Combo street

Combo street Street food lovers🥰

18/08/2026

ඔයාගෙත් අයියා බබාවයි මල්ලි බබාවයි එක්කන් එන්න😁😁

Fit thamai😳
16/08/2026

Fit thamai😳

මගදි යද්දි මල්ලි බබාට පොඩි බඩගින්නක් ආවා අන්තිමේ කෑමත් අරන් කඩේ අයියලා දෙන්නා එක්ක photo එකකුත් ගත්තා 😓❤️Combo street

15/08/2026

Bun Bun😃😃

තුන් දෙනෙක්ටම ඇති වෙන්න😁ෆ්‍ර්‍යිඩ් රයිස් කිලෝ එකම රුපියල් 1200/= හලෝ🥹🫡නිකන් නෙමේ .....⤵️චොප්සිචිලි පේස්ට්කංකුං බැදුමචිකන...
11/08/2026

තුන් දෙනෙක්ටම ඇති වෙන්න😁

ෆ්‍ර්‍යිඩ් රයිස් කිලෝ එකම රුපියල් 1200/= හලෝ🥹🫡
නිකන් නෙමේ .....⤵️

චොප්සි
චිලි පේස්ට්
කංකුං බැදුම
චිකන් ග්‍රේවී

මදිද ඉතින්😁


0755348766
එන්න කලින් කෝල් එකක් දීලම එන්ඩෝ🫡

රම්මුතුගල හංදියට😇🏃

මේ පෝශන් එක 650/= හලෝ😃චොප්සි එකයි 😋චිලි පේස්ට් එකයි😋කංකුං බැදුමයි 😋
07/08/2026

මේ පෝශන් එක 650/= හලෝ😃

චොප්සි එකයි 😋

චිලි පේස්ට් එකයි😋

කංකුං බැදුමයි 😋

රුපියල් 1200/= ට අපේ යන කිලෝ එකේ රයිස් එක 😋චිකන් සොසේජ් මික්ස් 1kg රයිස් එකයි 😋චිලිපේස්ට් එකයි☺️කංකුං බැදුමයි 😃වෙජිටබල් ...
05/08/2026

රුපියල් 1200/= ට අපේ යන කිලෝ එකේ රයිස් එක 😋

චිකන් සොසේජ් මික්ස් 1kg රයිස් එකයි 😋

චිලිපේස්ට් එකයි☺️

කංකුං බැදුමයි 😃

වෙජිටබල් චිප්සි එකයි 😋
Combo street
Contact 0755348766

27/07/2026

Bun එකක් කාලා Hot chocolate එකක් බීලා යන්න එන්න හලෝ.😋

මේ මිලට අපෙන් විතරයි හොදේ😃✌️

Hot Chocolate බොන්න එන්ඩෝ🥹ආයිත් restock උණා හලෝ,😃   Location - rammuthugala juntionContact - 0755348766
18/07/2026

Hot Chocolate බොන්න එන්ඩෝ🥹

ආයිත් restock උණා හලෝ,😃

Location - rammuthugala juntion
Contact - 0755348766

ආයිත් Crispy chiken Bun කන්න පුලුවන් හලෝ😁එන්ඩ එන්ඩෝ🫡
17/07/2026

ආයිත් Crispy chiken Bun කන්න පුලුවන් හලෝ😁
එන්ඩ එන්ඩෝ🫡

අද අපෙන් ඔයාලට ඉස්සො පුරවපු Bun එකක් කන්න පුලුවන් හලෝ 🦐අරව මේවා කෑවට ඉස්සෝ දාපුවා කාල නෑ නේ නේද🥲එහෙනම් හැන්දෑවට එන්ඩෝ .....
18/06/2026

අද අපෙන් ඔයාලට ඉස්සො පුරවපු Bun එකක් කන්න පුලුවන් හලෝ 🦐

අරව මේවා කෑවට ඉස්සෝ දාපුවා කාල නෑ නේ නේද🥲

එහෙනම් හැන්දෑවට එන්ඩෝ .......🏃

Address

Kirillawala

Telephone

+94755348766

Website

Alerts

Be the first to know and let us send you an email when Combo street posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share