Lacri Cold Desserts

  • Home
  • Lacri Cold Desserts

Lacri Cold Desserts This is the official page of Lacri (Pvt) Ltd.

පොඩි කාලේ සොදුරු මතක අතරේ සැඟවුණු ඒ කිසිදා නොමැකෙන රසය නැවතත් ❤️  Lacri Original කල්කිරි – The Real Classical Taste නියම...
03/05/2026

පොඩි කාලේ සොදුරු මතක අතරේ සැඟවුණු ඒ කිසිදා නොමැකෙන රසය නැවතත් ❤️

Lacri Original කල්කිරි – The Real Classical Taste

නියම කල්කිරි වල රසය සමගින් එන Lacri, රසයෙන් ඔබව සැමදා පෝෂණය කරයි. 🥛🍫

#පෝෂණය #100ස්වාභාවික

Lacri චොකලට් රසැති මිල්ක් – 100% ස්වාභාවික රසයෙන් පෝෂණයටසෑම බෝතලයකම ඇත්තේ සැබෑ කිරිවල පිරිසුදු රසය සහ පෝෂණයයි.  Lacri චො...
30/04/2026

Lacri චොකලට් රසැති මිල්ක් – 100% ස්වාභාවික රසයෙන් පෝෂණයට

සෑම බෝතලයකම ඇත්තේ සැබෑ කිරිවල පිරිසුදු රසය සහ පෝෂණයයි.
Lacri චොකලට් රසැති කිරි 100% ස්වාභාවිකව නිෂ්පාදනය කළ, ඔබේ පවුලේ සෑම කෙනෙකුටම විශ්වාසයෙන් ලබාදිය හැකි තේරීමයි.

චොකලට් රසයේ මෘදු පැණි රසයත්, කිරිවල ගුණයත් එකතු වී, ඔබේ දිනපතා පෝෂණයට රසවත් සහායක් ලබා දෙයි.
දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා හැමෝම ආදරය කරන Lacri රසය අදම අත්විඳින්න.

රසයෙන් පෝෂණයට... Lacri

#100ස්වාභාවික #පෝෂණය

නැකතට කිරි ඉතිරෙනවා වගේ, අවුරුද්ද පුරාම සතුට ඉතිරේවා 🪔🌾 Lacri එක්ක සමරන හැම මොහොතක්ම මිහිරියි.  #කිරිඉතිරේවා  #අවුරුදු20...
14/04/2026

නැකතට කිරි ඉතිරෙනවා වගේ, අවුරුද්ද පුරාම සතුට ඉතිරේවා 🪔🌾

Lacri එක්ක සමරන හැම මොහොතක්ම මිහිරියි.

#කිරිඉතිරේවා #අවුරුදු2026

31/12/2025

Address

Kirigahapitiya, Ilukhena

60200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94775503131

Website

Alerts

Be the first to know and let us send you an email when Lacri Cold Desserts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lacri Cold Desserts:

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share