Nadee tasty kitchen

Nadee tasty kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nadee tasty kitchen, Food Delivery Service, තෙක්කවත්ත, kirindiwela, Kirindiwela.
(1)

22/06/2026

අද දින අපගේ දහවල් කෑම මෙනුව
සුදු බත්
කැරට් කිරට
පරිප්පු කරිය
චිකන් කරිය
ගොටුකොළ සලාදය

උදෑසන 11.00 පෙර ඇනවුම් කරන්න.

අද අපගෙ දහවල් කෑම මෙනුව  මෑ කරල් තෙලට පරිප්පු කිරට මන්නොක්කා පොල් තලා දාලකුකුල් මස් කරිය
05/06/2026

අද අපගෙ දහවල් කෑම මෙනුව

මෑ කරල් තෙලට
පරිප්පු කිරට
මන්නොක්කා පොල් තලා දාල
කුකුල් මස් කරිය

2026.06.03අද අපගේ දහවල් මෙනුව සුදු බත් පරිප්පු කිරට අල බැදුම ච්කන් කරියකෙසෙල් මුව බැදුම උදෑසන 10.30 පෙර  ඇනවුම් කරන්න .0...
03/06/2026

2026.06.03
අද අපගේ දහවල් මෙනුව
සුදු බත්
පරිප්පු කිරට
අල බැදුම
ච්කන් කරිය
කෙසෙල් මුව බැදුම
උදෑසන 10.30 පෙර ඇනවුම් කරන්න .
0761962821
මිල 300/_
කිරිදිවෙල නගරයේ සිට 1km ඇතුළත deliver free

01/06/2026
දහවල් ආහාර මෙනුවසුදු බත් පරිප්පු චිකන් බෝන්චි කිරට සින්හල අච්චාරු පපඩම් කිරිදිවෙල අවට ඔබට දැන් ලගටම ගෙන්වා ගැනීම සදහා  උ...
01/06/2026

දහවල් ආහාර මෙනුව
සුදු බත්
පරිප්පු
චිකන්
බෝන්චි කිරට
සින්හල අච්චාරු
පපඩම්

කිරිදිවෙල අවට ඔබට දැන් ලගටම ගෙන්වා ගැනීම සදහා උදෑසන 10.30ට පෙර 0761962821 අමතා ඇනවුම් කරන්න.

තවද ඔබ ඇනවුම් කරන පලමු කෑම 10 කෙසෙල් කොලෙ පර්සල් කර රු 300/= ලබාදේ.

ඉතින් කිරිදිවැල අවට කෙසෙල් කොලෙ බත්
එකක් කන්න අසා අයට හොඳ අවස්ථාවක්
හොඳ මිලකට ගෙදර රසට හදපු කෑම එකක් .

Address

තෙක්කවත්ත, Kirindiwela
Kirindiwela

Website

Alerts

Be the first to know and let us send you an email when Nadee tasty kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share