Lanka Sweet Potatoes

Lanka Sweet Potatoes agribusiness

අඩු කාලයක් අඩු වෙහෙසක්.අඩු වියදමක්වැඩි ලාබයක්
09/03/2026

අඩු කාලයක්
අඩු වෙහෙසක්.
අඩු වියදමක්
වැඩි ලාබයක්

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්තානයේ බතල මිල ( 2026 / 03 / 09 )Rs 100 - 140
09/03/2026

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්තානයේ බතල මිල ( 2026 / 03 / 09 )
Rs 100 - 140

09/03/2026
Lanka Sweet Potatoes  📝🖊️         🟨 බතල වල ගුණාත්මක පැතිකඩ 🟨බතල යනු විටමින් A , C , B6 පොටෑසියම් සහ කෙඳි ( fiber ) බහුල ...
02/03/2026

Lanka Sweet Potatoes 📝🖊️

🟨 බතල වල ගුණාත්මක පැතිකඩ 🟨

බතල යනු විටමින් A , C , B6 පොටෑසියම් සහ කෙඳි ( fiber ) බහුල , ප්‍රතිශක්තිය වඩවන සහ පෝෂණීය ගුණයෙන් බහුල ආහාර වර්ගයකි.
▫️️පිළිකා
▫️️දියවැඩියාව
▫️️හෘද රෝග
අවධානම අවම කරන අතර මළ බද්ධය සුව කරන , සම නිරෝගී කරන සහ ගර්භණී සමයට මෙන්ම දරුවන්ටද ඉතා ගුණදායල පෝෂණීය ආහාරයක් ලෙස බතල හැඳින් විය හැක.

(🟠 බතල වල සුවිශේෂී ගුණාංග 🟠)

🔸පෝෂණ පදාර්ථ : විටමින් , A , C , B6 , ප්‍රෝටීන් ,මැග්නීසියම් , යකඩ , කැල්සියම් සහ පොටෑසියම් බහුලව ඇත.

🔸 ප්‍රතිශක්තිය : ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්දතිය ශක්තිමත් කර රෝගාබාධ වලින් ආරක්ෂා කරයි

🔸ඇස් සහ සමේ සෞඛ්‍ය : විටමින් A බහුල බැවින් පෙනීම තියුණු කර සම නිරෝගීව තබයි

🔸 දියවැඩියාව සහ බර පාලනය : රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වන අතර කෙඳි ( Fiber ) බහුල බැවින් ඉක්මනින් කුස පිරී අනවශ්‍ය ලෙස මහත් වීම අවම වැළෙක්වේ

🔸 හෘද සෞඛ්‍ය : දම් බතල වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් හෘද රෝග සහ පිළිකා වලක්වා ගැනීමට උපකාරී වේ

🔸 ආහාර ජීර්ණය : මළ බද්ධය දුරු කර ආහාර ජීර්ණ පද්දතිය ක්‍රමවත් කරයි

🔸 ගර්භණී සමය : ගර්භණී මව්වරුන්ට අවශ්‍ය පෝෂණය සපයන අතර මව්කිරි වර්ධනයටද උපකාරී වේ

26/02/2026

Lanka Sweet Potatoes

Lanka Sweet  Potatoes
26/02/2026

Lanka Sweet Potatoes

Address

Polpithigama , Moragollagama
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Sweet Potatoes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category