Vindi Cakes

Website

Vindi Cakes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vindi Cakes, Food & Drink, Dewalakanda, Rathgalla, Boyagane, Kurunegala.

Vindi Cakes Creations🧁🍰

ඔබේ ජීවිතයේ සෙදුරැතම දිනයන් සමරන්න අපෙන් විශේෂ පැකේජ රැසක් රසයෙන් වගේම පෙනුමෙන් හැඩගන්වන කුරැණෑගල අපේම තැන..❤️

අපේ සේවාවන් ; 🍰Cakes /Food Items/ Gifts

19/10/2026

ඔබේ ජීවිතයේ විශේෂ දවස් තවත් වර්ණවත් කරගන්න අදම අපිට කතාකරන්න:
📞 Vindi Cakes Creations: 0743750395
🚚 Delivery Available Around Kurunegala

16/10/2026

✨ කුරුණෑගල අවට ඉන්න ඔයාගේ උපන්දිනය, නැත්නම් විශේෂ දවස වෙනස්ම විදිහට ලස්සනට සමරන්න ලෑස්තිද? 🎂🎉
කටට රසට, පෙනුමට වගේම අලුත්ම රසයෙන් යුත් Fresh & Taste Cakes දැන් Vindi Cakes & Creations වෙතින් ඔබේ දොරකඩටම ගෙන්වාගන්න පුළුවන්! 😍✨
💥 31st වෙනිදාට පෙර Order කරන අයට විශේෂ 1kg Birthday Cake Special Offers රැසක්! 🎂
අපෙන් ඔබට ලබාගත හැකි විශේෂිත පැකේජ සහ අයිතම:
* 🍫 Trending Cake Tubbies (Chocolate & Vanilla Flavours)
* 🎈 Cake with Balloon Deco Hampers (උපන්දිනයටම ගැලපෙන සුපිරිම තෑග්ගක්)
* 🧁 Bento Cake with Cupcakes Gift Packs
* 🎁 Chocolate Gift Packs with Cake Tubbies
📸 විශේෂම දේ: ඔබේ Birthday Surprise එක තවත් හැඩ කරන්න Free Birthday Surprise Video & Photos අපෙන් ඔබට නොමිලේම හිමිවේ! 🎥✨
🚚 කුරුණෑගල නගරය සහ අවට ඕනෑම ස්ථානයකට Doorstep Delivery පහසුකම් සහිතයි!
රස වෑහෙන fresh & taste cakes කන්න, ආදරණීයයන් පුදුම කරන්න අදම අපව අමතන්න! 👇
📞 අමතන්න / WhatsApp කරන්න: 074 375 0395
📌 Page: Vindi Cakes & Creations

08/10/2026

👏👏ජීවිතේ අලුත්ම දිවියක සුන්දරම ආරම්භය හැඩගන්වපු අපේ අගනා Homecoming Cake Structure එක! 💍✨🎂

🤝🤝ආදරණීය නවමු මංගල දිවියට පා තබන මේ සුන්දර මොහොත වෙනුවෙන් අපිට කේක් ඇණවුමක් ලබාදුන් ප්‍රභාත් අයියාට අපේ හදපිරි ස්තූතිය පුද කරනවා! 🙏 අප කෙරෙහි තැබූ ඒ විශ්වාසය අපට ඉතා වැදගත්.

💕අලුත් ජීවිතයක් අරඹන ඔබ දෙපළගේ ආදරය, එකමුතුකම සහ සතුට සැමදා සදාකාලික වෙන්න කියලා Vindi Cakes Creations අපි හදවතින්ම සුබපතනවා!
❤️🥂 ඔබගේ මංගල දිවිය සතුටින් හා සාර්ථකත්වයෙන් පිරිලා ඉතිරී යන්න ප්‍රාර්ථනා කරනවා! ✨

😍ඔබේ ජීවිතයේ විශේෂ දවස් තවත් වර්ණවත් කරගන්න අදම අපිට කතාකරන්න:
📞 Vindi Cakes Creations: 0743750395
🚚 Delivery Available Around Kurunegala

08/10/2026

පොඩිඩන්ගේ හීන මවන BMW ලෝකයේ සුන්දරම උපන්දින කේක් එක! 🏎️✨🎂

ආදරණීය පුතණුවන්ට එයාගෙ අම්මයි තාත්තයි 07 වෙනි උපන්දිනය වෙනුවෙන් තමයි මේ ඕඩර් එක දුන්නෙ🥰

අපි නිර්මාණය කරපු මේ BMW Car Theme Cake එක ඇත්තටම හරිම අපූරුයි! 😍🚗

අපේ ආදරණීය පාරිභෝගිකයා නැවතත් අප වෙතම පැමිණ තැබූ මේ විශ්වාසයට සහ දිගටම ලබාදෙන ඇණවුම්වලට අපේ හදපිරි ස්තූතිය පුද කරනවා! 🙏💖

