Vills Dairy

Vills Dairy The Home of Traditional Kal Kiri.

10/07/2026

Spicy food is a love language in Sri Lanka, but every hero needs a sidekick. 🦸‍♂️🥛

📢 Vills Dairy වෙතින් පාරිභෝගික ඔබ වෙනුවෙන් විශේෂ යාවත්කාලීන කිරීමක්! 🥛✨ඔබ අප වෙත යොමු කරන පණිවිඩ (Messages) වලට ඉතා ඉක්ම...
08/07/2026

📢 Vills Dairy වෙතින් පාරිභෝගික ඔබ වෙනුවෙන් විශේෂ යාවත්කාලීන කිරීමක්! 🥛✨

ඔබ අප වෙත යොමු කරන පණිවිඩ (Messages) වලට ඉතා ඉක්මනින් සහ කාර්යක්ෂමව පිළිතුරු ලබා දීම සඳහා, අපගේ Facebook පිටුවට අලුතින් Smart Digital Assistant කෙනෙක්ව එකතු කළා! 🤖✨

දැන් ඔබට 24/7 ඕනෑම වෙලාවක අපේ නිෂ්පාදන සහ සේවාවන් ගැන තොරතුරු ක්ෂණිකව ලබා ගන්න පුළුවන්. 🚀

💡 විශේෂ සටහන: මෙය ස්වයංක්‍රීය පද්ධතියක් වුවත්, ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක අපගේ කණ්ඩායමේ අයෙකු (Human Agent) සමඟ සෘජුව සම්බන්ධ වීමටද හැකියාව පවතිනවා.

😉 වෙනදා වගේම අපේ Team එකේ කෙනෙක් එක්කම කතා කරන්න ඕන නම්, "Talk to Human Agent" කියලා Type කරන්න විතරයි තියෙන්නේ.

හැමදාමත් වගේ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි! ❤️

🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛

📢 An important update for our valued customers from Vills Dairy! 🥛✨

To provide you with faster and more efficient responses to your messages, we have just added a brand new Smart Digital Assistant to our page! 🤖✨

Now you can get instant information about our products and services 24/7, at any time of the day. 🚀

💡 Special Note: Although this is an automated system, you still have the option to connect directly with a member of our team (Human Agent) whenever you need.

😉 If you wish to speak with someone from our team just like before, all you have to do is type "Talk to Human Agent".

Thank you for the trust you always place in us! ❤️

පූසෝ උනත් රස දන්නවා! 🐈⬛🥛 ඔයාලගේ ගෙදරත් මේ වගේ හොරෙන් Vills බොන අය ඉන්නවද? (Tag කරන්න බලන්න)
07/07/2026

පූසෝ උනත් රස දන්නවා! 🐈⬛🥛 ඔයාලගේ ගෙදරත් මේ වගේ හොරෙන් Vills බොන අය ඉන්නවද? (Tag කරන්න බලන්න)

06/07/2026

හැමෝම කියවන Vills Vanilla Milk + Butter Cake combo එක ඔයාලා තාම Taste කරලා බැලුවේ නැද්ද? 😲

Don't miss out! අදම මේ වෙනස්ම, ක්‍රීමි රස අත්විඳලා බලන්න!💛✨
රස කොහොමද කියලා අපිට කියන්නත් අමතක කරන්න එපා! 👇

04/07/2026

Rich, creamy chocolate goodness in every sip! 🍫✨ Grab your Vills Dairy Chocolate Milk bottle today and elevate your refreshment. 🥛🇱🇰

01/07/2026

Taste the magic in every drop! ✨ Get ready to fall in love with the rich, creamy goodness of Vills Dairy. Now in three delicious flavors—which one is your favorite? 🥛🐄

29/06/2026
සතියෙ මහන්සිය නිවාගන්න weekend එකේ film එකක් බලන ගමන් බොන්න  Vills Chocolate Milk එකක් තිබ්බනම් කොහොමද? 🥰🍿🍫popcorn? Read...
28/06/2026

