Cake By Dinu

Cake By Dinu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cake By Dinu, Food Delivery Service, kitulgala, Kitulgala.

🎂 Birthday Cakes
💖 Anniversary Cakes
💍 Wedding Cakes
🍰 Other Cakes

📲 Order via WhatsApp 076 911 8004


📍 Orders available in Kitulgala area
Self pickup available for other areas

🅑🅘🅡🅣🅗🅓🅐🅨 𝐜𝐚𝐤𝐞 1𝒌𝒈 𝒃𝒖𝒕𝒕𝒆𝒓 𝒄𝒂𝒌𝒆 𝐜𝐚𝐤𝐞 𝐛𝐲 🅳🅸🅽🆄
23/05/2026

🅑🅘🅡🅣🅗🅓🅐🅨 𝐜𝐚𝐤𝐞

1𝒌𝒈 𝒃𝒖𝒕𝒕𝒆𝒓 𝒄𝒂𝒌𝒆
𝐜𝐚𝐤𝐞 𝐛𝐲 🅳🅸🅽🆄

07/05/2026
Yesterday order
13/04/2026

Yesterday order

🌞​ අවුරුදු වාසී විශේෂ Cake  Collection එක දැන් ඔබට! 🌞​මෙවර අවුරුදු මේසය තවත් රසවත් කරගන්න DINU CAKES  වෙතින් පිරිනමන විශ...
06/04/2026

🌞​ අවුරුදු වාසී විශේෂ Cake Collection එක දැන් ඔබට! 🌞

​මෙවර අවුරුදු මේසය තවත් රසවත් කරගන්න DINU CAKES වෙතින් පිරිනමන විශේෂ කේක් එකතුව! හොඳම අමුද්‍රව්‍ය යොදාගෙන නිවසේදීම ඉතා පිරිසිදුව සාදන ලද කේක් වර්ග දැන් ඔබට ඇණවුම් කළ හැකියි. 🎂

​​✅ නැවුම් අමුද්‍රව්‍ය (Fresh Ingredients)
✅ නිවසේදීම ආදරයෙන් නිම කළ (Homemade with Love)
✅ උසස් ගුණාත්මකභාවය සහ සුපිරි රසය (Quality & Taste Guaranteed)

​🍰 Cake Collection

Butter Cake 🧈
Chocolate Cake 🍫
Fruit Cake 🍓🍊
Coconut Cake 🥥
Ribbon Cake 🎀
Cheesecake 🧀
Vanilla Sponge 🌼

Order via WhatsApp -
📞 WhatsApp: 0766118004

🌼 අවුරුදු සතුට රසවත් cake එකක් එක්ක බෙදාගන්න!

📍Oders භාරගන්නා අවසන් දිනය Apirl 10

Offer Valid: April 1–12! ✨🥳 අලුත් අවුරුද්දට රසම රසවත් කේක් අදම ඇනවුම් කරන්න🍰 කේක් 1ක් ගත්තම, කප් කේක් 4ක් 🎂✨ Free!Availa...
14/03/2026

Offer Valid: April 1–12! ✨

🥳 අලුත් අවුරුද්දට රසම රසවත් කේක් අදම ඇනවුම් කරන්න

🍰 කේක් 1ක් ගත්තම, කප් කේක් 4ක් 🎂✨ Free!

Available Cake Types:
Butter Cake 🧈
Chocolate Cake 🍫
Ribbon Cake 🎀
Cup Cake 🧁

🎂 Cake By Dinu 🎂මගේ ආදරණීය customers ලාට කියන්න තියෙන්නේ…අවුරුදු දෙකකට පස්සේ මම ආයෙත් Cake By Dinu සමඟ cake orders භාරගන...
11/03/2026

🎂 Cake By Dinu 🎂

මගේ ආදරණීය customers ලාට කියන්න තියෙන්නේ…
අවුරුදු දෙකකට පස්සේ මම ආයෙත් Cake By Dinu සමඟ cake orders භාරගන්න පටන් ගන්නවා. ❤️

කලින් මගෙන් cake ගත්ත සහ support කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
ඔබගේ ආදර සහයත් එක්ක ආයෙත් මේ ගමන පටන් ගන්න ලැබෙන එක ගැන මට ගොඩක් සතුටුයි. 🙏

🍰 Birthday Cakes
💍 Wedding Cakes
🎉 Anniversary Cakes
🍫 Chocolate Cakes
🧈 Butter Cakes
✨ Any Other Occasion Cakes

🎉 අලුත් අවුරුදු සමයට පෙර orders භාරගන්නවා.
ඔබට අවශ්‍ය design එකට cake හදලා දෙන්න පුළුවන්.

📲 Order කරන්න WhatsApp කරන්න:
076 911 8004

🙏 මේ post එක share කරලා යාළුවන්ටත් කියන්න.
ඔබගේ share එක අපේ පුංචි business එකට ලොකු support එකක්

10/03/2026

Address

Kitulgala
Kitulgala
71720

Alerts

Be the first to know and let us send you an email when Cake By Dinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share