අවුරුදු 7ක් සපිරෙන අපේ ආදරණීය පුතුට, බුදුසරණයි! දෙවි පිහිටයි! ජීවිතේ ලැබෙන සියලුම පැතුම් ඉටු වන, සතුට පිරුණු සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි හදවතින්ම සුබපතනවා! 🎈🎁🎉
ඔබේ දරුවන්ගේ විශේෂ දවස් තවත් හැඩ කරගන්න අදම අපිට කතාකරන්න:
📞 Vindi Cakes Creations: 0743750395
🚚 Delivery Available Around Kurunegala

DDinu PereraMadubashini Fernandoshaa Kavindya

08/10/2026

දුර ඈත විදෙස් රටක ඉඳන් කුඹුක්වැවට ආපු ලස්සනම සහ හදවතටම දැනුණු Deep Surprise එක! 🌍✈️❤️

රට ඉඳන් ලේලි, නැන්දම්මා වෙනුවෙන් පුදුම කරවන්න කරපු මේ ආදරණීය සූදානම ඇත්තටම හරිම අපූරුයි!
🥰✨ විශේෂත්වය කියන්නේ, මේ අපේ ආදරණීය පාරිභෝගිකයා අපිට ලබාදුන් දෙවැනි Order එක වීමයි. අපිට තැබූ ඒ විශ්වාසයට ගොඩක්ම ස්තූතියි! 🙏💖

මේ ආදරණීය Surprise එක කුඹුක්වැවට ඉතා පරිස්සමින් සහ නියමිත වෙලාවටම ඩිලිවර් කරන්න අපිට හැකි වුණා.
Vindi Cakes Creations අපිව විශ්වාස කරලා ඔබේ ජීවිතයේ ලස්සනම මොහොතවල් හැඩගන්වන්න කතාකරන ඔබට අපේ හදපිරි ස්තූතිය! ❤️ඒ වගේම හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් එක පවුලක් සේ ඉන්න ලැබේවායි Vindi cakes අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🫶🫶😍

ඔබේ ආදරණීයයන්ටත් මේ වගේ ලස්සන Surprises කරන්න අදම අපිට කතාකරන්න:
Vindi Cakes Creations
📞 0743750395
🚚 Delivery Available Around Kurunegala

03/10/2026

💕ආදරණීය පෙම්වතාගෙන් එයාගේ චූටි කුමාරිට ආපු ලස්සනම Birthday Surprise එක! 🥳❤️🎂

❤️උපන්දිනේ තවත් ගොඩක් විශේෂ කරන්න ආදරණීය පෙම්වතාගෙන් ලැබුණු හදවතටම දැනෙන සුන්දර මතකයක්! ✨

කුඩාගල්ගමුව පාර, බමුණුගෙදරට ලබාදුන් මේ විශේෂ Order එක:
> 🍰 500g Chocolate Cake
> 💐 Fresh Flower Bouquet
> 🖼️ Lovely Photo Frame
😘
Vindi Cakes අපිව විශ්වාස කරලා මේ සුන්දර මොහොත හැඩගන්වන්න අපිට භාරදීම ගැන ඔබට ගොඩක්ම ස්තූතියි!

උපන්දිනය සමරන ආදරණීය නංගිට සුබම සුබ උපන්දිනයක් වේවා! ඒ වගේම 🎈🎂 ඔබ දෙපළගේ ආදරය සැමදා මෙසේම ලස්සනට, සතුටින් බැබළෙන්න කියලා අපි හදවතින්ම සුබපතනවා! ❤️
💕නොමැකෙන ආදරයකට හදපිරි පෑතුම්! ✨
ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් ලස්සන කරන්න අපිට කතාකරන්න:
🫶📞 Vindi Cakes: 0743750395
🫶 🚚 You Can Enjoy Our Friendly service💕
❤️Delivery Available around Kurunegala areas

❤️✨ බිරිඳගේ උපන්දිනයට ආදරණීය සැමියාගෙන් හදවතින්ම වෙන්වුණු සුන්දර සර්ප්‍රයිස් එකක්! ✨❤️සැබෑ ආදරය කියන්නේ එකට කාලය ගෙවන ගම...
18/09/2026

❤️✨ බිරිඳගේ උපන්දිනයට ආදරණීය සැමියාගෙන් හදවතින්ම වෙන්වුණු සුන්දර සර්ප්‍රයිස් එකක්! ✨❤️

