RO Filter Hub

RO Filter Hub ලංකාවේ විශාලතම ජල පෙරණ නිෂ්පාදනාගාරයේ අනගිතම ඉදිරිපත් කිරීමක්
💧Aqualife Alkeline Water Filter💧

28/08/2026

පිරිසිදු ජලය - නීරෝගි ජීවිතය
Aquaride pvt ltd
0767070036

(ජල පෙරණ පහසු ගෙවීමේ ක්‍රමයටද ලබාගත හැකිය .) 0767070036⚠️️ඔබ ඔබේ දෙමව්පියන්ට,බිරිදට,දරුවන්ට               හෝ ඔබේ ආදරණීයන...
18/08/2026

(ජල පෙරණ පහසු ගෙවීමේ ක්‍රමයටද ලබාගත හැකිය .) 0767070036

⚠️️ඔබ ඔබේ දෙමව්පියන්ට,බිරිදට,දරුවන්ට හෝ ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාව ගැන හිතන අයෙක්ද..?
⚠️️ ඔබ නිකමට වත් සිතුවද ඔබ හා පවුලේ ආදරණීයන් බොන වතුර එක ගැන..?
⚠️️ ඔබ දන්නවද මේ වන විට ශ්‍ර්‍රි ලංකාවේ බීමට සුදුසු මට්ටමේ ඇත්තේ 1%කටත් වඩා අඩු ප්‍රෙතිශතයක් බව..?
⚠️️ ඔබ දන්නවද මේ වන විටත් ශ්‍රි ලංකාවේ ජනග්‍රහනයෙන් 1/4ක් පලමු අදියරේ වකුගඩු රෝගින් බවට පත් වී හමාර බව..?
⚠️️ඔබ දන්නවද ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පිහිටා ඇත්තේ පොලොන්නරුවේ බව..?
⚠️️ ඔබ දන්නවද මේ වන විට සෑම දිස්ත්‍රික්කයකම වකුගඩු රෝගින් වාර්ථා වන බව..?
⚠️️ ඔබ දන්නවද ආසනික් , ඊයම් ,යකඩ, ඇලුමිනියම් , තඹ , රසදිය , යකඩ වැනි බැරලෝහයන් සෑම ලිදකම හා ජල උල්පතකම ඇති බවත් මේවා ජලය සමග දිය වී ඇති අතර කිසිදු ගන්ධයක් ,රසයක්,වර්ණයක් වෙනස් නොවන බව..?
⚠️️ ඔබ දන්නවද අවුරුදු 14ට අඩු ලමුන්ට සහ අවු 60ට වැඩි වැඩිහිටියන්ට සහ ශරීර ප්‍රෙතිශතය අඩු ඔනෑම කෙනෙකුට වකුගඩු රොගය වැලදීමේ වැඩි අවදානමක් ඇති බව..?
⚠️️ ඔබ දන්නවද වකුගඩු රෝගියකු ලෙස හදුනා ගන්නා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ වකුගඩු දෙකම අක්‍රීය වූ විට බව..?
🛑 මෙය තමයි මෙහි ඇති භයානකම ඉතින් ඔබත් ඔබ සහ ඔබේ ආදරණීයන් බාවිතා කරන ජල සාම්පල අදම පරික්ශා කර දැනට ඇති එකම විසදුම RO alcaline ෆිල්ටර් එකක් ඔබගේ ආදරණීයන් වෙනුවෙන් අදම සවි කරවා ගන්න..
🛑 අවුරුද්දක වගකීමක් සහ අවුරුදු 10ක සේවා වග්කිමක් සහිතව අඩුම මිලට අපෙන්
🛑 සියලුම අමතර කොටස් අඩුම මිලට
🛑මීට අමතරව ඔබගේ ඇති කිවුල , මඩ ,මලකඩ , ගන්ධයන් , දිලීර , බැක්ටීරියා සියලුම ගැටලු වලට විසදුම අපෙන්
Whatspp හෝ අමතන්න
0767070036

🩸වකුගඩු රෝගයට තිත🩸ජලයේ දියවී ඇති බැර ලෝහ , කිවුල , ක්ලෝරින්  100%ක් ඉවත් කරන Ro Domastic  ජල පෙරණය දැන් ගෙවීමේ ක්‍රමයට ම...
01/02/2026

🩸වකුගඩු රෝගයට තිත🩸

ජලයේ දියවී ඇති බැර ලෝහ , කිවුල , ක්ලෝරින් 100%ක් ඉවත් කරන Ro Domastic ජල පෙරණය දැන් ගෙවීමේ ක්‍රමයට මිල දී ගන්න පුලුවන්, එකවරම ගෙවා ගන්නා සෑම ජල පෙරණයක් සදහා ම වට්ටමක්..🔖

ජල පෙරණ මිල දී ගන්නා ඔබට
මෙමගින් ඇති වාසි 📢

👩‍🔧 ශ්‍රිලංකාවේ නිෂ්පාදනය
👩‍🔧 ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වය
👩‍🔧 අවම විදුලි ඒකක ප්‍රෙමාණයක්
👩‍🔧 ලීටර් 18ක ගබඩාවක්
👩‍🔧 දිනකට ජලය ලීටර් 100-150 අතර ලබා
ගත හැකිය
👩‍🔧 අවම නඩත්තු වියදම
👩‍🔧 ජලයේ ගුණාත්මක බාවය 100% රැක දීම
(PH 6.5- 8.5)
👩‍🔧 සියලු අමතර කොටස් එකම වහලක් යටින්
👩‍🔧 ප්‍රවාහනය සවි කිරීම හා ජල පරීක්ෂණය
නොමිලේ
👩‍🔧 වෙලදපොලේ අඩුම මිල

මෙම සියලු වාසි සමගින් ඔබත් ඔබගේ ජල පෙරණය අදම වෙන් කරවා ගන්න,

වැඩි විස්තර සදහා ☎️

0767070036 / 0765903909 /0756006309

#ජලපෙරණ

14/01/2026

Address

Kurunegala

Telephone

+94778245186

Website

Alerts

Be the first to know and let us send you an email when RO Filter Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RO Filter Hub:

Shortcuts

Share