T & D Wedding Supplies

T & D Wedding Supplies
drinks

food

rice

cake

වෙඩින් එක ටික ටික ලං වෙනකොට කටිටියට හීං දාඩිය දාන තව දෙයක් තියේ ඒ මොනවද මම ඇරන් යන්නෙ කියල. ඉතිං සාමාන්යෙන් කොල්ලෙක් ගෙය...
28/09/2025

වෙඩින් එක ටික ටික ලං වෙනකොට
කටිටියට හීං දාඩිය දාන තව දෙයක් තියේ
ඒ මොනවද මම ඇරන් යන්නෙ කියල.
ඉතිං සාමාන්යෙන් කොල්ලෙක් ගෙයක් හදනවා හදපු ගෙදරට ශ්‍රියා කාන්තාව වඩිනවා වගේ ඉතිරි ටික මනමාලිට ඇරන් යන්න පුලුවන් නමි ගොඩක් වටිනවා. පුලුවං හැටියට හරි ඉතිං

කාටත් වැඩ ටික පහසු වෙන්න අපි දාන්නමි කද මල්ල සහ අනිත් දෑ වැද්ද ගැන විස්තර

ඔයාට සුදුසු පරිදි ලෑස්ති කරගන්න

ගෘහභාණ්ඩ -
ඇදක්
මෙට්ටයක්
නෙට් එකක්
කොට්ටා
අල්මාරියක්
ඇදුම් රැක් එකක්
කන්නාඩි මේසයක්
මේසයක්
පුටු සෙටි
බෙඩ් ශීට්
කොට්ටා උර

කැවිලි
අතිරස
කොණ්ඩ කැවුම්
කොකිස්
මුං කැවුම්
ආස්මි
කේක්
ආනමාලු ඇඹුල් කෝලිකුටිටු කෙසෙල්
හාල්
අල
ලොකු ළූණු
රතු ළූණු
සුදු ළූණු
පරිප්පු
නූඩල්ස් පැකට්
පපඩම්
සීනි
තේ කොළ
කිරි පිටි
එළවළු
ඉඟුරු
පලතුරු කෙසෙල්, කොමඩු, අඹ, අන්නාසි ආදී. (මේවනම් අත්යවශ්යම නෑ ඉතින්)
කිරි ඇතිලියක්
පැණි බෝතලයක්

කුඑබඩු
මිරිස් කුඩු 500g
තුනපහ බැඳපු සහ අමු 500g
කෑලි මිරිස් 250g
කහ 100g
ගම්මිරිස් 250g
කුරුඳු පොතු 100g
කරදමුංගු, කරාබුනැටි 100g
අබ 250g
සූදුරු 250g
උළුහාල් 250g
මහදුරු 250g
කොත්තමල්ලී 250g
උම්බලකඩ 100g
ගොරකා 250g
සියඹලා 250g
ලුණු කුඩු
ලුණු කැට
කරවල කූරියෙක් ( ඉස්සරනමි අනිවාර්යෙන් කරන දෙයක් )

ගෙදරට ආමිපන්න
ඉදලක්
කොස්සක්
පනාව
පොල් කටු හැදි 4
පෙනේරයක්
තේ ගොට්ටක්
ඇලුමිනියම් කෝප්පයක්
තේ හැන්දක්
මේස හැන්දක්
කිරි ගොට්ටක්
පැදුරක්
වට්ටියක්
තෙල් හැන්දක්
හිරමනයක්
පිහියක්
බංකුවක්
ට්රේ එකක්
ටූත් පේස්ට්

සබන් සහ පිරිසිදු කිරිමට දියර වර්ග
ටූත් බ්රශ්
විම් කැටයක්
හාපික් බෝතලයක්
පාපිස්සක්

පහත ඒවා අත්යාවශ්යම නැත.
වීදුරු 6ක්
අඩු කෝප්ප 6ක්
පිගන් 6ක්
උණුවතුර බෝතලයක්

කෙල්ලව යවද්දි ඉදිකට්ටේ එදන් හැම දේම දීල යවන්නේ.

කොහොම උනත්
පැවතුන හොද සිරිතක්.
වොශින් මැශින් ෆ්‍රිජ් වගේ දේවල්නෙ දෙන්නෙ.
ඈත ගම්මානවල තාමත් එහෙම කරනවා.
හැබැයි මේ දේ අද සමාජයට 100% ක් අදාල නෑ. සුදුසු පරිදි ලෑස්ති කරගන්න
ශ්‍රි සුබ මංගලමි එහෙනමි

20/08/2025

අද කාලේ තාලෙට👍
වියදම අඩුවට👇
ලස්සනට පිලිවලට ❤️
සෞඛ්‍ය ආරක්ෂිතව ඔයාගේ වෙඩින් එක පාටිය තියන තැනටම ගෙනල්ල දෙන්නම්😎😎

T&D wedding supplies-kegalle
0752474194


drinks

food

rice

cake

04/08/2025

04/05/2025

ඔයාගෙ ලස්සනම දවසෙ එන අමුත්තන්ට දවස අමතක නොවෙන්නම ලස්සන suprize එකක් දෙමුද කතා කරන්න අපිට 😍🤩🤩

0752474194 - Whatsup

Ashtaka, poruwa ceramony by Sri Jayani Hotel Kashyapa Chameera Dhananjaya

👇❤️
30/03/2025

👇❤️

30/03/2025

26/03/2025

අනේ යකෝ..... Ashtaka, poruwa ceramony by Sri Jayani

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when T & D Wedding Supplies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share