Cake By Tia

Directions

Cake By Tia ආදරයෙන් පිළිගන්නවා ටිආගේ පාට පාට කේක් ලෝකේට🥰❤️😘
(3)

මනුස්සයෙක්ගෙ ජීවිතේ ආරම්භය කොහොම උනත්,අවසානය ලස්සනට ඉවර වෙන්න ඕනේ ! 🥺🤍
21/09/2026

මනුස්සයෙක්ගෙ ජීවිතේ ආරම්භය කොහොම උනත්,
අවසානය ලස්සනට ඉවර වෙන්න ඕනේ ! 🥺🤍

සමහර වෙලාවට අපි හිතුවාට හැමදේම තිබ්බ විදිහටම වෙයි කියලා ඒවා එහෙම වෙන්නේ නෑ..කාලය හැමදේම විසඳනවා කිව්වාට අපි කාලයක් එක්ක ...
20/09/2026

සමහර වෙලාවට අපි හිතුවාට හැමදේම තිබ්බ විදිහටම වෙයි කියලා ඒවා එහෙම වෙන්නේ නෑ..
කාලය හැමදේම විසඳනවා කිව්වාට අපි කාලයක් එක්ක ඒ දේවල් වලට හුරු වෙනවා මිසක් කාලය කිසි දෙයක් විසඳන්නේ නෑ..😊
ඉන්න ටික කාලය සතුටින් ඉන්න ❤️😌

ජීවිතේ ඇතුළෙදි "එකම මොහොත" දෙපාරක් උදා වෙන්නෑ කියලා තේරුම් ගත්තට පස්සෙ, අපේ ජීවිත සෑහෙන්න වෙනස් වෙන්න ගන්නවාඒ නිසා,ජීවිත...
17/09/2026

ජීවිතේ ඇතුළෙදි "එකම මොහොත" දෙපාරක් උදා වෙන්නෑ කියලා තේරුම් ගත්තට පස්සෙ, අපේ ජීවිත සෑහෙන්න වෙනස් වෙන්න ගන්නවා

ඒ නිසා,
ජීවිතේ ලස්සනම තත්පර මිස් කරගන්න එපා. ඒවා අපිට දෙපාරක් හම්බ වෙන්නෑ..! 💜

Cake By Tia
0773003918

ලෝකෙටම හොඳ වෙන ගොඩක් අයට තමන්ගෙ ළඟම ඉන්න මිනිස්සුන්ට හොඳ වෙන්න අමතක වෙනවා.🤍Cake By Tia 0773003918
16/09/2026

ලෝකෙටම හොඳ වෙන ගොඩක් අයට තමන්ගෙ ළඟම ඉන්න මිනිස්සුන්ට හොඳ වෙන්න අමතක වෙනවා.🤍

Cake By Tia
0773003918

           Cake by tia- Kurunegala 0773003918
11/09/2026



Cake by tia- Kurunegala
0773003918

ඔයත් මේ මාසේ ජයග්‍රාහකයන් අතරට එක්වන්න....සැප්තැම්බර් give away එක දැන් open 😃😍More likes ✅more comments✅more shares in ...
07/09/2026

ඔයත් මේ මාසේ ජයග්‍රාහකයන් අතරට එක්වන්න....
සැප්තැම්බර් give away එක දැන් open 😃😍

More likes ✅
more comments✅
more shares in groups ✅

✅ඊට අමතරව අපේ පෝස්ට් එකක් නිර්මාණශීලීව හදලා ඔයාලගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ පෝස්ට් කරන්න ...
ඒක අමතර winning chance එකක්.... ඔයාලට..

✅Maximum points කියන්නේ තව අවස්තාවක්...

සතියට පාරක් Winners select කරනවා ....
වැඩිම points තියෙන කීපදෙනෙක් අතරින්... අපේ කැමැත්ත අනූව ...ඔයාලගේ සහබාගීත්වය අනූව...

ජයග්‍රාහකයින් තීරනය කිරීමේ සියලුම අයිතිය cake by tia සතුයි 😍

ඉතිං මේ පාරත් දිනමු නේද 😍😙

හැමෝම ආසාවෙන් බලන් හිටපු අපේ august මාසේ winner.....🏆🏆ඊයේ වෙනකම්ම....likes/ page shares/ comments හෑමදේම සලකලා තමයි winn...
07/09/2026

හැමෝම ආසාවෙන් බලන් හිටපු අපේ august මාසේ winner.....🏆🏆

ඊයේ වෙනකම්ම....likes/ page shares/ comments හෑමදේම සලකලා තමයි winner තේරුවේ...
මොකද මට ඕන ....ඇත්තටම මගේ පේජ් එකට ආදරේ පිරිසක් ....

මට, මගේ පේජ් එකට ආදරේ කරන තව ගොඩ දෙනෙක් ඉන්නවා. ..එයාලටත් අවස්තාවක් දෙනවා ඉස්සරහට ....ඉතිං හැමදාම අපි එක්ක ඉන්න....😘😘
ඔයාලා හැමෝගෙම ආදරේට ස්තූතියි..🥂

දිනපු, නොදිනපු හැමෝම September giveaway එකටත් ට්‍රයි කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.....😍😍

ආදරෙයි ඔයාලට..😘

🎂✨ ඔබේ විශේෂ දවස තවත් මතකයේ රැඳෙන විදිහට! ✨🎂අලංකාර Cake Designs රැසක් සමඟ ඔබේ සිහින Cake එක අපෙන් ඇණවුම් කරන්න. 💖🌸 Birth...
05/09/2026

🎂✨ ඔබේ විශේෂ දවස තවත් මතකයේ රැඳෙන විදිහට! ✨🎂

අලංකාර Cake Designs රැසක් සමඟ ඔබේ සිහින Cake එක අපෙන් ඇණවුම් කරන්න. 💖

🌸 Birthday Cakes
🌸 Anniversary Cakes
🌸 Baby Shower Cakes
🌸 Customized Cakes
🌸 Elegant & Trendy Designs

ඔබ කැමති Design එකට, ඔබේ Budget එකට, ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන රසවත් Home-made Cakes! 🍰✨

📞 ඇණවුම් සඳහා අදම අපව සම්බන්ධ වන්න.


0773003918

Address

Nikaweratiya

Website

Alerts

Be the first to know and let us send you an email when Cake By Tia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share