Waffle Love

Waffle Love Premium | Dreamy | Decadent
🇱🇰
Homemade waffles and more
(1)

Visit us this Saturday at Colombo Life's for a waff-licious experience 💜✨️
05/03/2026

Visit us this Saturday at Colombo Life's for a waff-licious experience 💜✨️

මේ අපි හදපු රසම රස birthday treat එකක්. Choco chip treat එකෙන් pieces 80ක්. මම හරිම ආසාවෙන් කරපු වැඩක් ඉතිං. ඔක්කොම ඉවරව...
01/06/2025

මේ අපි හදපු රසම රස birthday treat එකක්. Choco chip treat එකෙන් pieces 80ක්. මම හරිම ආසාවෙන් කරපු වැඩක් ඉතිං. ඔක්කොම ඉවරවෙලා කොහොමහරි photo ටිකක් ගන්නත් වෙලාව තිබුණා 🙈✨️❤️🥰

අපේ menu items, available times වගෙම තව විස්තර ඉක්මනටම page එකේ share කරනවා.

එතකන් ඔයාලාට පුළුවන් මට DM එකක් දාලා preorder කරන්න පුළුවන් දේවල් ගැන විස්තර දැන ගන්න 😇❤️

Here's to new beginnings Introducing our new logo ✨️
15/05/2025

Here's to new beginnings
Introducing our new logo ✨️

Hey Lovelies... something new on the way ✨️
01/05/2025

Hey Lovelies... something new on the way ✨️

Good vibes | Waffle Love | Lavender
24/04/2025

Good vibes | Waffle Love | Lavender

17/04/2025

Made with love for a bunch of sweet sweet ladies 🥰❤️

Thankful | Waffle Love | Homemade

Place your order now ☺️
0767766084

Halloween orders dispatched today 👻🍽  Thank you so much for ordering with us 😇 Sharing Love with Waffle Love ❤️         ...
31/10/2024

Halloween orders dispatched today 👻🍽
Thank you so much for ordering with us 😇 Sharing Love with Waffle Love ❤️

The spooky season is here 👻🎃
30/09/2024

The spooky season is here 👻🎃

Start the week with a little sparkle ✨️ Spreading Love @ Waffle Love  ❤️
23/09/2024

Start the week with a little sparkle ✨️
Spreading Love @ Waffle Love ❤️

H E L L O     S U N D A Y ✨️
15/09/2024

H E L L O S U N D A Y ✨️

ජීවිතය හරි අමාරුයි හිතෙන, දැනෙන දිනවල, සමහර පුංචිම පුංචි මොහොතකට පුළුවන්, ආයෙත් ජීවිතේ මායාකාරී ලස්සන අපිට මතක් කරල දෙන්...
12/09/2024

ජීවිතය හරි අමාරුයි හිතෙන, දැනෙන දිනවල, සමහර පුංචිම පුංචි මොහොතකට පුළුවන්, ආයෙත් ජීවිතේ මායාකාරී ලස්සන අපිට මතක් කරල දෙන්න.
හුස්ම ගන්නත් මහන්සි හවස්වරුවලට අපිට පුළුවන් විනාඩි පහකට හුළඟ දිගේ එන මල් සුවඳ විඳින්න,
කිසිම කෙනෙක් එක්ක කතා කරන්නවත් නොහිතෙන දවල් වරුවකට අපිට පුළුවන් අපි ආසම තේ කෝප්පයක් ,කෝපි කෝප්පයක් හදාගෙන අහස දිහා බලන් ඒක රස විඳින්න,
කරන කිසිම වැඩක් හරි යන්නේ නෑ කියල හිතෙන දවසට අපිට පුළුවන් කොළයකුයි පෑනකුයි අරගෙන හිතට එන ඔක්කොම දේ ලියන්න...
දන්නවද, ජීවිතේ ඒ මායාකාරී ලස්සන , මැජිකල් මොහොතවල් ගේන්නේ අපි ඒවා හොයන්න හිතන්නෙවත් නැති වෙලාවට.
ඉතිං, ජීවත් වෙන්න, ඒ පුංචි මායාකාරී මොහොතවල් වෙනුවෙන් ✨️😇

Address

Kotte
10100

Telephone

+94767766084

Website

Alerts

Be the first to know and let us send you an email when Waffle Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Waffle Love:

Share