19/06/2026
🥙ලංකාවේ අපේම රසට කෑම කන්න කැමති ඔයාට කෑම වර්ග ගොඩක් දැන් අපෙන් ගන්න පුලුවන්
රුපියල් 5000 වැඩි ඕනෑම කල්තබාගන්නා කෑම
ඇනව්මක් සදහා මැටි පිඟානක් නොමිලේ ලබාගන්නත් පුලුවන් 😋
අතේ ඇති මුදලට රසවත් කෑම ඇනව්මක් සඳහා අපෙන් ඔයාලට කෑම කන්න පිඟානක් නොමිලේ
😋 ඒ වගේම සාදාරන මිල ගනන් වලට රසම රස කෑම වර්ග ගෙදරටම ගෙන්වාගන්න හැකියාව තියනවා.
😋 අපේ මේ පහත මිල ගනන් වෙන්නේ ඩිලිවරි ගාස්තුව සමඟමයි මේ හැර වෙන කිසිම අමතර ගාස්තු අය කිරීමක් නැහැ.
😋ඇනව්ම ලබාදීල දවස් 3-4ක් ඇතුලත ඇනව්ම ලබාගන්න පුලුවන්.
😋 ඒ වගේම රසම රසට වගේම පිරිසිදුවට හදල තියන නිසා කල් තියාගෙන කෑමට ගන්නත් පුලුවන්
😍ඒ විතරක් නෙමෙයි
කැවිලි වර්ගත් අපෙන් ගන්න පුළුවන්
මැලේ අච්චාරු 250g-Rs1500
500g-Rs2250
කජු මිශ්‍ර රටකජු බැදුම 250g-Rs1900
500g-Rs2750
රටකජු බැදුම. 250g-Rs1100
500g-Rs1650
මාළු ඇඹුල්තියල්(බල)250g-Rs1500
500g-Rs:2200
මාළු ඇඹුල්තියල්(කෙලවල්ලා) 250g-Rs1650
500g-Rs2750
ඇඹරැල්ලා චට්නි 250g-Rs1000
500g-Rs:1600
ඇඹරැල්ලා ඇඹුල 250g Rs: 1000
500g Rs: 1650
සිංහල අච්චාරු 250g-1000
500g-1600
වම්බටු මෝජු 250g-Rs1200
500g-Rs1800
චිලී පේස්ට්(කූනිස්සන් මිශ්‍ර) 250g-Rs1100
500g-Rs1700
රටකජු මිශ්‍ර හාල්මැස්සන් බැදුම 250g-Rs1200
500g-Rs1750
රටකඡූ මිශ්‍ර පපඩම් බැදුම 250g-1100
500g-Rs:1700
චිලි පේස්ට්(වියලි ඉස්සන් මිශ්‍ර)
250g-1250
500g-1950
සුදුළුනු අච්චාරු 250g-Rs:1150
500g-Rs:1850
අඹ ඇඹුල 250g-Rs:1000
500g-Rs:1600
අඹ චට්නි 250g-Rs:1000
500g-Rs:1600
වියලි ඉස්සන් බැදුම 250g-Rs:1900
500g Rs:3400
චිකන් ඩෙවල් 250g-Rs:1600
500g-Rs:2800
පොලොස් ඇඹුල 250g-Rs:1200
500g-Rs:1700
චිකන් අච්චාරු 250g- Rs:1650
500g- Rs:2700
මාළු අච්චාරු(කෙලවල්ලා) 250g- Rs:1600
500g- Rs:2600
කොහිල මෝඡු 250g- Rs:1200
500g- Rs:1800
පොලොස් අච්චාරු 250g- Rs:1200
500g- Rs:1750
පොලොස් මෝඡු 250g- Rs:1300
500g- Rs:1800
උම්බලකඩ සම්බෝලය
250g- Rs:1200
500g-Rs:1800
කෙසෙල්මුව සම්බෝලය
250g- Rs:1150
500g- Rs:1800
කඡු ඩෙවල් 250g-Rs:1950
500g- Rs:3400
හතු බැදුම 250g-Rs:1600
500g-Rs:2700
කරවල බැදුම(කෙලවල්ලා)
250g-Rs:1550
500g-Rs:2650
කරවල බැදුම(බලයා)
250g-Rs:1450
500g-Rs:2550
කරවල බැදුම(මුහුදු කුකුලා)
250g-Rs:1400
500g-Rs:2500
කූනිස්සන් බැදුම
250g-Rs:1200
500g-Rs:1850
සීනි සම්බෝල(උම්බලකඩ මිශ්‍ර)
250g-Rs:1000
500g-Rs:1650
හාල් මැස්සන් බැදුම
250g-Rs:1200
500g-Rs:1800
කොහිල අල බැදුම
250g-Rs:1250
500g-Rs:1950
කොට්ට පොල් සම්බෝලය
250g-Rs:1200
500g-Rs:1850
අඹ මෝඡු
250g-Rs:1200
500g-Rs:1750
Tasty Hub අපිට කියල ඔබේ විශේෂ අවස්ථා රසවත් කරන්න
📌 දැන්ම ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න WhatsApp මැසේඡ් එකක් දාන්න
📞0711775975
🍬 පාරම්පරික සිංහල කැවිලි
• කොණ්ඩ කැවුම් – රු.80
• උදු වලලු – රු.85
• කොකිස් – රු.30
• වැලිතලප – රු.60
• මුං කැවුම් – රු.55
• දොදොල් (500g) – රු.850
• මස්කට් (500g) – රු.850
• ආස්මී – රු.100
• බූන්දි (100g) – රු.130
• පුහුල් දෝසි (100g) – රු.150
• මුරුක්කු වර්ග (විවිධ වර්ග ඇත – මිල විමසන්න)
🎂 ආදරයෙන් හදපු රසවත් කේක් වර්ග:
• වැනිලා කේක් (1kg) – රු.1500
• චොකලට් කේක් (1kg) – රු.1600
• පලතුරු කේක් (1kg) – රු.1700
• රටඉදි කේක් (1kg) – රු.1900
• පොල් කේක් (1kg) – රු.1850
• මාබල් කේක් (1kg) – රු.1900
1kg සදහා-rs:350
වැඩිවෙන kg සදහා rs:100 අය කරනු ලැබේ
💌 විශේෂ උත්සව,
පවුල් අවස්ථා, සහ තෑගි සඳහා
ඇනවුම් බාරගනු ලැබේ.
🚚 ඩිලිවරි පහසුකම් ඇත.
0711775975
අපි ඔබේ අවස්ථාව වටින විදිහට රසවත් කරලා දෙන්නම්! 😍