Easy Prep

Easy Prep Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Easy Prep, Food Delivery Service, Kottawa.
(13)

Easy Prep – Official Page ✔️
Fresh & Quality Guaranteed 💚
No duplicate pages ❌


Fresh,Ready-To-Cook Veg, Fish, Chicken & Spices

Hygienically Prepared • Premium Quality

Simple Cooking,Stress-Free Meals 🌿

☀️ Good Morning!Wishing you a productive and delicious day ahead. 🌱Fresh vegetables, prepared for your convenience.📩 Ord...
03/09/2026

☀️ Good Morning!

Wishing you a productive and delicious day ahead. 🌱

Fresh vegetables, prepared for your convenience.

📩 Orders Open

🔰 කොළඹ අවට busy lifestyle එකට පහසුව ගෙනෙන හැමෝගෙම ආදරණීය තේරීම –   💚🥬✨Another Successful Easy Prep Weekend! ✨ඔබගේ kitche...
01/09/2026

🔰 කොළඹ අවට busy lifestyle එකට පහසුව ගෙනෙන හැමෝගෙම ආදරණීය තේරීම – 💚🥬

✨Another Successful Easy Prep Weekend! ✨

ඔබගේ kitchen එකේ වැඩ පහසු කරලා, vegetables සෝදන්න,පිරිසිදු කරන්න සහ කපන්න වැය වෙන වටිනා කාලය ඉතිරි කර දීම තමයි අපේ අරමුණ 💚

🥕 Fresh vegetables
🔪 Cleaned & professionally cut
📦 Safely packed
🚚 Delivered with care
🍳 Ready to cook & enjoy!

මේ තියෙන්නේ Last weekend එකේ අපි deliver කරපු orders වලින් images කිහිපයක් විතරයි 😍

ඔබ අපි කෙරෙහි තබන විශ්වාසය,ආදරය සහ නැවත නැවතත් අපව තෝරාගැනීම තමයි අපේ ලොකුම ශක්තිය 💪💚

🙏 අපිව විශ්වාස කරලා ඔබගේ orders අපට ලබාදෙන හැමෝටම හදවතින්ම ස්තුතියි!

📍Colombo සහ අවට ප්‍රදේශ සඳහා delivery available

💬 Orders & Inquiries: Inbox us
📞 077 572 1180

💚 Follow the Original – Easy Prep

ඔබේ කාලය වටිනවා...
ඒ නිසා kitchen prep එක අපට භාර දෙන්න! 🥰🥬

☀️ Good Morning!Wishing you a oductive and delicious day ahead. 🌱Fresh vegetables, prepared for your convenience.📩 Order...
31/08/2026

☀️ Good Morning!

Wishing you a oductive and delicious day ahead. 🌱

Fresh vegetables, prepared for your convenience.

📩 Orders Open

🥬 කොළ වර්ග fridge එකේ දවස් දෙකකින් wilt වෙනවද?Gotukola, mukunuwenna, spinach වගේ leafy vegetables වල freshness රැකගන්න m...
30/08/2026

🥬 කොළ වර්ග fridge එකේ දවස් දෙකකින් wilt වෙනවද?

Gotukola, mukunuwenna, spinach වගේ leafy vegetables වල freshness රැකගන්න moisture balance එක වැදගත්.

💧 වැඩිපුර වතුර තිබුණොත් ඉක්මනින් නරක් වෙන්න පුළුවන්.

🧻 Clean paper towel එකකින් gently wrap කරලා container එකක තියාගන්න.

❄️ Fridge එකේ vegetable drawer එක මේ සඳහා හොඳ තැනක්.

🥗 හැකි නම් භාවිතයට පෙර ආසන්නව wash/cut කිරීමෙන් freshness එක වඩා හොඳින් තියාගන්න පුළුවන්.

💚 මේ Easy Prep ලිපිය ඔබේ කොළ වර්ග waste නොකර භාවිතා කරගන්න පුංචි guide එකක්.

