BATZA

BATZA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BATZA, Food Delivery Service, Mathugama, Kelinkanda.
(3)

කොස් බයිට්
පොලොස් මෝජු
කොස් පානය
කොස් ඇට බයිට්

විශ්වවිද්‍යාලයීය පර්යේශන මගින් සහතික කර ඇත...
අපි එක්ව ලෝකය ඉදිරියේ අභිමානවත් ශ්‍රී ලංකාවක් ගොඩනගමු...
076 2055775

රට වටා යන බයිට්🔥🔥
31/07/2026

රට වටා යන බයිට්🔥🔥

"ලංකාවෙ රසම *කොස් බයිට්* එක"🔥පිටි බයිට් වලට  තිත.._කොස් බයිට්_ එකට හිත...ඔයා ලංකාවෙ කොහේ ඉදියත් අපි ඔයා ගාවටම කොස් බයිට්...
04/07/2026

"ලංකාවෙ රසම *කොස් බයිට්* එක"🔥

පිටි බයිට් වලට තිත..
_කොස් බයිට්_ එකට හිත...

ඔයා ලංකාවෙ කොහේ ඉදියත් අපි ඔයා ගාවටම කොස් බයිට් එක ගෙනත් දෙනව.

250g 700/=👈
500g 1350/=👈

delivery free🫵
(48h)

🦁අපේ දේ ගන්න
කතා කරන්න අපිට
*0762055775*
batzaa.com
page👇
https://www.facebook.com/profile.php?id=61581230651037&mibextid=ZbWKwL

02/07/2026

🌿 قطع الجاك فروت المقرمشة من BATZA

✅ لذيذة ومقرمشة
✅ صلاحية تصل إلى شهرين
✅ بدون أي ألوان أو نكهات صناعية
✅ مصنوعة من مكونات طبيعية

أنا رائد أعمال صغير من سريلانكا، وأعمل بكل جهدي لبناء مشروع ناجح والمساهمة في تطوير بلدي.

شكراً لدعمكم وثقتكم. ❤️🇱🇰
BATZA

The wait is over! BATZA JACKFRUIT BITS are here! 🇱🇰 Crispy, natural, and impossibly delicious. The perfect Sri Lankan sn...
24/06/2026

The wait is over! BATZA JACKFRUIT BITS are here! 🇱🇰 Crispy, natural, and impossibly delicious. The perfect Sri Lankan snack! ❤️
Bringing dollars to Sri Lanka.
ලංකාවට ඩොලර් ගේන ඒවා🌍💪

0762055775

BATZA  Jack brew පිළියෙල කරගන්නා ආකාරය( එක් පුද්ගලයෙකුට ,එක් වේලකට)උසස් ගුණත්වයෙන් සහ 100% ක් කොස් ඇට පෝශනය රැකෙන පරිදි ...
10/06/2026

BATZA Jack brew පිළියෙල කරගන්නා ආකාරය

( එක් පුද්ගලයෙකුට ,එක් වේලකට)

උසස් ගුණත්වයෙන් සහ 100% ක් කොස් ඇට පෝශනය රැකෙන පරිදි නිපදවා ඔබ අතට පත්වන මෙම නිශ්පාදනය කොස් පවුඩර් එකක් ලෙස පැකට්ටුවේ අසුරා ඇත.

එය විවෘත කර තේ හැන්දකින් භාගයක් පමණ වීදුරුවකට දමා එයට උතුරන උණුවතුර එක් කරන්න.

ඔබගේ රස අනුව ඊට සීනි එකතු කර ගන්න.

එය හොදින් කලවම් කර ගැනීමෙන් පසු පෙරා හෝ පෙරීමකින් තොරව පානය කල හැක.

Jack brew කිරි පානය සාදා ගන්නා ආකාරය✨✨

ඉහත පිලිවෙල පරිදි සකසා ගත් පානයට ඔබ භාවිතයට ගන්නා කිටි පිටි තේ හැන්දක් එකතු කර හොදින් කලවම් කරගන්න.

ඔබ දන්නවාද...?

කොස් ඇට ආශ්‍රිතව නිපදවන ලද මෙම Jack brew පානය ශ්‍රී ලංකාවේ පළමු නිශ්පාදනයයි.

අතිශයින්ම රසවත් සහ පෝශනයෙන් ඉහල මෙම පානය බාල මහලු වැඩිහිටි මෙම ඕනෑම අයෙකුට ලබාදිය හැකි ලෙස සකස් කර ඇත.

මේ මගින් ඔබට දවසේ ඇතිවන විඩාව නිවා මාංශ පේශී ශක්තිමත් කරමින් ඔබගේ ශරීරය නිවීමකට ලක් කරයි.

🔥කොස් බයිට්....ලංකාවෙ කෙලවර යාපනයට😁😍 #කොස්බයිට්    #බයිට්
09/06/2026

🔥කොස් බයිට්....
ලංකාවෙ කෙලවර යාපනයට😁😍
#කොස්බයිට් #බයිට්

කොස් බයිට්🔥Jack brew ☕This weekBATZA    #කොස්බයිට්  #බයිට්
09/06/2026

කොස් බයිට්🔥
Jack brew ☕
This week
BATZA #කොස්බයිට් #බයිට්

08/06/2026

රසම රස කොස් බයිට් එක යාලුවනේ....❤️😁💓✨
0762055775 💚

නව පෙනුමක්...ශක්තිමත් ආරම්භයක්...රසවත් පානයක්
05/06/2026

නව පෙනුමක්...ශක්තිමත් ආරම්භයක්...රසවත් පානයක්

02/06/2026

BATZA ✨

Address

Mathugama
Kelinkanda
244/1

Alerts

Be the first to know and let us send you an email when BATZA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share