20/12/2025
Gift box ❤️🎁🌸
ඔයාලා ආදරේ කරන අයගේ හිත් සතුටින් ආදරෙන් පුරවන්න ලස්සනම තෑගි අපෙන්❤
🌸මේ වගේ ලස්සන cute gift box එකක් ඔයාගේ ආදරණීය සුරංගනාවිට ,නංගිට , අක්කට,යාලුවෙක්ට අරන් දෙමුද?
🎁 Birthday gift
🎁 Anniversary gift
හේතු නැතිව වුනත් එයාලගේ මූණට හිනාවක් දෙන්න පුදුම කරන්න ඔයාගේ බජට් එකට ගැලපෙන්න ලස්සන gift boxes හදාගන්න අපිට කතා කරන්න.
🌸අතේ තියෙන ගානට හිතේ හැටියට ලස්සන cute තෑගි ඔයාලට අපෙන් හදාගන්න පුලුවන්
අවශ්‍ය අය කතා කරන්න🌹
Whatsapp - 072 459 7354