිනයට යොමු කරන්න.
හෝ [email protected] යන ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න.
විමසීම්: 035 2278607
0716413108
අවම සුදුසුකම්
අධ්‍යාපන; අ.පො.ස.(සා.පෙ) සම්මාන 2ක් සහිතව විෂයන් 6 කින් සමත් වීම.
වයස අවුරුදු 16-30 අතර වීම.
සත්ව පාලනයට ඇති උනන්දුව

න්‍යායික(මාස 6) , හා ප්‍රායෝගික(මාස 6) පුහුණුවකින් සමන්විතය.

උදුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු මධ්‍යස්තානය තුළ ප්‍රායෝගික මාස 6 පුහුණු ලබා ගන්නා සිසුන්ට එක් දවසකට රු. 1000.00 ක‍ දීමනාවක් ලැබේ.

සාර්ථකව පාඨමාලාව අවසන් කරන ඔබට තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ජාතික වෘත්තීය කුසලතා 04 වන මට්ටම (NVQ Level 04) සහතිකපතක් පිරිනැමේ.
මෙවර පාඨමාලාවේ අධ්‍යයන කටයුතු නොමිලේ සිදු වේ .

07/06/2025

Experience the beauty around Undugoda Farm
Credits goes to Tishan Pabasara

ඔබ සැමට 2025.06.09 දිනට ආරාධනා...
07/06/2025

ඔබ සැමට 2025.06.09 දිනට ආරාධනා...

Address

Undugoda Farm And Training Center
Kegalle

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 12:00
Sunday 09:00 - 12:00

Telephone

+94352278607

Website

Alerts

Be the first to know and let us send you an email when DAPH Undugoda FARM And Training Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DAPH Undugoda FARM And Training Center:

Share

Category