Delicora

Delicora 🍰 Cakes | 🎁 Gifts | 💐 Flowers | 🎊 Events Coordinating
✨ Customize Everything With Us ❤️
📍Your One-Stop Celebration Hub
(1)

හිතේ තියෙන කේක් එක ඒ විදිහටම කර ගන්නවනං කා ගාවටද එන්න ඕන කියලා දන්නවනේ…….😉☎️📞whatsapp-0719185997                🚛📦🚚    ゚...
22/05/2026

හිතේ තියෙන කේක් එක ඒ විදිහටම කර ගන්නවනං කා ගාවටද එන්න ඕන කියලා දන්නවනේ…….😉

☎️📞whatsapp-0719185997

















🚛📦🚚

゚viralシ

20/05/2026

මල කෙලියයි 🥲🥲🥲

゚viralシ

Girlfriend ට දෙන්න හොදම කේක් එක ❤️😁
20/05/2026

Girlfriend ට දෙන්න හොදම කේක් එක ❤️😁

බබාලගෙ කේක් හදනවා කියන්නේ වෙනම mission එකක් 🙉"ඒ කාර් එක එතන තියන්න එපා . නිල් පාට කාර් දෙකක් ඕනි . තරු දාන්න ඈ....."වගේ ...
19/05/2026

බබාලගෙ කේක් හදනවා කියන්නේ වෙනම mission එකක් 🙉

"ඒ කාර් එක එතන තියන්න එපා . නිල් පාට කාර් දෙකක් ඕනි . තරු දාන්න ඈ....."

වගේ සෑහෙන්න කතා අහගෙන අවුරුදු 3 ක බබෙකුට හදපු කේක් එකක් මේ....😆😆😆

බබාලගේ කේක් නම් ඉතිං ඩෙලිකෝරා තමයි..💗💗

හිතේ තියෙන කේක් එක ඒ විදිහටම කර ගන්නවනං කා ගාවටද එන්න ඕන කියලා දන්නවනේ…….😉

☎️📞whatsapp-0719185997

















🚛📦🚚

゚viralシ

අවුරුදු 11 ක චුටි බබෙක්ට හදපු කේක් එක 💗හිතේ තියෙන කේක් එක ඒ විදිහටම කර ගන්නවනං කා ගාවටද එන්න ඕන කියලා දන්නවනේ…….😉☎️📞what...
18/05/2026

අවුරුදු 11 ක චුටි බබෙක්ට හදපු කේක් එක 💗

හිතේ තියෙන කේක් එක ඒ විදිහටම කර ගන්නවනං කා ගාවටද එන්න ඕන කියලා දන්නවනේ…….😉

☎️📞whatsapp-0719185997

















🚛📦🚚

゚viralシ

17/05/2026

අනේ මන්දා ඇදට වැටුනා විතරයි මතක 😒

゚viralシ

අම්මලට හදන කේක් ඇස් වලට හරි සනීපයි නේද?? ගොඩාක් අය හරිම චාම් designs තමයි ඉල්ලන්නේ.කේක් එක deliver කරන්න ගියාම එන අම්මලත...
17/05/2026

අම්මලට හදන කේක් ඇස් වලට හරි සනීපයි නේද??

ගොඩාක් අය හරිම චාම් designs තමයි ඉල්ලන්නේ.කේක් එක deliver කරන්න ගියාම එන අම්මලත් හරීම ආදරණීයයි...💗ලෙන්ගතුයි..

"පුතේ ගෙට එන්න .. තේ ටිකක් බීලා යන්ද? අනේ ගොඩාක් මහන්සි වෙලානේ... අපිට අඹ තියනවා අරන් යන්න දෙන්නද? " අහන අම්මලා එමටයි 💗

මම මේ කරන්නේ රස්සාවක්නේ. එතකොට...මම කේක් හදන එකට ... ගෙනියන එකට යම්කිසි මුදලක් මම අය කරනවනේ..ඉතිං එහෙම කරද්දි ඒ අම්මලගෙන් දේවල් ගන්න ගොඩාක් වෙලාවට මට අමාරුයි. එපා එපා කිවත් බලෙන්න වාහනේට අලිපේර මල්ලක් ගෙනත් දැම්මා එක අම්මා කෙනෙක් දවසක්. සමහර අම්මලට මම වැදලත් ඇවිත් තියෙනවා.

රට ඉන්න දරුවන්ගේ අම්මලා කියන්නේ වෙනම හැගීමක් .ඒ රට ඉන්න දරුවා දුවෙක් නං අම්මලා බොහෝ වෙලාවට අඩනවා. අනේ මටත් ඔයා වගේම කෙල්ලෙක් ඉන්නවා කියලා.

