Rashmi online

Rashmi online කාන්තා | පිරිමි | ළමා ඇඳුම් සහනදායි මිලට ලස්සන මෝසතර 🚚 දිවයින පුරා බෙදාහැරීම නොමිලේ
(73)

05/10/2026

> "තමන්ගේම කකුල් දෙකෙන් නැගිටින ගැහැනියක් තරම් ලස්සන දෙයක් මේ ලෝකේ නෑ.. 👑"

゚viralシ

05/10/2026

දුක් කරදර නැති සහනදායී රාත්‍රියක්වේවා🙏🙏

🔥 TRENDING JOGGERS ARE BACK! 🔥Rashmi Online 👑ළමයිටයි තාත්තටයි දෙන්නටම එකම තැනින්! 😍💥 KIDS (3-13 Years) - 1700/= සිට💥 GEN...
05/10/2026

🔥 TRENDING JOGGERS ARE BACK! 🔥
Rashmi Online 👑

ළමයිටයි තාත්තටයි දෙන්නටම එකම තැනින්! 😍

💥 KIDS (3-13 Years) - 1700/= සිට
💥 GENTS (28-36 Size) - 1950/= සිට

🎨 Colors 07 | Premium Quality
🚚 FREE DELIVERY + COD Available
♻️ Exchange Available

Delivery Free! 😱
තොග ගන්න අයට - Special Price! 🏷️

Stock ඉවර වෙන්න කලින් Order එක දාන්න 👇
📲 076 442 6848
Whatsapp: https://wa.me/940764426848

05/10/2026

🚚🎉 **DELIVER FREE – දිවයින පුරා නොමිලේ!** 🎉🚚

🌹🔥 **RASHMI ONLINE** 🔥🌹

👖❤️ **JOGGER PANTS COLLECTION** ❤️👖

🔴 **KIDS JOGGER PANTS (පොඩි කලිසම්)** 👦
👶 වයස අවුරුදු 3–13 දක්වා

👖 1ක් – රු. 1,700/=
👖 2ක් – රු. 3,200/=
👖 3ක් – රු. 4,600/=
👖 4ක් – රු. 5,700/=

🔵 **MEN'S JOGGER PANTS (ලොකු කලිසම්)** 👨
📏 Size 28 | 30 | 32 | 34 | 36

👖 1ක් – රු. 1,950/=
👖 2ක් – රු. 3,650/=
👖 3ක් – රු. 5,250/=
👖 4ක් – රු. 6,650/=
👖 5ක් – රු. 7,900/=

❤️ වර්ණ 7කින් ලබාගත හැකියි
🧵 උසස් තත්ත්වයේ Twill Cotton රෙදි
🔄 නොගැළපේ නම් මාරු කරගත හැකියි! (Exchange Possible)

📦 දින 2–3කින් COD පහසුකම
💥 තොග ඇණවුම් සඳහා විශේෂ වට්ටම්!

📲 **WhatsApp:** 076 442 6848
👉 https://wa.me/940764426848

🌹❤️ **RASHMI ONLINE** ❤️🌹
✨ ගුණාත්මකභාවයත්, සහනදායී මිලත් එකම තැනකින්! ✨

ලෙඩ  කරදර දුරු වී  බලාපොරොත්තු  ඉටු  වන සුන්දර  දවසක්වේවා🙏🙏🙏      ゚viralシ
05/10/2026

ලෙඩ කරදර දුරු වී බලාපොරොත්තු ඉටු වන සුන්දර දවසක්වේවා🙏🙏🙏
゚viralシ

වාව් කියලා   එකපාරම මැසේජ්  නොකර හරියට බලලම දාන්න ආස හිතෙයි💕💪💪
04/10/2026

වාව් කියලා එකපාරම මැසේජ් නොකර හරියට බලලම දාන්න ආස හිතෙයි💕💪💪

මගේ දවසේ සතුට  බෙදා ගන්නත්  දුකේ දී මගේ හිත තියාගන්නත් පුංච්ම දෙයක් කියලා සැනසෙන්නත්  මම  තෝරගන්න කෙනා  ඔයාලා  තමයි💕💗💗ඉත...
04/10/2026

මගේ දවසේ සතුට බෙදා ගන්නත් දුකේ දී මගේ හිත තියාගන්නත් පුංච්ම දෙයක් කියලා සැනසෙන්නත් මම තෝරගන්න කෙනා ඔයාලා තමයි💕💗💗
ඉතිං ඔයාලා සැමට කිසිම කරදරයක් නැති සුභම සුභ රාත්‍රියක්වේවා🙏🙏
゚viralシ

ජීවත් වෙන්න කැමැත්තක්  ඇති වෙන්නේ ලොකු දේවල් ඕන නැ කිසිම කෙනෙක්ට කරදරයක්  නැතිව මොන දේයකින් හරි කෙනෙක්ට  පුළුවන් නම් උදව...
04/10/2026

ජීවත් වෙන්න කැමැත්තක් ඇති වෙන්නේ ලොකු දේවල් ඕන නැ කිසිම කෙනෙක්ට කරදරයක් නැතිව මොන දේයකින් හරි කෙනෙක්ට පුළුවන් නම් උදව්වක් කරලා මහන්සියෙන් හම්බකරන් ජීවත් වන කෙනාට එවෙලේට හරි ගිහින් වගේ නොතේරුනාට දවසක ජීවිතය ජය ගන්නවාමයි💕💕🙏

අද ඔක්තෝබර් 04 වෙනිදා.!!අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාගේ ලෙඩ දුක් කරදර දුරු වී..!!බලාපොරොත්තු ඉටු...
04/10/2026

අද ඔක්තෝබර් 04 වෙනිදා.!!
අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාගේ
ලෙඩ දුක් කරදර දුරු වී..!!
බලාපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත
සුබ දවසක් වේවා.!!
සුන්දර සති අන්තයක් වේවා🙏🙏

අනේ..ඒ . පුංචි   ම  පුංච් වයස... 🥹❤️ රටට දැයට මේ තරම් මෙහෙවරක් කරන උතුම්  පුත්‍ර රත්‍රනය කවුද  🙏 ඒ ආදරණිය මෑණියන් පියාණන...
03/10/2026

අනේ..ඒ . පුංචි ම පුංච් වයස... 🥹❤️
රටට දැයට මේ තරම් මෙහෙවරක් කරන උතුම් පුත්‍ර රත්‍රනය කවුද 🙏 ඒ ආදරණිය මෑණියන් පියාණන් පෙරුම් පුරා ආ පුත්‍ර රත්‍රනය ගැන ඉගියකින් හෝ දැනන් ඉන්න ඇති 🙏❤️ඒ තමයි රටක් ලෝකයක් දන්නා
Gangasiripura Dhammaloka Thero 🙏
゚viralシ

Address

Rashmi Online Ibbagamuwa
Kurunegala
60500

Website

Alerts

Be the first to know and let us send you an email when Rashmi online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share