Heal Food

Heal Food නිරෝගී දිවියකට පෝෂණීය තේරීම - Heal Food

Starting the day right with some healthy goodness! 🥑🍌
04/09/2026

Starting the day right with some healthy goodness! 🥑🍌

දවස පටන්ගන්න නියම Energy boost එකක්! 🥑🍌​රසවත් වගේම ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය පිරිල තියෙන Creamy Avocado Bowl එකක්. Fresh ක...
25/08/2026

දවස පටන්ගන්න නියම Energy boost එකක්! 🥑🍌
​රසවත් වගේම ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය පිරිල තියෙන Creamy Avocado Bowl එකක්. Fresh කෙසෙල් සහ Dates වල ස්වාභාවික පැණිරස එකතු වුණාම රස ගැන ආයෙ අහන්න දෙයක් නෑ!
​ඔයාගෙ Healthy Lifestyle එකට අදම මේ වගේ ගුණදායක කෑමක් එකතු කරගන්න. ❤️
​🛒 Order premium quality dried fruits & nuts via DM or WhatsApp!

ඔබ ගන්නා ආහාරය ඔබේ සෞඛ්‍යය තීරණය කරනවා! 🥗✨සිරුරේ නිරෝගීභාවය සහ පෙනුම වර්ධනය කරගන්න මේ ආහාර වර්ග ඔබේ එදිනෙදා කෑම වේලට එකත...
31/07/2026

ඔබ ගන්නා ආහාරය ඔබේ සෞඛ්‍යය තීරණය කරනවා! 🥗✨

සිරුරේ නිරෝගීභාවය සහ පෙනුම වර්ධනය කරගන්න මේ ආහාර වර්ග ඔබේ එදිනෙදා කෑම වේලට එකතු කරගන්න.

🥑 පැහැපත් සමක් සඳහා (Clear Skin): බතල, අලිගැටපේර, බෙල් පේපර් සහ ග්‍රීන් ටී (Green tea).
🦪 සරුභාවය වර්ධනයට (Stronger S***m): වල්නට්ස්, වට්ටක්කා ඇට සහ බෙල්ලන් (Oysters).
🥚 ටෙස්ටෙස්ටෙරෝන් වර්ධනයට (Testosterone): රතු මස්, සුදුළූණු, ඉඟුරු සහ බිත්තර.

මේ වැදගත් තොරතුරු අමතක වෙන්න කලින් Post එක Save කරගන්න. යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම Share කරන්න! 👇

22/07/2026

🌿 ඔයාගේ බබාටත් Nut Powder එකක් හදලා දෙන්න හිතන් ඉන්නවද? 🥣👶

බබාලට නියමිත වයසට ආවම සෞඛ්‍ය සම්පන්න බරක් වගේම හොඳ මොළයේ වර්ධනයක් ලබාදෙන්න Nuts and Seeds Powder එක ඉතාමත් ගුණදායකයි!

🎥 වීඩියෝ එකෙන් බලන්න හදාගන්න ලේසිම ක්‍රමය:
1️⃣ ඇට වර්ග සහ seeds වර්ග අඩු ගින්දරේ Dry roast කරගන්න.
2️⃣ නිවුනාට පසුව Blender එකට දමා ප්‍රවේශමෙන් Grind කරගන්න.
3️⃣ පෙරාගෙන (Sieve) ලොකු කැබලි අයින් කරගන්න.
4️⃣ Air-tight වීදුරු බෝතලයක දමා Fridge එකේ තබා මාස කිහිපයක් භාවිතා කරන්න පුළුවන්!

💬 ඔයාගේ බබාට මේ වගේ Nut mix එකක් දෙන්න පටන් ගත්තේ කීවෙනි මාසයෙන්ද? comment එකක් දාගෙන යන්න! 👇

💚 Heal Food – Pure & Healthy Nutrition for your loved ones.

21/07/2026
✨ වයසට යන එක නවත්තන්න ඇත්තටම පුළුවන්ද? 🤔✨ක්‍රීම් එකක් ගාලා එළියෙන් විතරක් ලස්සන වෙනවට වඩා, කෑම වේලෙන් සම ඇතුලෙන්ම පෝෂණය ...
21/07/2026

✨ වයසට යන එක නවත්තන්න ඇත්තටම පුළුවන්ද? 🤔✨

ක්‍රීම් එකක් ගාලා එළියෙන් විතරක් ලස්සන වෙනවට වඩා, කෑම වේලෙන් සම ඇතුලෙන්ම පෝෂණය කරන එක නේද වඩාත්ම හොඳ? 🌿💆‍♀️

ඔයාගේ Skin එක නිරෝගීව, තරුණව තියාගන්න උදව් වෙන Anti-Aging Foods 8ක් මෙන්න:

