Yummy Yard

Yummy Yard We are specialized in providing healthy seafood dishes embeded with Sri Lankan taste

Hi Guys ඔන්න  අපේ අලුත්ම වැඩේ!Yummy Yard Chilie Paste 🌶️කටට රසට කන්න ආස ඔයාලට තමයි ඉතින්...අපේ අලුත්ම වැඩේ එක්ක අපි හිතු...
07/09/2025

Hi Guys

ඔන්න අපේ අලුත්ම වැඩේ!Yummy Yard Chilie Paste 🌶️

කටට රසට කන්න ආස ඔයාලට තමයි ඉතින්...

අපේ අලුත්ම වැඩේ එක්ක අපි හිතුවා ඔයාලට give away එකක් කරන්න.ඉතින් ඔයාලට කරන්න
තියෙන්නේ පොඩිම පොඩි දේවල් ටිකක් විතරයි.පහල තියන විදියට මේ steps ටික කරලා රසම රස chilie paste 200g බෝතල් 3ක් ඔයාගෙම කරගන්න පුලුවන්...

1.Yummy Yard face book page එක like කරලා මේ පොස්ට් එක public යටතේ share කරන්න.

2.ඔයාලගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ 10දෙනෙක්ට අපේ page එකට invite කරන්න.

3.ඔයාලගේ හොදම යාලුවෝ දෙන්නව මේ post එකට mention කරලා ඒ දෙන්නටත් අපේ page එක follow කරන්න කියන්න.

එහෙනම් ඉතින්...ඉක්මන් කරන්න..like කරන්න share කරන්න..comment කරන්නෝ...📣

මොර සූරන වැස්සේ  Burger එකක් කාලා chill වෙන්න එන්න Yummy Yard එකට....තැන හරියටම මාදිවෙලTea Avenue ඉස්සරහ
31/08/2023

මොර සූරන වැස්සේ Burger එකක් කාලා chill වෙන්න එන්න Yummy Yard එකට....

තැන හරියටම මාදිවෙලTea Avenue ඉස්සරහ

❤️😋We are open now😋❤️
30/08/2023

❤️😋We are open now😋❤️

නිවාඩු දවසේ ගෙදරින් කාලා කාලා එපා වෙලාද පවුලේ සෙට් එකම බන්ඩි පුරෝගන්න එන්න 😋yummy yard😋 පැත්තේ😋Yummy yard special Hawaii...
30/08/2023

නිවාඩු දවසේ ගෙදරින් කාලා කාලා එපා වෙලාද පවුලේ සෙට් එකම බන්ඩි පුරෝගන්න එන්න 😋yummy yard😋 පැත්තේ

😋Yummy yard special Hawaiian burger😋



🌕🙏
30/08/2023

🌕🙏

😋We are open now😋
27/08/2023

😋We are open now😋

සෙට් වෙමු අදත් burger එකක් කාලා chill වෙන්න😍Yummy Yard  මාදිවෙල
27/08/2023

සෙට් වෙමු අදත් burger එකක් කාලා chill වෙන්න😍
Yummy Yard මාදිවෙල

Sunday හවසට  chill වෙන්න Burger   එකක්  තිබුණොත් කොහොමද?🤔🤔🤔🤔ඇයි තවත් බල බල ඉන්නේ?  ඔයත් එන්න yummy yard එකට🤗🤗එයත් එක්කම🙊...
27/08/2023

Sunday හවසට chill වෙන්න Burger එකක් තිබුණොත් කොහොමද?🤔🤔🤔🤔

ඇයි තවත් බල බල ඉන්නේ? ඔයත් එන්න yummy yard එකට🤗🤗එයත් එක්කම🙊💑

අද හවස 5 ඉදන් අපි ඉන්නවා මාදිවෙල Tea Avenue ඉස්සරහ

Saturday හවසට  chill වෙන්න Burger   එකක්  තිබුණොත් කොහොමද?🤔🤔🤔🤔ඇයි තවත් බල බල ඉන්නේ?  ඔයත් එන්න yummy yard එකට🤗🤗එයත් එක්ක...
26/08/2023

Saturday හවසට chill වෙන්න Burger එකක් තිබුණොත් කොහොමද?🤔🤔🤔🤔

ඇයි තවත් බල බල ඉන්නේ? ඔයත් එන්න yummy yard එකට🤗🤗එයත් එක්කම🙊💑

අද හවස 5 ඉදන් අපි ඉන්නවා මාදිවෙල Tea Avenue ඉස්සරහ

වෙනම රහකට චීස් රස වෑහෙන Burger  එකක් කන්න  නං Yummmy Yard තමයිIntroducing Hawaian Burgers🍍 ලවර්ස්ලා වෙනුවෙන්මයි.....    ...
25/08/2023

වෙනම රහකට චීස් රස වෑහෙන Burger එකක් කන්න නං Yummmy Yard තමයි

Introducing Hawaian Burgers

🍍 ලවර්ස්ලා වෙනුවෙන්මයි.....

Address

274
Kotte
11222

Telephone

+94714354494

Website

Alerts

Be the first to know and let us send you an email when Yummy Yard posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yummy Yard:

Share

Category