Kaili's Kitchen

Kaili's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kaili's Kitchen, Kitchen/Cooking, kobeigane, Kobeigane.
(4)

21/08/2026

ආදර ස්වාමිත් එක්ක මේ පැත්තට එනවද??

මේ මීට අවුරුද්දයි මාස 9ට කලින්,මගේ අතින් දෙයියනේ කියල හදපු මුල්ම සිංහල අච්චාරුව.ඒකත් මගේ තාත්තගෙ තුන්මසෙ දානෙට මං හැදුවෙ...
20/08/2026

මේ මීට අවුරුද්දයි මාස 9ට කලින්,මගේ අතින් දෙයියනේ කියල හදපු මුල්ම සිංහල අච්චාරුව.ඒකත් මගේ තාත්තගෙ තුන්මසෙ දානෙට මං හැදුවෙ.👌👌tope top කියල කාපු අය කියනකොට දැනුනෙ පිදුමාකාර සතුටක්.හරියට ලෝකයක් දින්න වගේ.

20/08/2026
19/08/2026

හායි හායි ඔන්න අපි පොඩ්ඩක් එළියට ආව.

අද රෑට ඉදිආප්ප කමුද ????👩‍🍳👩‍🍳👩‍🍳
17/08/2026

අද රෑට ඉදිආප්ප කමුද ????
👩‍🍳👩‍🍳👩‍🍳

සුභම සුභ උදෑසනක් හැමෝටම ..💐💐💐කොහොමද යාළුවනේ  මගෙ වටලප්පම😋😋😋
17/08/2026

සුභම සුභ උදෑසනක් හැමෝටම ..💐💐💐කොහොමද යාළුවනේ මගෙ වටලප්පම😋😋😋

13/08/2026

ඇයි මෙහෙම 😔😔
දෙනවනම් දෙන්න ඕනෙ හොදම එකෙන්.මොකටද බාලවැඩ කරන්නෙ.

12/08/2026

Pancake order එකක්.මහ පාන්දර vedio කරන්නපුළුවන් වුනේ ඔය ටික විතරයි.(නිදන් ඉන්න අය ඇහැරෙන්නැතිවෙන්න වැඩේකරග්න්නත් එපැයි)

පරණ මුදල් පසුම්බියෙන් අළුත් එකකට යද්දි හමුවුන මගේ වටිනා කියන කාර්ඩ් එකක්...මීට වසර 11ට පෙර මා ඉතා ශ්‍රද්ධාවෙන් අත්සන් තැ...
11/08/2026

පරණ මුදල් පසුම්බියෙන් අළුත් එකකට යද්දි හමුවුන මගේ වටිනා කියන කාර්ඩ් එකක්...

මීට වසර 11ට පෙර මා ඉතා ශ්‍රද්ධාවෙන් අත්සන් තැබූ දෙයක් මේ...

10/08/2026

එකම ගෙදරට රාත්‍රී කාලයේ හා අළුයම 4ට ගිය ඇණවුම...👩‍🍳👩‍🍳

Address

Kobeigane
Kobeigane

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94703895675

Website

Alerts

Be the first to know and let us send you an email when Kaili's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share