Siyarasa Proudcts

Siyarasa Proudcts Selling, packing and grinding of all spices and all grains

කොට්ටාව ( දොලේකඩේ) ඇඹරුම්හලක් සඳහා ඇඹරුම් යන්ත්‍රය ක්‍රියාකරවන මහතෙකු අවශ්‍යයි. ( පලපුරුද්ද ඇති හෝ නැති )0764183858
25/01/2025

කොට්ටාව ( දොලේකඩේ) ඇඹරුම්හලක් සඳහා ඇඹරුම් යන්ත්‍රය ක්‍රියාකරවන මහතෙකු අවශ්‍යයි. ( පලපුරුද්ද ඇති හෝ නැති )
0764183858

~සියරස නිශ්පාදන~මිරිස් කුඩු 1 kg         =   790.00 සිටකෑලි මිරිස්  1kg       =    790.00 සිටඅමු තුනපහ 1kg      =    680...
02/09/2024

~සියරස නිශ්පාදන~

මිරිස් කුඩු 1 kg = 790.00 සිට
කෑලි මිරිස් 1kg = 790.00 සිට
අමු තුනපහ 1kg = 680.00 සිට
බැදපු තුනපහ 1kg = 780.00 සිට
ගම්මිරිස් කුඩු 1kg = 1950.00 සිට
මස් කරි 1kg = 990.00 සිට

ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදා පිරිසිඳු කර වියලා සාදන ලද සියළුම කුළුබඩු වර්ග අපගෙන් ලබාගත හැක.
කල් තබාගැනීමේ ද්‍රව්‍ය සහ කිසිඳු වර්ණකාරක ද්‍රව්‍ය අඩංගු කර නොමැත.

ඔබගේ තොග, සිල්ලර වෙලඳසැලට, ආපනශාලා සහ අපනයනය සඳහා 1Kg, 500g, 250g සහ ඔබගේ අවශ්‍යතාවය අනුව ) ලේබල් සහිත හෝ රහිතව ලබා ගත හැක. තොග ගැණුම්කරුවන් සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැක.

( Business Registered )

Contact us : 076 418 3858
Visit our fb page : Siyarasa Proudcts
~ Thank You ~

Address

114, Hiripitiya Pannipitiya
Kottawa
10232

Telephone

+94764183858

Website

Alerts

Be the first to know and let us send you an email when Siyarasa Proudcts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siyarasa Proudcts:

Share