📌සටහන:මෙම ලිපියේ අන්තර්ගතය අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් copy කර, වෙනත් page එකක හෝ platform එකක පළ කිරීමෙන් වළකින්න. 🙏

© Easy Prep

🌿 කරපිංචා දවස් දෙක තුනකින් වියළෙනවද?කරපිංචා fresh තියාගන්න නම් ඒවාට අධික තෙතමනයත්, සම්පූර්ණයෙන්ම වියළීමත් දෙකම වළක්වන්න ...
28/08/2026

🌿 කරපිංචා දවස් දෙක තුනකින් වියළෙනවද?

කරපිංචා fresh තියාගන්න නම් ඒවාට අධික තෙතමනයත්, සම්පූර්ණයෙන්ම වියළීමත් දෙකම වළක්වන්න ඕනේ.

🧻 කරපිංචා හොඳින් dry කරලා paper towel එකක wrap කරන්න.

📦 Clean container/bag එකක දාලා fridge එකේ තියාගන්න.

💧 තෙතමනය එකතු වුණොත් paper towel එක මාරු කරන්න.

🌿 භාවිතා කරන්න ඕන ප්‍රමාණයට අරගෙන ඉතිරිය නැවත fridge එකට දාන්න.

💚 මේ Easy Prep ලිපිය kitchen එකේ නිතර භාවිතා කරන herbs fresh තියාගන්න පුංචි දැනුමක්.

📌සටහන:මෙම ලිපියේ අන්තර්ගතය අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් copy කර, වෙනත් page එකක හෝ platform එකක පළ කිරීමෙන් වළකින්න. 🙏

© Easy Prep

🥕 කැරට් crunchy ගතිය නැතිවෙලා soft වෙනවද?කැරට් නිවැරදිව store කිරීමෙන් ඒවාගේ texture එක වැඩි කාලයක් රැකගන්න පුළුවන්.🥕 කැ...
26/08/2026

🥕 කැරට් crunchy ගතිය නැතිවෙලා soft වෙනවද?

කැරට් නිවැරදිව store කිරීමෙන් ඒවාගේ texture එක වැඩි කාලයක් රැකගන්න පුළුවන්.

🥕 කැරට් වල කොළ තිබේ නම් ඒවා ඉවත් කරලා store කරන්න. කොළ තිබීමෙන් root එකේ moisture අඩු වීමට හේතු විය හැකියි.

🧻 Paper towel එකකින් wrap කරලා vegetable drawer එකේ තියාගන්න.

💧 අධික තෙතමනයෙන් වළකින්න.

📦 කපාගත් කැරට් නම් clean container එකක fridge එකේ තියාගන්න.

🔰තෙතමනය එකතු වෙලා තිබුනොත් Paper towel මාරු කරන්න.

💚 මේ Easy Prep ලිපිය fresh vegetables හොඳින් භාවිතා කරලා food waste අඩු කරගන්න පුංචි tip එකක්.

📌සටහන:මෙම ලිපියේ අන්තර්ගතය අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් copy කර, වෙනත් page එකක හෝ platform එකක පළ කිරීමෙන් වළකින්න. 🙏

© Easy Prep

උයන්න කම්මැලි අයත් දැන්   අපි නිසා රසට උයනවා ඔයත් Try කරලා බලන්න..A little look at last weekend’s orders… 💚🥕Another busy...
25/08/2026

උයන්න කම්මැලි අයත් දැන් අපි නිසා රසට උයනවා ඔයත් Try කරලා බලන්න..

A little look at last weekend’s orders… 💚🥕

Another busy and beautiful weekend at Easy Prep!!

Fresh vegetables, carefully prepared and packed with love, ready to make your everyday cooking a little easier. 🥕🥦❤️

A big thank you to all our lovely customers who continue to trust and support Easy Prep. Your orders and support mean so much to us!

Easy Prep — Fresh. Ready. Easy. 🌿

📍Follow us - Easy Prep

Address

Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when Easy Prep posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share