Cake by Deee

Cake by Deee About Cake

ලේලිගෙන් නැන්දම්මාට හා මාමා ට කිව්වොත් ඒක වැරදී ලේලියක් නොවී දුවක් වන තැනට ආදරයෙන ඉන්න දුවෙක්ගෙන් නැන්දම්මෙක් නොවී අම්මෙ...
29/03/2026

ලේලිගෙන් නැන්දම්මාට හා මාමා ට කිව්වොත් ඒක වැරදී
ලේලියක් නොවී දුවක් වන තැනට ආදරයෙන ඉන්න දුවෙක්ගෙන් නැන්දම්මෙක් නොවී අම්මෙක් වන තැනට ආදරය ලබන ආදරණීය අම්මා කෙනෙක්ට හා මාමණ්ඩි කෙනෙකු නොවී අප්පච්චී කෙනෙකු වූ ආදරණීයයන් දෙදෙනෙකුට 2026.03.28 දින සෑදුන ආදරණීය තෑග්ග ♥️💫

Thank you so much Kalpani Anuradha akka for giving me this chance to surprise them in this way. Thank you for trusting me in this moment 💫😇

Delivered to Hettipola ( Kuliyapitiya )

celebration’s anniversary celebration and all of your memorable moments
Call or WhatsApp : 0762372458

ලග ලගම එන සිංහල හිංදු අළුත් අවුරුද්දට ඔයාලගෙත් කැවිලි මේසය තව තවත් ලස්සන කරගන්න අවුරුදු කේක් එකක් එකතු කරගන්න අදම කතා කර...
23/03/2026

ලග ලගම එන සිංහල හිංදු අළුත් අවුරුද්දට ඔයාලගෙත් කැවිලි මේසය තව තවත් ලස්සන කරගන්න අවුරුදු කේක් එකක් එකතු කරගන්න අදම කතා කරන්න. 076-2372458
එවගේ සියලුම ඇනවුම් 2026.04.12 දිනට පෙර ලබා දෙන්න.
බෙදා හැරීම පන්නල , මාකදුර , කුලියාපිටිය හා හෙට්ටිපොල අවට සදහා නොමිලේ ලබා දෙමු.

Now you can order Sinhala Hindu New year celebrating cakes from Cake By Deee. Orders are open till April 12 and we are delivering all orders around Pannala , Kuliyapitiya, Makandura and Hettipola area for free of charge .
Call 076-2372458
Whatsapp 076-2372458

ඔබට අවශ්‍ය උපන්දින , සංවත්සර හා ඕනෑම අවස්ථාවකට ගැළපෙන විදියේ ඕනම වර්ගයකට අදාළ කේක් නැවතත් ලබාගැනීමේ හැකියාව ඇත.එවගේම කුල...
22/03/2026

ඔබට අවශ්‍ය උපන්දින , සංවත්සර හා ඕනෑම අවස්ථාවකට ගැළපෙන විදියේ ඕනම වර්ගයකට අදාළ කේක් නැවතත් ලබාගැනීමේ හැකියාව ඇත.
එවගේම කුලියාපිටිය , පන්නල , මාකදුර , හෙට්ටිපොල අවට ඕනෑම ස්ථානයකට නොමිලේ බෙදා හැරීම අප විසින සිදු කර දෙනු ලැබේ.
අමතන්න - 076-2372458
Whatsapp - 076-2372458
Now again you all can order Birthday, wedding, anniversary or any kind of special occasional cakes from Cake by Dee.
And specially we are happy to announce that we are delivering around Kuliyapitiya, pannala , Makandura and Hettipola area with free of charge 🥳😇

.

Wedding Cake Structure 2026.03.20Done by Cake by Dee
22/03/2026

Wedding Cake Structure
2026.03.20
Done by Cake by Dee

2024.12.04Three layerd princess themed cake Covered by butter icingDispatch to Weralugama (kuliyapitiya)Contact me for y...
04/12/2024

2024.12.04
Three layerd princess themed cake
Covered by butter icing
Dispatch to Weralugama (kuliyapitiya)
Contact me for your orders 076-2372458

Happy Birthday Chooty Patiyooo2024.12.02Butter cake covered by butter icing1st birthday celebrationOrder your one also C...
04/12/2024

Happy Birthday Chooty Patiyooo
2024.12.02
Butter cake covered by butter icing
1st birthday celebration
Order your one also
Contact me 076-2372458

2024.11.30Order delivered to kuliyapitiya (University of Kuliyapitiya )Chocolate cake Covered by butter icingThank you f...
04/12/2024

2024.11.30
Order delivered to kuliyapitiya
(University of Kuliyapitiya )
Chocolate cake Covered by butter icing
Thank you for your loving order.
Contact me for your orders 076-2372458

27/11/2024

ඔයාලගෙත් ආදරණීය අයගේ උපන්දිනය ලගයිද ? විවාහ සංවත්සරය ලගයිද ? ලස්සනම ලස්සන කේක් එකක් හදලා එයාලවත් සප්‍රයිස් 😁 කරමුද ?
දැන්ම අමතන්න 070 186 1633 .
කුලියාපිටිය පන්නල මාකදුර හෙට්ටිපොල අවට ඩිලිවරු පහසුකම් ලබා දිය හැකි වේ. Cake by Deee

27/11/2024

Address

Kuliyapitiya
Kuliyapitiya
60198

Telephone

+94701861633

Website

Alerts

Be the first to know and let us send you an email when Cake by Deee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cake by Deee:

Share

Category