22/03/2026
ළගම එන සිංහල අලුත් අවුරුද්ද රසවත් කරන කේක් අපෙන් ගන්න ඔයාලා කැමති ද ? කඩේ තියෙන රසකාරක දාපු කේක් නැතුව homemade ingredients වලින් හදපු කේක් කන්න කැමති නම් දැන්ම අපිට කියන්න.ඔබගේ විශේෂ අවස්ථාවන් උත්කර්ෂවත් කිරීම සදහා අපිට කියලා ඔයාලට අවශ්‍ය ලෙස කේක් හදාගන්නත් පුලුවන් ....😋😍😍😊
💙 Chocalate cake
💚Butter cake
❤️ Ribbon cake
💛Fruit cake
💜cupcake
💓 Brownies
💖Lava cake
මේ විදියට ඔිනෑම අාකාරයේ කේක් රසම රස විදියට අපෙන් සාධාරණ මුදලකට අපෙන් ගන්න පුලුවන් ...😋😌😍😊😊
contacts:
whatsapp-0768516487
call-0705340034