සැබෑ ආදරය කියන්නේ එකට කාලය ගෙවන ගමන්ම, ජීවිතයේ හැම විශේෂ මොහොතක්ම තවත් ලස්සන මතකයන් කරන්න ගන්නා මේ වගේ ආදරණීය උත්සාහයන්වලටයි...
🥰
සැප්තැම්බර් 17 වැනිදා Vindi Cakes & Creations අප වෙත ලැබුණු මේ ආදරණීය ඇණවුම ආවේ තමන්ගේ පණ වගේ ආදරය කරන බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ මුවඟට සිනහවක් ගේන්න ආදරණීය සැමියෙක්ගෙන්! 🚗💨

⚡ හදිසියේම ආපු විශේෂ ඇණවුමක්😇
උදේ 8.00 ට අපිට කතා කරලා කියපු ගමන්ම, ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ලෑස්ති කරලා එදිනම හවස 6.00 වෙද්දී බාරදෙන්න අපිට පුළුවන් වුණා👏⌛⚡

🤝❤️තමන්ගේ ආදරණීය බිරිඳ වෙනුවෙන්ම ඔහු ගොඩක් ආදරෙන් වෙන්කරවා ගත් 1kg Heart Shape Chocolate Decoration Cake එක අපේ දෑතින් හැඩවුණේ මෙන්න මෙහෙමයි.

🍫🎂 හදවතේ හැඩයට නිම කරලා, චොක්ලට් රසයෙන් පිරුණු මේ කේක් නිර්මාණය ඇගේ මේ විශේෂ දවස තවත් ආදරණීය කරන්න ඇති කියලා අපි විශ්වාස කරනවා!

අප කෙරෙහි තැබූ ඒ අසීමිත විශ්වාසයට ගොඩක් ආදරෙයි! ❤️

මේ තරම් හදිසි අවස්ථාවකදී පවා අපේ රසය, නිමාව සහ කඩිනම් සේවාව විශ්වාස කරලා Vindi Cakes & Creations අපව තෝරාගැනීම ගැන අපගේ හදපිරි ස්තූතිය! 🥹🙏

🥳🥳Vindi Cakes අපෙන් ඒ ආදරණීය බිරිඳට නිදුක් නීරෝගී, සතුට, සාමය පිරි සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා! 🥂
✨ ඔවුන්ගේ මේ සුන්දර ආදර කතාව සහ පුංචි පවුල හැමදාමත් මේ වගේම ආදරයෙන් පිරී ඉතිරී යන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!

📣 මතකයි නේද? අපෙන් කේක් විතරක්ම නෙවෙයි! 🍔🍕🧁
ඔයාලට අවශ්‍ය ඕනෑම කෑම වර්ගයක් (Food Items) ඔයාලගේම රෙසිපි එකකට වුණත්, ඔයාලට කැමති විදිහට Customize කරලා හදාගන්න පුළුවන්. අපිට ඕනේ ඔයාලගේ Request එක විතරයි! 😎🙌
ඇයි ඔබත් Vindi Cakes & Creations තෝරාගත යුත්තේ? 🤔
* කඩිනම් සහ විශ්වාසනීය සේවාව (Same Day Urgent Orders) ⚡
* 100% ක් පිරිසිදු සහ උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය (Home-made with Love)
* ඔබේ සිතැඟි පරිදි ඕනෑම Creative Cakes, Gift Combos සහ Food Items විශ්වාසනීයව සූදානම් කරවා ගැනීමේ හැකියාව
* ආරක්ෂිතව සහ කඩිනමින් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව (Delivery Available) 🛵
ඔබේ ජීවිතයේ විශේෂම දවස් තවත් රසවත් සහ හැඩකාර මතකයන් කරන්න අදම අපිට කතා කරන්න. 👇
📞 Call / WhatsApp: 0743750395
💌 නැතහොත් අපගේ පේජ් එකට Inbox පණිවිඩයක් එවන්න.

👑❤️ තාත්තාගේ උපන්දිනයට දියණියගෙන් ආදරයෙන් පිරුණු සුන්දර සර්ප්‍රයිස් එකක්! ❤️👑දියණියකට ලෝකේ ඉන්න විශාලතම ශක්තිය, පළමු වීර...
18/09/2026

👑❤️ තාත්තාගේ උපන්දිනයට දියණියගෙන් ආදරයෙන් පිරුණු සුන්දර සර්ප්‍රයිස් එකක්! ❤️👑
දියණියකට ලෝකේ ඉන්න විශාලතම ශක්තිය, පළමු වීරයා තමයි ඇගේ "තාත්තා" කියන්නේ...
🥺✨ ඒ අසීමිත පිය-දියණි සෙනෙහසේ ලස්සනම මොහොතක් සමරන්න සැප්තැම්බර් 16 වැනිදා Vindi Cakes & Creations අපිටත් ලස්සන අවස්ථාවක් ලැබුණා!
තමන්ගේ තාත්තාට ගොඩක් ආදරය කරන ඒ ආදරණීය දියණිය, තාත්තාගේ උපන්දිනය වෙනුවෙන්ම තෝරාගත් මේ විශේෂ Combo එක අපේ දෑතින් ලෑස්ති වුණේ මෙන්න මෙහෙමයි:

