19/08/2026
🌱🥜 Jumbo Peanut – මගේම වගා අත්දැකීම!
Jumbo Peanut රටකජු ගලවලා, ගලවපු රටකජු ගබඩා කරන ආකාරයත් මේ වීඩියෝ එකෙන් පෙන්වනවා. 🥜🌱
කෘමිනාශක සහ වල්නාශක භාවිතා නොකර, ස්වභාවික ක්‍රමවලින් වගා කරලා හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන් කියලා මගේම වගා අත්දැකීමෙන් පෙන්වන්නයි මේ උත්සාහය. ❤️
මේක කිසිම බොරු ප්‍රචාරයක් නෙවෙයි — මගේම වගාවේ ප්‍රතිඵලය ඔබත් එක්ක බෙදාගැනීමක්. 🌱
කාබනික / ස්වභාවික වගාව ගැන උනන්දුවක් තියෙන අයත් එක්ක මේ ගමන ඉස්සරහට ගෙනියමු. 🙏🌾
#ගොවිතැන #රටකජු #කාබනිකවගාව #ස්වභාවිකවගාව