Mallika Grand Hotel

Mallika Grand Hotel Thanks for choosing Mallika Wedding Hall

22/06/2026

2027 වසරේ සුබ නැකැත් වලට දින වෙන් කරවා ගත්තාද?...
සුබ මුහුර්තයන් සඳහා දින දැන් වේගයෙන් වෙන් වෙමින් පවතී. ඔබගේ කැමතිම දිනය අහිමි වීමට පෙර අදම Mallika Grand Hotel අමතා ඔබේ දිනය වෙන්කරවා ගන්න.
අමතන්න: 076 751 5311

Engagement Ceremony එක ලස්සන memories වලින් පුරවන්න.Elegant decorations, relaxing atmosphere සහ professional service සමඟ...
20/06/2026

Engagement Ceremony එක ලස්සන memories වලින් පුරවන්න.

Elegant decorations, relaxing atmosphere සහ professional service සමඟින් ඔබේ විශේෂ මොහොත තවත් අමතක නොවන එකක් කරමු.

Booking Open Now - 076 751 5311

Mallika Grand Hotel
18/06/2026

Mallika Grand Hotel

ඔබේ wedding reception එකට elegant touch එකක් එක්කරන්න.Beautiful venue setup එකක් සමඟින් ඔබේ guestsලාට comfortable & memo...
16/06/2026

ඔබේ wedding reception එකට elegant touch එකක් එක්කරන්න.

Beautiful venue setup එකක් සමඟින් ඔබේ guestsලාට comfortable & memorable experience එකක් ලබාදෙන්න.

Reservations Available - 076 751 5311

Celebrate your moments in style at Mallika Grand Hotel!From intimate gatherings to grand celebrations - we are ready to ...
12/06/2026

Celebrate your moments in style at Mallika Grand Hotel!

From intimate gatherings to grand celebrations - we are ready to make your event memorable.

Call - 076 751 5311
Puttalam Road, Nikaweratiya

“Family එකත් එක්ක Authentic Taste එකක් Enjoy කරන්න Ready ද?”2026 ජූනි 13 සිට🍽️ ඔබ වෙනුවෙන් විවෘතවේMallika Family Restaur...
10/06/2026

“Family එකත් එක්ක Authentic Taste එකක් Enjoy කරන්න Ready ද?”

2026 ජූනි 13 සිට
🍽️ ඔබ වෙනුවෙන් විවෘතවේ
Mallika Family Restaurant

රයිස් | කොත්තු | බයිට් | ජූස්
උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා

Good Food • Good Vibes • Family Time

Nikaweratiya
Hotline: 076 266 9435

“Where Family Meets Flavor”

වසර අවසාන වාසිය (Year End Offer) - 10% Discount.2026 වසර අවසානයට පෙර ඔබේ දිනය වෙන්කරවා ගෙන 10% ක වාසියක් ලබාගන්න!ලබන වසර...
10/06/2026

වසර අවසාන වාසිය (Year End Offer) - 10% Discount.

2026 වසර අවසානයට පෙර ඔබේ දිනය වෙන්කරවා ගෙන 10% ක වාසියක් ලබාගන්න!

ලබන වසරේ (2027) ඔබේ මංගල දිනය වෙනුවෙන් ඔක්තෝම්බර් 20ට පෙර Advance ගෙවා දිනය වෙන් කරගන්නා අයට පමණක් 10% ක විශේෂ වට්ටමක්.
අලුත් ජීවිතේ අඩිතාලම වාසියක් එක්කම පටන් ගන්න.
දැන්ම කතා කරන්න: 076 751 5311

🌟 රැකියා අවස්ථාවක්! Mallika Grand Hotel කණ්ඩායම සමග එක්වන්න! 🌟අපගේ හෝටලයේ Social Media & Hotel Administrator තනතුර සඳහා ...
08/06/2026

🌟 රැකියා අවස්ථාවක්! Mallika Grand Hotel කණ්ඩායම සමග එක්වන්න! 🌟

අපගේ හෝටලයේ Social Media & Hotel Administrator තනතුර සඳහා දක්ෂ, නිර්මාණශීලී කාන්තාවකට රැකියා අවස්ථාවක් ඇත. ඔබත් සමාජ මාධ්‍ය හැසිරවීමට සහ පාරිභෝගික සබඳතා ගොඩනැගීමට උනන්දුවක් දක්වන අයෙක් නම්, මෙය ඔබට කදිම අවස්ථාවකි!

අප බලාපොරොත්තු වන සුදුසුකම්:

Computer Literacy (MS Office/ Google Workspace)

Social Media Management (Instagram, Facebook, TikTok)

Content Creation (Graphics Design & Video Editing)

Sinhala & English Language Skills

Problem-Solving Ability

ඔබත් මෙම සුදුසුකම් සපිරූ, නව අභියෝග භාරගැනීමට කැමති අයෙක් නම් අදම අයදුම් කරන්න!

අයදුම් කළ යුතු ආකාරය (To Apply):
පහත සඳහන් WhatsApp අංකයට හෝ විද්‍යුත් තැපෑලට ඔබගේ ජීව දත්ත සටහන (CV) යොමු කරන්න.

WhatsApp: +94 76 225 1350

Email: [email protected]

Website: www.mallikagrandhotel.com

#රැකියා

08/06/2026

විවාහ මංගල උත්සවය අවසානයේ මනාල මහතෙක් දැක්වූ අදහස්.

නිකවැරටිය නගරයට එන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ළඟා විය හැකි තැන.

ගමනාගමන පහසුව සහ නගරයේ ආසන්න පිහිටීම නිසා ඔබේ අමුත්තන්ට උත්සවයට සහභාගී වීම ඉතා පහසුයි. දුර ගෙවා රස්තියාදු නොවී, පහසු තැනක ඔබේ උත්සවය පවත්වන්න.

Call: 076 751 5311

රසවත් ආහාර සහ උණුසුම් ආගන්තුක සත්කාරය එකම තැනකින්.Wedding receptions සහ special functions සඳහා quality catering service ...
04/06/2026

රසවත් ආහාර සහ උණුසුම් ආගන්තුක සත්කාරය එකම තැනකින්.

Wedding receptions සහ special functions සඳහා quality catering service එකක් සමඟින් ඔබගේ event එකට perfect experience එකක් ලබාදෙමු.

Contact Us Today - 076 751 5311

Address

Puttlam Road, Alawaka, Nikaweratiya
Kurunegala
60470

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94767515311

Website

Alerts

Be the first to know and let us send you an email when Mallika Grand Hotel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category