Ama's Kitchen

Ama's Kitchen Food

🍳 Welcome to Ama’s Kitchen! 🍛Hey everyone! 🌟 We’re excited to introduce a delicious meal deal from Ama’s Kitchen — made ...
13/11/2025

🍳 Welcome to Ama’s Kitchen! 🍛

Hey everyone! 🌟 We’re excited to introduce a delicious meal deal from Ama’s Kitchen — made with love and packed with flavor!

💥 Special Combo – Only Rs. 440!
Enjoy a full, satisfying meal that includes:
🍚 Egg Fried Rice
🍗 Chicken Devil
🥢 Chopsuey
🌶️ Chili Paste
🍳 Egg Bullseye

This same meal costs Rs. 670 or more elsewhere — but we’re giving you the same great taste for just Rs. 440! 🙌

Hundreds of happy customers say our food tastes better than the price you pay — so come and taste it for yourself! 😋

📍 Find us right in front of Bollagala School, Biyagama Road, Colombo.
🕒 Open daily from 11:00 AM to 9:00 PM
📞 Call or WhatsApp us before you visit:
📱 071 303 2358 / 078 803 2358

Come hungry, leave happy! ❤️

13/11/2025
හා....යි ලමයි, ඔන්න අද ඉඳන් අමාස් කිචන් වෙතින් අපි රසම රස මෙනූ එකක් ඔයාලට හඳුන්වල දෙනව. මේ මෙනූ එක අනිත් රෙස්ටුරන්ට් වල ...
08/11/2025

හා....යි ලමයි, ඔන්න අද ඉඳන් අමාස් කිචන් වෙතින් අපි රසම රස මෙනූ එකක් ඔයාලට හඳුන්වල දෙනව. මේ මෙනූ එක අනිත් රෙස්ටුරන්ට් වල රුපියල් හය හත්සීයේ ඉඳන් තියන මෙනූ එකක්. නමුත් අපි ඔයාලට රුපියල් 440ක් වැනි මුදලට ලබා දෙනව. ඒකට එග් ෆ්‍රරයිඩ් රයිස් එකයි, චිකන් ඩෙවල් එකයි, චොප්සියයි,චිලි පේස්ට් සමග බිත්තරයකුත් බුල්සායි කරල තියනව. අපෙන් එක පාරක් කෑම එකක් කාලා බලන්න.ඒකෙ රස කොහොමද කියල.මන් සීයට සීයක් විශ්වාස කරනව ඔයාලා ගෙවන මුදලට වඩා ගොඩක් ඒක රසයි කියල. කොළඹ බියගම පාරේ බොල්ලෑගල පාසල ඉදිරිපිට තමයි අපේ පුන්චි රෙස්ටුරන්ට් එක තියෙන්නෙ. එන්න කලින් මේ නම්බර් එකට කෝල් එකක් දීලා පුලුවන්ම් එන්න. අපි උදේ 11 ඉඳන් රෑ 9 වෙනකල් ඉන්නව හොදේ.❤️❤️❤️ 0713032358/ වට්සඅප් 0788032358

🔥🍗කටට රසට හොඳම තේරීම Ama's Kitchen 💥ඔන්න no 293/2, බියගම පාර, බොල්ලෑගල පාසල ඉදිරිපිට  Ama's Kitchen එකට එන්න. ඔයාලට Orde...
07/11/2025

🔥🍗කටට රසට හොඳම තේරීම Ama's Kitchen 💥

ඔන්න no 293/2, බියගම පාර, බොල්ලෑගල පාසල ඉදිරිපිට Ama's Kitchen එකට එන්න.

ඔයාලට Order කරලත් ගන්න පුළුවන්.
✅ ෆරීඩ් රයිස්
✅ ආප්ප
✅ඉදිආප්ප

🛑අවශ්‍ය ප්‍රමාණයට Order කරන්නත් පුළුවන්.

වැඩිදුර තොරතුරු සදහා විමසන්න.
O71 303 2358
078 803 2358

🔥🍗කටට රසට හොඳම තේරීම Ama's Kitchen 💥ඔන්න no 293/2, බියගම පාර, බොල්ලෑගල පාසල ඉදිරිපිට  Ama's Kitchen එකට එන්න. ඔයාලට Orde...
07/11/2025

🔥🍗කටට රසට හොඳම තේරීම Ama's Kitchen 💥

ඔන්න no 293/2, බියගම පාර, බොල්ලෑගල පාසල ඉදිරිපිට Ama's Kitchen එකට එන්න.

ඔයාලට Order කරලත් ගන්න පුළුවන්.
✅ ෆරීඩ් රයිස්
✅ ආප්ප
✅ඉදිආප්ප

🛑අවශ්‍ය ප්‍රමාණයට Order කරන්නත් පුළුවන්.

වැඩිදුර තොරතුරු සදහා විමසන්න.
O71 303 2358
078 803 2358

Address

Bollagala
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Ama's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category