24/11/2025
සපත්තු,සෙල්ලම් බඩු, හෑන්ඩ් බෑග් ඕන දෙයක් දූවිලි වදින්නෙ නැතුව පරිස්සමට තියාගන්න..
කැත නැතුව පැෂනබල් විදිහට ඕන තැනක තියන්න පුලුවන් තට්ටු හයේ රැක් එක..
ශක්තිය කල්පැවැත්ම හොදටම තියෙන dust proof shoe rack
තට්ටු 4, 5,6,7 ලෙස ලබා ගත හැක..
තට්ටු හයේ රැක් එකක මිල රුපියල් තුන්දාස් එකසීයක් පමණි..