ඉතිං මං මේ කරන රස්සාව මට හරිම සුන්දරයි.. නිස්කලංකයි...
කේක් කාල බලලා රසයි කියන්නත් සමහර අම්මලා කෝල් කරනවා.අම්මලා කොච්චර ආදරණීයයිද නේද? 🥹

එහෙව් අම්මලගේ කේක් මං හදන්නේ වෙනදා නැති භක්තියකින්. හරිම සීරුවට පිලිවෙලට ... මේ සීතල වැහි දවසේ අදත් අරං යනවා මං අම්මෙකුට කේක් එකක්. අම්මාව සතුටු කරන්න හිතන දරුවෝ කොච්චර ආදරණීයද? ඒ අම්මලා කොච්චර වාසනාවන්තයි ද?

නේද??

හිතේ තියෙන කේක් එක ඒ විදිහටම කර ගන්නවනං කා ගාවටද එන්න ඕන කියලා දන්නවනේ…….😉

☎️📞whatsapp-0719185997

















🚛📦🚚

゚viralシ

16/05/2026

💗

゚viralシ

Pineapple upside down cake🍍මේක නම් ඕඩර් එකක් නෙවෙයි......මේ වැස්සේ සීතලේ උනු තේ එකක් බොන ගමන් කන්න දෙයක් තිබ්බ නම් හොදයි...
15/05/2026

Pineapple upside down cake🍍

මේක නම් ඕඩර් එකක් නෙවෙයි......මේ වැස්සේ සීතලේ උනු තේ එකක් බොන ගමන් කන්න දෙයක් තිබ්බ නම් හොදයි නේද කියලා හිතලා ගෙදර කන්න හදා ගත්ත කේක් එකක්.

අපේ වත්ත කෙරවලක තියෙන පොල් ගහ පාමුල සරුවට හැදුනු අන්නාසි පදුරේ පලවෙනි ගෙඩිය තමයි මේ. ගෙදර හැදෙන වස විස නැති අන්නාසි මී පැනි වගේ රසයි. ලේන්නුන්ගෙන් බේර ගන්න ඕනි හින්ද දවස් දෙක තුනකට කලින්ම කඩලා තියා ගත්තා.

අද උදේ ඉදං කඩිං කඩ වැටුනු වැහි ඇල්ල තමා මාව මේ රසවත් කෑම එක හදන්න පෙලඹෙව්වෙ.අන්නාසි ගෙඩිය සීරුවට පෙති කපලා බටර් ගාපු තැටියේ අතුරලා..හකුරුයි දුඹුරු සීනියි මිශ්‍ර කරලා අතරින් පතර තියෙන සිදුරු වලට දාලා සීල් කරේ කේක් මිශ්‍රනය අන්නාස් කෑලි අස්සෙන් උඩට මතුවෙලා එන්නේ නැති වෙන්නයි.

කේක් එක හදන එක නම් මට බොහෝම සරල දෙයක්නේ...බිත්තර 4 ක් පාන් පිටි සීනි බේකින් පවුඩර් හරි පදමට එකතු කරගෙන උදුනේ දාලා රන්වන් පාට වෙනකල් පුලුස්සාගත්තා. උදුනෙන් බාපු ගමන්ම මේක අනික් පැත්ත හරවා ගන්න ඕනි... ඒකනේ upside down කියන්නේ....
එහෙම හැරෙව්වාම අන්නසි යුශ ටිකයි හකුරු පැනි ටිකයි උනුවෙන්ම කේක් එක ඇතුලට පල්ලම් බහිනවා.

ඒක තමා මේ කේක් එක රසවත් කරන සාස්තරේ.....

ඔයාලත් හදලා බලන්න

Ingredients:
- 1 pineapple
- jaggery 100g
- brown sugar 100g
- butter 50g
- flour 115g
- sugar 100g
- baking powder 2tsp
- 4 eggs
- pinch of salt

170'c - 40 minutes

゚viralシ

හිතේ තියෙන කේක් එක ඒ විදිහටම කර ගන්නවනං කා ගාවටද එන්න ඕන කියලා දන්නවනේ…….😉☎️📞whatsapp-0719185997                🚛📦🚚    ゚...
15/05/2026

හිතේ තියෙන කේක් එක ඒ විදිහටම කර ගන්නවනං කා ගාවටද එන්න ඕන කියලා දන්නවනේ…….😉

☎️📞whatsapp-0719185997

















🚛📦🚚

゚viralシ

15/05/2026

ඔයාලට හිතිලා නැද්ද ගෑනු අයට පාරවල් කියන්න තේරෙන්නේ නෑ කියලා...😬වම කීවොත් දකුනට යන්ඩ තියෙන්නේ 😂මම නං සෑහෙන්ම හරවගෙන ඇවිත් තියෙනවා...🙈

゚viralシ

Address

C/15, Makoora, Malmaduwa
Kegalle
71325

Website

Alerts

Be the first to know and let us send you an email when Delicora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category