Cake by KRISH

Call

Cake by KRISH I am working as a instructor at The Queen of Cakes Academy.(teacher )

18/08/2026
Hi ඔන්න යාලුවනේ දින දෙකකට කලින් කොස්ගම මිරිස්වත්තට ගියපු තවත් ලස්සන කේක් ඇණවුක් අපට දුන්නේ ආදරණිය දියණියක් එයාගේ තාත්තාට...
18/06/2026

Hi ඔන්න යාලුවනේ දින දෙකකට කලින් කොස්ගම මිරිස්වත්තට ගියපු තවත් ලස්සන කේක් ඇණවුක් අපට දුන්නේ ආදරණිය දියණියක් එයාගේ තාත්තාට සෙනෙහසින් .ඉතිං ලස්සන ළමයෝ Cake by KRISH එක්ක එකතු වුනට බොහොමත්ම ස්තුති ❤️❤️

Hi මගේ ආදරණිය යාලුවනේ ටිකදිනකට කලින් රුවන්වැල්ල ප්‍රදේශයේ චුට් පුතු පැටියකු සදහා එයාගේ ලොකු අම්මා විසින් අප හට ලබා දුන් ...
18/06/2026

Hi මගේ ආදරණිය යාලුවනේ ටිකදිනකට කලින් රුවන්වැල්ල ප්‍රදේශයේ චුට් පුතු පැටියකු සදහා එයාගේ ලොකු අම්මා විසින් අප හට ලබා දුන් තවත් කේක් ඇණවුමක් .කියන්න සතුටුයි අප හට ලබා දුන් පළමු කේක් order එකේ සිට මේ දක්වා වසර කිහිපයක් අප සමගම බැදී සිටින සොයුරියනක් ඉතිං Cake by KRISH වෙත ඔබ තැබූ විස්වාසයට බොහොමත්ම ස්තුති වන්ත වෙමි ❤️❤️

Hi මගේ ආදරණීය යාළුවනේ ඉතිං ඔන්න පහුගිය දවසක Cake by KRISH ආදරණීය මවකට ඇයගේ දියණිය විසින් අපහට ලබාදුන් ලස්සන කේක් ඇණවුම. ...
17/06/2026

Hi මගේ ආදරණීය යාළුවනේ ඉතිං ඔන්න පහුගිය දවසක Cake by KRISH ආදරණීය මවකට ඇයගේ දියණිය විසින් අපහට ලබාදුන් ලස්සන කේක් ඇණවුම. නිරන්තරයෙන් Cake by KRISH සමග එක්ව සිටින ඔබට බොහෝමත්ම ස්තුති ❤️

30/05/2026

Hi මගේ ලස්සන ආදරණීය යාලුවනේ ඔන්න ඉතිං Cake by KRISH ඊයේ දින ගියේ කොස්ගම පරණගම ප්‍රදේශයට.❤️ ආදරණීය මවකගෙන් ආදරණීය දියණියකට ලස්ස්සන කේක් නිර්මානයක් රැගෙන.
Cake by krish වෙත ඔබ තැබූ විස්වසයට බොහොමත්ම ස්තුති ❤️
ඔබටත් අප හා එකවන්න 0771045996 අමතන්න.❤️❤️❤️

28/05/2026

කොහොමද මගේ ආදරණීය යළුවනේ ඔන්න අදත් Cake by KRISH ගියේ හෝමාගම ප්‍රදේශයට ආදණීය car surprise එකක් අරන් ආදරණීය සොයුරියකගෙන් ඇගේ ආදරවන්තයට ❤️❤️❤️
ඉතිං ඔබටත් අප හා සම්බන්ද වී ඒ මොහොත ලස්සන කරගන්න.0771045996

27/05/2026

Yesterday cake order ❤️❤️❤️

23/05/2026

ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔන්න අදත් ක Cake by KRISH ආදරයත් සෙනෙහසත් රැගෙන අපි ගියා අකරවිට කහටපිටියට.❤️❤️
ආදරණිය පුතෙකුගෙන් සෙනෙහෙබර පියාණන්ට තිළිණ කෙරෙන ඒ ලස්සන කේක් එකත් අරන්
❤️🙏
Cake by krish වෙත ඔබ තැබු විස්වාසයට බෙහෙවින්ම ස්තුති Dumidu Hasantha මල්ලී.

Address

Hospital Road Salawa Kosgama
Kosgama

Telephone

+94771045996

Website

Alerts

Be the first to know and let us send you an email when Cake by KRISH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category