Liora cakes

Liora cakes Our Goal is Provide Fresh and Delicious Cakes

Packages හොයන අයට ඔන්න ළමයි ගෙනාවා අලුත්ම අලුත් වාසි offer එකක් ....😍😍😍  "Liora cakes cup cake 6 pcs set and MD creation...
04/09/2026

Packages හොයන අයට ඔන්න ළමයි ගෙනාවා අලුත්ම අලුත් වාසි offer එකක් ....😍😍😍

"Liora cakes cup cake 6 pcs set and MD creations by Dinu 1 flower boqet"! එකක් ඔයාලට ඉතාමත් සාදාරන මුදලකට අපෙන් ....🎂🎂

ඔබත් දැන්ම අමතන්න Liora cakes
හොදම දේවල් හොදම තැනකින්

Contact =0763638965

ඔක්තොම්බර් 5 දක්වා පමණි!"🥹

"ඔයා ආසම රහින්, කැමතිම ඩිසයින් එකෙන් හදලා දෙන්න අපි ලෑස්තියි! ❤️"
01/09/2026

"ඔයා ආසම රහින්, කැමතිම ඩිසයින් එකෙන් හදලා දෙන්න අපි ලෑස්තියි! ❤️"

“ආදරයෙන් තෝරාගත් පාටින්, ආදරයෙන් හැදූ Birthday Cake එකක් 💙🦋🎂ඇයට වටිනා ඔහුගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න අපෙන් පුංචි තිළිණ...
20/08/2026

“ආදරයෙන් තෝරාගත් පාටින්, ආදරයෙන් හැදූ Birthday Cake එකක් 💙🦋🎂
ඇයට වටිනා ඔහුගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න අපෙන් පුංචි තිළිණයක් ✨
ඔබේ ආදරණීයයන්ගේ විශේෂ අවස්ථා තවත් මතකයේ රැඳෙන ලස්සන කරගන්න අප හා එක්වන්න 💙
Thank you for choosing us! 🥰🎂”

පුතෙක්ගෙන් එයාගෙ අම්මට ආදරෙන් දුන්න පුංචි රසවත් තෑග්ගක්. 🎂🥰
18/08/2026

පුතෙක්ගෙන් එයාගෙ අම්මට ආදරෙන් දුන්න පුංචි රසවත් තෑග්ගක්. 🎂🥰

ආදරණීය චූටි බබෙකුට අපෙන් අද ගිය order එකහ්!"❤️🌷Thanks for youuh order akkeh✨️Liora cakesContact:0763638965@hilight
15/08/2026

ආදරණීය චූටි බබෙකුට අපෙන් අද ගිය order එකහ්!"❤️🌷
Thanks for youuh order akkeh✨️
Liora cakes
Contact:0763638965@hilight

🎂✨ Liora Cakes – Made with Love, Baked for You! ✨🎂ඔබේ විශේෂ දවස තවත් රසවත් හා ලස්සන කරගන්න අපෙන් ඔබ කැමතිම Cake එක අදම O...
10/08/2026

🎂✨ Liora Cakes – Made with Love, Baked for You! ✨🎂

ඔබේ විශේෂ දවස තවත් රසවත් හා ලස්සන කරගන්න අපෙන් ඔබ කැමතිම Cake එක අදම Order කරන්න! 💕🍰

🍰 Butter Cakes
🍫 Chocolate Cakes
🤍 Vanila Cakes
🎀 Ribon Cakes
🌹 Butter Icing Cakes
🎉 Customized Birthday Cakes
💍 Wedding Cakes
💖 Anniversary Cakes

📍 Kurunegala
📞 076 363 8965
📧 [email protected]

💝 ඔබේ සිහිනයේ Cake එක අපි ආදරයෙන් නිර්මාණය කරමු! 🎂✨

🐇🐇🐇🐇
24/07/2026

🐇🐇🐇🐇

24/07/2026

Address

Kurunegala
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Liora cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share