Food with Bhagi

Food with Bhagi Homemade healthy food with love �

සතුට සැනසීම පිරි වාසනාවන්ත අලුත් මාසයක් වේවා ❤️
01/09/2026

සතුට සැනසීම පිරි වාසනාවන්ත අලුත් මාසයක් වේවා ❤️

01/09/2026

Hello September ❤️

Ready to go 😍🍀Yellow Rice (Keeri Samba)🍀​Chicken Curry  (Thigh Pieces)🍀​Vegetable Chop Suey 🍀​Tuna Fish Curry with Potat...
31/08/2026

Ready to go 😍

🍀Yellow Rice (Keeri Samba)
🍀​Chicken Curry (Thigh Pieces)
🍀​Vegetable Chop Suey
🍀​Tuna Fish Curry with Potatoes
🍀​Wambatu Moju
🍀Polos

31/08/2026

Ready to go ❤️🥰

24/08/2026

Homemade Chicken Curry ❤️

13/08/2026

Special Lunch ❤️🥰

08/08/2026

Ready to go 😍

07/08/2026

මෑ කරල් තෙම්පරාදුව ❤️🥰

05/08/2026

අපි සතියටම ඕනි කෑම උයලා ඔයාලගේ ගෙදරටම එවනවා

බබාලා එක්ක ඔයාලට කැම උයන්න අමාරුයිද

ඔෆිස් ගිහින් ගෙදර එනකොට උයන්න වෙලා මදිද

විදේශ ගත වෙලා ඉන්න ඔයාගේ අම්මා තාත්තට රසම රස කෑම ගෙදරටම යවන්න,

ඉතින් කොළඹ අවට ඔයාට පුලුවන් ඔයාට සතියටම ඕනි කෑම අපිට කියල උයාගෙන ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න

-500g ක මිල-

Chicken curry - 1350/-
Chicken devel - 1450/-
Linna ( curry , Abul thiyal)- 1000/-
Linna devel - 1200/-
Pork curry - 1900/=

-500g ක මිල-

පරිප්පු - 400/=
අනෙකුත් එලවලු වර්ග - 650/=

රට කජු මිශ්‍ර බැදුම් - 900/=

හාල්මැස්සෝ බැදුම ( 250g) - 900/=

බටු මෝජු 250g - 1000/-
කරවිල සම්බෝල 250g - 1000/=

කට්ලට් බැදපු නැති ( freezed)
කට්ලට් ( ලින්නා , සැමන්) - 95/=

පොල් රොටී - 50 /=
කුරක්කන් රොටී - 150/=

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Food with Bhagi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category