සතියෙ මහන්සිය නිවාගන්න weekend එකේ film එකක් බලන ගමන් බොන්න Vills Chocolate Milk එකක් තිබ්බනම් කොහොමද? 🥰🍿🍫

popcorn? Ready.
film එක? Ready.
Vills චොක්ලට් මිල්ක්? Double Ready! 🔥

ඔයත් Movie night එකට Vills වයිබ් එකක් ගන්න අමතක කරන්න එපා! 👇✨

27/06/2026

The True Voice of Our Very Own Dairy Farmers in Kuliyapitiya – "Vills Dairy Kiri Govi Ekamuthuwa" 🥛🤝✨

For our dedicated dairy farmers who see life through dairy farming and step towards progress day by day, Vills Dairy has created a special committee and community network.

If you are someone engaged in dairy farming, by joining this wonderful association you can:

Successful Solutions for Challenges: Openly discuss the day-to-day problems and challenges you face in the field to find the right solutions.

Modern Technological Knowledge: Gain awareness about modern technological methods and equipment that can be used to maximize your milk production.

Sharing Experiences: Exchange valuable experiences and advice with other successful dairy farmers under one roof.

With a clear purpose, let’s unite and move forward hand-in-hand with technology... Join hands with our Vills Dairy Farmers' Association today! 🌾✊

For more information, contact us now:
📞 070 620 23 24

කුලියාපිටියේ අපේම කිරි ගොවීන්ගේ සැබෑ හඬ – " Vills Dairy කිරි ගොවි එකමුතුව"

කිරි ගොවිතැනින් ජීවිතය දකිමින් දිනෙන් දින ප්‍රගතිය කරා පියනඟන අපගේ කැපවූ කිරි ගොවීන් වෙනුවෙන්ම, Vills Dairy ආයතනය විසින් විශේෂ කමිටුවක් සහ ප්‍රජා ජාලයක් නිර්මාණය කර ඇත.

ඔබත් කිරි ගොවිතැනෙහි නියැලෙන අයෙක් නම්, මෙම අපූරු එකමුතුවට සම්බන්ධ වීමෙන් ඔබටත්:

අභියෝග සඳහා සාර්ථක විසඳුම්: ක්‍ෂේත්‍රය තුළ ඔබ එදිනෙදා මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව විවෘතව සාකච්ඡා කර නිවැරදි විසඳුම් සොයාගත හැක.

නවීන තාක්‍ෂණික දැනුම: ඔබේ කිරි නිෂ්පාදනය උපරිම කර ගැනීම සඳහා භාවිතා කළ හැකි නවීන තාක්‍ෂණික ක්‍රමවේද සහ උපකරණ පිළිබඳව දැනුවත් විය හැක.

අත්දැකීම් බෙදාගැනීම: අනෙකුත් සාර්ථක කිරි ගොවීන් සමඟ වටිනා අත්දැකීම් සහ උපදෙස් එකම වහලක් යටදී හුවමාරු කරගත හැක.

පැහැදිලි අරමුණක් ඇතිව, තාක්‍ෂණය සමඟින් අත්වැල් බැඳගෙන එකමුතුව ඉදිරියට යමු... අදම අපගේ Vills Dairy කිරි ගොවි එකමුතුව සමඟ එක්වන්න!

වැඩි විස්තර සඳහා, දැන්ම අපව අමතන්න:
📞 070 620 23 24

New hope for Vills Dairy Farmers.
26/06/2026

New hope for Vills Dairy Farmers.

Address

Mahagedara, Ilukhena
Kuliyapitiya
60200

Opening Hours

Monday 04:00 - 12:00
Tuesday 03:30 - 11:30
Wednesday 03:30 - 11:30
Thursday 03:30 - 11:30
Friday 03:30 - 11:30
Saturday 03:30 - 11:30

Alerts

Be the first to know and let us send you an email when Vills Dairy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category