Roha's

Roha's foodie's choice

03/09/2026
03/09/2026 කෙසෙල් කොළ පැංචෙක්... එයාලනට් 70ක් විතර හිටියා එ්ත් ෆොටෝ ගන්න පුළුවන් උනේ අන්තිමට එතුන මේ ටික දෙනාගේ විතර...
03/09/2026

03/09/2026 කෙසෙල් කොළ පැංචෙක්... එයාලනට් 70ක් විතර හිටියා එ්ත් ෆොටෝ ගන්න පුළුවන් උනේ අන්තිමට එතුන මේ ටික දෙනාගේ විතරයි...

නෙළුම් කොළේ🥰😍😍😍මේ ඊයේ  03/09 වෙනිදා ගිය  කොළ පැංචෝන්ගෙන් එක්කෙනෙක්... 👌
03/09/2026

නෙළුම් කොළේ🥰😍😍😍
මේ ඊයේ 03/09 වෙනිදා ගිය කොළ පැංචෝන්ගෙන් එක්කෙනෙක්... 👌

04/09/2026 හෙට සිකුරාදා❤️👇🍃🍛 කෙසෙල් කොළේ දුන්තෙල් බත් 🍛🍃🍗 චිකන්🥚 බිත්තර🟤 කට්ලට්🥣 පරිප්පු🥗 මැලේ අච්චාරු🥥 කොට්ටපොල් සම්බල්...
03/09/2026

04/09/2026 හෙට සිකුරාදා❤️👇

🍃🍛 කෙසෙල් කොළේ දුන්තෙල් බත් 🍛🍃

🍗 චිකන්
🥚 බිත්තර
🟤 කට්ලට්
🥣 පරිප්පු
🥗 මැලේ අච්චාරු
🥥 කොට්ටපොල් සම්බල්
එක්ක කෙසෙල් කොළේ ඔතපු රසකාරක මොකුත්ම නැති... දුන්තෙල් වලින් හැදෙන බතක්...

📍 කුරුණෑගල – දඹුල්ල පාරේ, තිලකවර්ධන එක ළඟට අපි එනවා!
⏰ උදේ 11.00 වෙද්දී

📲 Orders සඳහා WhatsApp:
077 912 5373

❤️ ඉක්මනින් ඔබගේ order එක වෙන් කරගන්න! 😍🍃🍛

හෙට 2026/08/3  අපි පිංකමක් සදහා ඇනවුමක් බාරගෙන තියන නිසා සුපුරුදු පරිදි කෑම අරන් එන්නේ නෑ .  හෙට දවසට කෑම පෙර ඇනවුම් කර...
02/09/2026

හෙට 2026/08/3 අපි පිංකමක් සදහා ඇනවුමක් බාරගෙන තියන නිසා සුපුරුදු පරිදි කෑම අරන් එන්නේ නෑ . හෙට දවසට කෑම පෙර ඇනවුම් කරපු කීපදෙනාට කෑම ලැබෙන්න සලස්වනවා... ❤️❤️

🌿🍚 හෙට 02/09 බදාදා 🍚🌿තෝරාගැනීම් 3ක්ම දෙන්නයි රොහාස් අපි හදන්නේ... ❤️🌸 නෙළුම් කොළේ කහ බත – 800/=🐟 මාළු ඇඹුල්තියල්🥜 කජු🍛 ප...
01/09/2026

🌿🍚 හෙට 02/09 බදාදා 🍚🌿
තෝරාගැනීම් 3ක්ම දෙන්නයි රොහාස් අපි හදන්නේ... ❤️

🌸 නෙළුම් කොළේ කහ බත – 800/=
🐟 මාළු ඇඹුල්තියල්
🥜 කජු
🍛 පරිප්පු
🍆 බටු මෝජු
🥙 කට්ලට්

🍃 කෙසෙල් කොළේ දුන්තෙල් බත් – 600/=
🍗 චිකන්
🥚 බිත්තර
🍛 පරිප්පු
🥗 මැලේ අච්චාරු
🥥 කොට්ටපොල් සම්බල්
🥙 කට්ලට්

🍚 සුදු බත් – 400/=
🍛 පරිප්පු
🫘 බෝංචි කඩල කරිය
🍗 චිකන් හෝ 🥚 බිත්තර
🥥 කොට්ටපොල් සම්බල්

💚 කොළේ එතෙන රසම රස බත් එකක්...
ඔයා කැමති එක තෝරගන්න! 😋❤️

📲 හෙට දවසේ ඇනවුම් සඳහා
077 912 5373
WhatsApp හරහා ඇනවුම් ලබාදෙන්න

📅 01/09/2026 අඟහරුවාදා🍃🍛 හෙට අපේ රසම රස කෙසෙල් කොළේ දුන්තෙල් බත! 😋❤️🍗 චිකන්🥚 බිත්තර🥣 පරිප්පු🥥 කොට්ටපොල් සම්බල්🥔 කට්ලට්🥗 ...
31/08/2026

📅 01/09/2026 අඟහරුවාදා

🍃🍛 හෙට අපේ රසම රස කෙසෙල් කොළේ දුන්තෙල් බත! 😋❤️

🍗 චිකන්
🥚 බිත්තර
🥣 පරිප්පු
🥥 කොට්ටපොල් සම්බල්
🥔 කට්ලට්
🥗 මැලේ අච්චාරු

💰 එක බත් පාර්සලයක් රු. 600/=

⏰ උදේ 11.00 වෙද්දි අපි එනවා!
📍 කුරුණෑගල – දඹුලු පාරේ
තිලකවර්ධන එක ළඟට ❤️

📲 ඕඩර් කරන්න WhatsApp කරන්න:
077 912 5373

( උදෑසන 9ට පෙර ඇනවුම් වෙන්කරවා ගන්න)

අද❤️❤️❤️❤️
31/08/2026

අද❤️❤️❤️❤️

30/08 මේ අද කුරුණෑගල පුවක්ගස්හන්දියේ එක් වෛද්‍ය මද්‍යස්ථාකයකට ගිය  දුන්තෙල්බත් ඇනවුමක්..
30/08/2026

30/08 මේ අද කුරුණෑගල පුවක්ගස්හන්දියේ එක් වෛද්‍ය මද්‍යස්ථාකයකට ගිය දුන්තෙල්බත් ඇනවුමක්..

📅 31/08/2026 සඳුදා🍃❤️ කෙසෙල් කොළේ දුන්තෙල් බත් ❤️🍃ගෙදර හදන… රසකාරක නැති පිරිසිදු දුන්තෙලෙන් හදන බත් එකක් 😋🍗 චිකන්🥚 බිත්ත...
30/08/2026

📅 31/08/2026 සඳුදා
🍃❤️ කෙසෙල් කොළේ දුන්තෙල් බත් ❤️🍃

ගෙදර හදන… රසකාරක නැති පිරිසිදු දුන්තෙලෙන් හදන බත් එකක් 😋

🍗 චිකන්
🥚 බිත්තර
🍛 පරිප්පු
🥙 කට්ලට්
🥥 කොට්ටපොල් සම්බල්
🥗 මැලේ අච්චාරු

📍 කුරුණෑගල – තිලකවර්ධන එක ළඟට
⏰ හරියටම උදේ 11.00 වෙද්දි අපි එනවා! ❤️

📲 ඇණවුම් සඳහා WhatsApp:
077 912 5373

🔥 කලින්ම Order එකක් දාගන්න… ඉවර වෙනකම් බලාගෙන ඉන්න එපා! 😍🍃❤️

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Roha's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share