🫐 Blueberries: Antioxidants වලින් පිරිලා

🥜 Almonds: Vitamin E වලින් පරිපූර්ණයි

🥑 Avocados: Healthy Fats වලින් සම පෝෂණය කරයි

🍅 Tomatoes: Lycopene මගින් සම රැකදෙයි

🥬 Kale: Chlorophyll & Lutein අඩංගුයි

🍵 Green Tea: Polyphenols මගින් ආරක්ෂාව දෙයි

🥕 Carrots: Beta-carotene වලින් පොහොසත්

🍫 Dark Chocolate: Skin Hydration එක වැඩි කරයි

💡 Healthy Skin එකක් ඕන කරන ඔයාගේ යාළුවන්ටත් බලන්න SHARE කරන්න! ❤️

ශරීරයේ නිරෝගීකමට හරියනම ආහාර මොනවාද? 🍉🥑අපේ සිරුරේ එක එක කොටස්වල නිරෝගීභාවය සහ උපරිම ක්‍රියාකාරිත්වය රැකගන්න විශේෂිත ආහාර...
15/07/2026

ශරීරයේ නිරෝගීකමට හරියනම ආහාර මොනවාද? 🍉🥑

අපේ සිරුරේ එක එක කොටස්වල නිරෝගීභාවය සහ උපරිම ක්‍රියාකාරිත්වය රැකගන්න විශේෂිත ආහාර වර්ග සෘජුවම දායක වෙනවා කියලා ඔබ දැනගෙන සිටියාද?

ඔබේ එදිනෙදා ජීවිතයට පහසුවෙන්ම එකතු කරගන්න පුළුවන්, ශරීරයට උපරිම ගුණ දෙන ආහාර වර්ග කිහිපයක් තමයි මේ ෆොටෝස් වලින් අපි පෙන්නලා දීලා තියෙන්නේ.

💡 මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන්න:

සුවබර නින්දකට (Sleep Foods):
කීවි (Kiwi), ටාට් චෙරි (Tart Cherries), ආමන්ඩ් (Almonds), ඕට්ස් (Oats) සහ සැමන් (Salmon).
ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීකමට (Gut Foods):
ග්‍රීක් යෝගට් (Greek Yogurt), කිම්චි (Kimchi), ඕට්ස් (Oats), පරිප්පු වර්ග (Lentils) සහ චියා සීඩ්ස් (Chia Seeds).
නිරෝගී කෙස් කළඹකට (Hair Foods):
බිත්තර (Eggs), සැමන් (Salmon), නිවිති (Spinach), බතල (Sweet Potato) සහ වට්ටක්කා ඇට (Pumpkin Seeds).
ප්‍රජනන සෞඛ්‍ය වර්ධනයට (S***m Foods):
බිත්තර (Eggs), වල්නට්ස් (Walnuts), වට්ටක්කා ඇට (Pumpkin Seeds), සැමන් (Salmon) සහ බ්ලූබෙරීස් (Blueberries).
පැහැපත් සහ නිරෝගී සමකට (Skin Foods):
අලිගැටපේර (Avocado), තක්කාලි (Tomatoes), දොඩම් (Oranges), ආමන්ඩ් (Almonds) සහ සැමන් (Salmon).

---

Heal Food අපෙන් පුංචි මතක් කිරීමක්:
නිරෝගී ජීවිතයක් කියන්නේ තමන්ට වගේම තමන්ගේ පවුලේ අයටත් දිය හැකි වටිනාම ආදරණීය තෑග්ගක්. අදම ඔබේ දෛනික ආහාර වේලට මේ ගුණදායක ඇට වර්ග (Nuts), බීජ වර්ග (Seeds) සහ නැවුම් එළවළු, පළතුරු එකතු කරගන්න! 💚

---

✨ Premium Nut Hamper ✨Healthy taste wrapped in luxury 🎁🌰Perfect for gifting, sharing, and celebrating every special mome...
12/05/2026

✨ Premium Nut Hamper ✨
Healthy taste wrapped in luxury 🎁🌰
Perfect for gifting, sharing, and celebrating every special moment. ❤️

🥜 Almonds
🌰 Walnuts
💚 Pumpkin Seeds
🤍 Sunflower Seeds
✨ Pistachios
🍒 Cranberries

A box full of goodness, elegance, and love. ✨

Heal Food - නිරෝගී ජීවිතයකට පෝෂණීය ඇරඹුමක්​
14/04/2026

Heal Food - නිරෝගී ජීවිතයකට පෝෂණීය ඇරඹුමක්

Address


Telephone

+94763046810

Website

Alerts

Be the first to know and let us send you an email when Heal Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share