Rs products kimbulapitiya

Rs products kimbulapitiya Quality Dried Fish Sri Lanka

ආර්.එස්.නිෂ්පාදන වෙත අපි ඔබව සාදරයෙන් පිළිගනිමු. අපගේ අරමුණ පාරිභෝගිකයන් හට උසස්ම තත්වයෙන් යුත් අලුත් මාලු වියලා ගැනීමෙන් ලබා ගන්නා ඉතා හොඳම කරවල සපයා දිමයි ස්වාභාවික නිෂ්පාදනයක් වන ආර්.එස්. පැකට් කරවල වියලා ගැනීමෙන් පසුව ඉතා ඉක්මනින් ආරක්ෂිතව ඇසුරුම් කිරීමත්, කෘතිම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය සහ රසකාරක අඩංගු නොකිරීමත් නිසා වඩාත් ප්‍රනීත රසයක් ගෙනදෙන

අතර අලුත් කරවල දිනපතා ඔබගේ ආහාරයට එක් කර ගැනීමෙන් ශරීරයට අත්‍යවශ්‍ය ඔමේගා 3 සහ ප්‍රොටීන් බහුලව ඔබට ලබාගත හැකිවේ.

Address

No 260/14, Gonnagahawatte
Kimbulapitiya
0094

Opening Hours

Monday 07:30 - 18:30
Tuesday 07:30 - 18:30
Wednesday 07:30 - 18:30
Thursday 07:30 - 18:30
Friday 07:30 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when Rs products kimbulapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share