Sasidu weerasingha.

Sasidu weerasingha. Well come to out page🔐🦋

18/10/2026

අඩෝ ඒකනම් පිස්සුවක්🥹🤍

Sanju Kavinda අයියා නැති වෙලා අවුරුද්දයි කාවන්තිස්ස මැරුණා.තව එක ඇතයි ඉන්නේ. ඔතන දෙන්නෙක් මැරිලා. කාවන්තිස්සලා ස්වභාවධර්...
18/10/2026

Sanju Kavinda අයියා නැති වෙලා අවුරුද්දයි කාවන්තිස්ස මැරුණා.තව එක ඇතයි ඉන්නේ. ඔතන දෙන්නෙක් මැරිලා. කාවන්තිස්සලා ස්වභාවධර්මයේ විශ්මිත දායාද, ඒවා නැතිවීම දරාගන්න ස්වභාව ධර්මයටත් හරි අමාරුයි. ඒ නිසා සමහරවිට ඒවා අපිට දරාගන්න වෙනවා විඳවන්න වෙනවා. මෙයා හිටියනම් සමහර විට මේ ඉරණම මේ සතාට අත් නොවේවි🥺🐘

🥺🐘
18/10/2026

🥺🐘

සුබ ගමන් ඇත් රජුනි ...❤️‍🩹🫀
16/10/2026

සුබ ගමන් ඇත් රජුනි ...❤️‍🩹🫀

රටේ වටිනාම සම්පතක් අපිට අහිමි වුණා...🥺💔
16/10/2026

රටේ වටිනාම සම්පතක් අපිට අහිමි වුණා...🥺💔

සුභ ගමන්  කාවන්තිස්ස🥺🫀
16/10/2026

සුභ ගමන් කාවන්තිස්ස🥺🫀

15/10/2026

කොච්චර තරහ වුනත් තමන්ගෙ කෙල්ල ගැන කොල්ලො හොයල බලනවා..🙂❗️

15/10/2026

තමන් ආදරේ කරපු කෙනාට වෛර කරන්න කාටවත්ම බෑ❤️‍🩹🫀

14/10/2026

ඒ voice එකනම්🥹🤍

Address

Kurunegala
6000

Website

Alerts

Be the first to know and let us send you an email when Sasidu weerasingha. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share