18/05/2026
Made by M Short Eats මෙනු එක ❤️
ඔෆිස් එකේ ට්‍රීට්ස්, උපන්දින සාද, පවුලේ එකතුවීම්, ෆන්ක්ෂන්ස් වගේම පොඩි පාටි වලටත් මේ කෑම ටික නියමෙටම ගැලපෙනවා.
අපෙන් ගන්න පුළුවන්:
• රෝල්ස්
• පැටිස්
• කට්ලට්
• සැන්ඩ්විච්
Fillings: මාළු | බිත්තර | චිකන් | වෙජි (Veg)
📌 Bulk pre-orders විතරයි බාරගන්නේ
📌 අමුත්තන් 25කට වැඩි පාටි වලට ගොඩක්ම ගැලපෙනවා
📌 ඕඩර් කරන ප්‍රමාණය අනුව fillings මික්ස් කරලා වුනත් හදලා දෙන්න පුළුවන්
ඔයාලගේ ඉවෙන්ට් එක තියෙන දවස, එන ගාණ, තැන, සහ ඕන කරන කෑම ජාති ටික දාලා අපිට WhatsApp මැසේජ් එකක් දාන්න.