* 1kg Chocolate Decoration Cake 🍫🎂

* Special Food Pack 🍕🍔

* Lovely Gift 🎁
❤️ කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසටම ගිහින් මේ සියල්ල ඉතාමත් ආරක්ෂිතව සහ ආදරයෙන් බාර දෙන්න අපිට පුළුවන් වුණා. 🚗💨

විශේෂම දේ:
මේ ආදරණීය නංගි Vindi Cakes & Creations අපව විශ්වාස කරලා ලබාදුන් 2nd Order එක මේක! 🥺🙏 අපේ සේවාව සහ රසය ගැන විශ්වාසය තබා නැවත නැවතත් අපවම තෝරාගැනීම ගැන අපේ හදපිරි ස්තූතිය! ඒ විශ්වාසයට අපි ගොඩක් ආදරෙයි! ❤️✨

😍 අපගේ හදවතින්ම ඒ ආදරණීය තාත්තාට නිදුක් නීරෝගී සුවය, දීර්ඝායුෂ සහ සතුට පිරි සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා! 🥂✨ ඔවුන්ගේ පවුලට හැමදාමත් එකලෙස ආදරයෙන් සහ සතුටින් ඉන්න ලැබේවා!

📣 මතකයි නේද? අපෙන් කේක් විතරක්ම නෙවෙයි! 🍔🍕🧁
ඔයාලට අවශ්‍ය ඕනෑම කෑම වර්ගයක් (Food Items) ඔයාලගේම රෙසිපි එකකට වුණත්, ඔයාලට කැමති විදිහට Customize කරලා හදාගන්න පුළුවන්. අපිට ඕනේ ඔයාලගේ Request එක විතරයි! 😎🙌
ඇයි ඔබත් Vindi Cakes & Creations තෝරාගත යුත්තේ? 🤔
* පාරිභෝගිකයන් නැවත නැවත තබන විශ්වාසය (2nd Order Trust) 🤝
* 100% ක් පිරිසිදු සහ උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය (Home-made with Love)
* ඔබේ සිතැඟි පරිදි ඕනෑම Creative Cakes, Food Packs සහ Gift Hampers විශ්වාසනීයව සූදානම් කරවා ගැනීමේ හැකියාව
* ආරක්ෂිතව සහ කඩිනමින් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව (Delivery Available) 🛵
ඔබේ ජීවිතයේ විශේෂම දවස් තවත් රසවත් සහ හැඩකාර මතකයන් කරන්න අදම අපිට කතා කරන්න. 👇
📞 Call / WhatsApp: 0743750395
💌 නැතහොත් අපගේ පේජ් එකට Inbox පණිවිඩයක් එවන්න.

උදේ ලැබුණු order එක, හවස 5 වෙද්දී ආදරෙන් Delivery කළා! ⏰❤️✨ඊයේ දිනයේ අප වෙත ලැබුණු දෙවන ඇණවුම — උදෑසන ලැබුණු ගමන්ම ඉතාමත...
04/09/2026

උදේ ලැබුණු order එක, හවස 5 වෙද්දී ආදරෙන් Delivery කළා! ⏰❤️✨
ඊයේ දිනයේ අප වෙත ලැබුණු දෙවන ඇණවුම — උදෑසන ලැබුණු ගමන්ම ඉතාමත් ආදරයෙන් සූදානම් කරලා, හවස 5.00 වෙද්දී කුරුණෑගල ප්‍රදේශයටම සාර්ථකව භාරදුන්නා. ආදරණීය බිරිඳක විසින් ඇගේ ආදරණීය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් වෙනකරන ලද විශේෂ කේක් නිර්මාණය මෙන්න! 🎂🎉
* 500g Fresh Butter Cake 🎂
සැමියාගේ උපන්දිනය වෙනුවෙන් අපෙන් හදපිරි සුබ පැතුම්! ඔබ දෙපළගේ ආදරය, සතුට සහ සමගිය සැමදා මෙලෙසම එකලෙස පැවැත්වේවායි අපි ප්‍රාර්ථනා කරනවා! 🥂✨
ඉතා කෙටි කාලයකදී වුවත් ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් මිහිරි කරගන්න අදම අප හා සම්බන්ධ වන්න:
* Vindi Cakes & Creations
* 📞 Contact / WhatsApp: 0743750395
* 🚚 Delivery Available

Address

Dewalakanda, Rathgalla, Boyagane
Kurunegala
115

Alerts

Be the first to know and let us send you an email when Vindi Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category