11/09/2026
🎉 ඔබේ සියලුම උත්සව අවස්ථා සඳහා Sheha Catering Service වෙතින් විශේෂ පැකේජ! 🎉
මංගල උත්සව, උපන් දින සාද, කාර්යාලීය රැස්වීම් හෝ වෙනත් ඕනෑම විශේෂ උත්සවයක් සඳහා දැන් ඔබට අවශ්ය පරිදි සකසා ගත හැකි (Customisable) Snack Boxes සහ Beverages අපෙන් ලබා ගත හැක. 🥪🥤
✅ ඔබේ අවශ්යතාවයට හා මුදලට අනුව සකසා ගත හැක (Customised to you & Your Budget)
✅ වස විසෙන් තොරව පිරිසිදුව සකසන ලද ආහාර (Hygienically prepared food)
ඔබේ උත්සවය රසවත් හා පහසු කරගන්න දැන්ම අපව අමතන්න.
📞 විස්තර සඳහා අමතන්න:
* 070-506 15 46
* 070-211 26 04