Nut shop

Nut shop cashew business
delivery .
(2)

Pistachio (Dubai )6200/= 1kg0712045530..COD available .....👍👍👍👍👍👍👍🙏
07/10/2025

Pistachio (Dubai )
6200/= 1kg
0712045530..
COD available .....
👍👍👍👍👍👍👍🙏

Quality රට ඉඳියක් දෙන්නම්....500g තමය් පැකට් එකේ බර..1200/= වෙනවා...සිල්ලර මිල තමය් දාලා තියෙන්නෙ.....තොග මිල නම් 1000/=...
30/09/2025

Quality රට ඉඳියක් දෙන්නම්....
500g තමය් පැකට් එකේ බර..
1200/= වෙනවා...සිල්ලර මිල තමය් දාලා තියෙන්නෙ.....
තොග මිල නම් 1000/=
පැක් 10/12 ගන්න ඕනි.....
0712045530 අංකයට කතා කරන්න..
Whatsapp අංකයත් ඒකම තමය්...

ඔන්න ගෙනාවා ඇමරිකාවේ හොදම පිස්තාශියො එකක්...කාපු අය දන්නවා රසය...ඒ වගේම ගුණ කෑමක්.....250g පැකට් එකක් 2200/= දෙනවා.........
24/09/2025

ඔන්න ගෙනාවා ඇමරිකාවේ හොදම පිස්තාශියො එකක්...
කාපු අය දන්නවා රසය...ඒ වගේම ගුණ කෑමක්.....
250g පැකට් එකක් 2200/= දෙනවා......
පැකට් සීමිත ප්‍රමාණයක් තියෙන්නෙ....
0712045530 අංකයට දුරකථන ඇමතුමක් හෝ whatsapp මැසේජ් එකක් මගෙන් ඔබේ පැකට්ටුව වෙන් කරගන්න....
Cod පහසුකම් සහිතය්...

Mixed Nuts & Fruit රසවත් ගුණවත් වියලන ලද පලතුරු.ඇට වර්ග.රට ඉදි.කිතුල් හකුරු.. Nuts...Fruit  071 2045530Almond pistachio ...
23/09/2025

Mixed Nuts & Fruit රසවත් ගුණවත් වියලන ලද පලතුරු.ඇට වර්ග.රට ඉදි.කිතුල් හකුරු..

Nuts...Fruit 071 2045530

Almond
pistachio
walnuts
Hazelnut
Rosted cahsew
oven cahsew
Gold Raisins
Dry Strawberry 🍓
Dry Cranberry
dry kiwi
dry mango
Pumpkin 🎃 Seed

Island Wide Cash On Delivery Available 🚚
071 2045530
1kg 5000/=
500g 2500/=
250g 1400/=

ලංකා ගස් කජුඩෙවිල්ඩ් , රොස්ටඩ් , පුච්චපු කජු1kg   6500/=Cod පහසුකම් සහිතය් 0712045530
22/09/2025

ලංකා ගස් කජු
ඩෙවිල්ඩ් , රොස්ටඩ් , පුච්චපු කජු
1kg 6500/=
Cod පහසුකම් සහිතය්
0712045530

Roasted and burn cashews6500/=   1kg3250/=   500g1750/=   250g700/=   100gCash on delivery available Curier charge 350/=...
20/09/2025

Roasted and burn cashews
6500/= 1kg
3250/= 500g
1750/= 250g
700/= 100g
Cash on delivery available
Curier charge 350/= for 1kg
0712045530

02/08/2025
පිස්තාශියෝ ( ඩුබාය්)1kg  5600/=0712045530 Whatsapp මගින් විමසන්න....
15/07/2025

පිස්තාශියෝ ( ඩුබාය්)
1kg 5600/=
0712045530 Whatsapp මගින් විමසන්න....

චොකලට් කජු100g  750/=0712045530   Whatsapp මගින් විමසන්න..
15/07/2025

චොකලට් කජු
100g 750/=
0712045530 Whatsapp මගින් විමසන්න..

පහුගිය අවුරුද්දේ මම පට්ටම කට්ටක් කාලා හොඳ කජ්ජක් ඔබලාට දෙන්න මහන්සි උනා...පුත්තලමෙන් ගේන කජු ටික විකුණ ගන්ඩ යාලුවෝ නෑදෑය...
20/05/2025

පහුගිය අවුරුද්දේ මම පට්ටම කට්ටක් කාලා හොඳ කජ්ජක් ඔබලාට දෙන්න මහන්සි උනා...

පුත්තලමෙන් ගේන කජු ටික විකුණ ගන්ඩ යාලුවෝ නෑදෑයෝ උපරිම සහයෝගයක් දුන්නා....ගාන ටිකක් වැඩි උනත් හොඳම තත්ත්වය කජු දීගන්ඩ හැකියාව ලැබුණා

රස කීපයක කජු ලබා දුන්නා..දාන වලට උයනකජු, wedding වලට ඩෙවිල්ඩ් කජු, පොඩි අයට සීනි කජු ඔහොම විවිධත්වයක් ලබා දුන්නා....

අප්‍රේල් කියන්නෙ කජු වාරය...ගිය අවුරුද්දේම සාමාන්‍යයෙන් ඒකාකාරව පැවති මිල දැන් අසාමාන්‍ය ලෙස වැඩි වෙනවා....ඒකට හේතුව කජු නිෂ්පාදනය අඩුවීම....මේ යන විදියට කජු කිලෝවක් රුපියල් දහ දාහක් විතර වෙන්න පුළුවන්.....

කුරියර් ගාස්තුව නැති වෙන්න පුළුවන් හැමෝටම කජු ගිහින් දෙනවා.....අමාරුම කාලයක් උනත් හෙමින් ඉස්සරහට යන්න වෙනවා....සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි......

ඩෙවිල්ඩ් කජු 250g 1600/=
රෝස්ටඩ් කජු 250g 1600/=
උයන කජු No1 250g 1300/=
No2 250g 1100/=
0712045530 call or whatsapp...

Address

710/1/1, Kulasewana Road
Kottawa

Telephone

+94712045530

Website

Alerts

Be the first to know and let us send you an email when Nut shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nut shop:

Share