11/05/2026
නිවාඩු ගිහින් හිටපු සාන්ත ඔන්න ආයෙත් කරලියට🥹❤️
සාන්තලනම් දාන්නෙ නෑ මේවට (හලාල්නෙ) 🤭🫰🏼☪️
මේක order කලේ මුස්ලිම් සහෝදරියක්
ආවෙ australia 🇦🇺 වලින්
ගියේ #මාවනැල්ල ට
ජාති ආගම් භේදයක් නැතුව මාත් එක්ක එකතු වෙන ඔයාල හැමෝටම මං ගොඩක් ආදරෙයි 🫶🏻✨
ඔයාලගෙ ආදරෙත් අරං ඉක්කමන්ට එන්න මේ පැත්තට
Surprise birthday party pack 🎁✨
Order now 👇
Call us or join whatsapp 📲☎️
0714513914(whatsapp)/ 0758995056(local call)
Delivery available 🚚
~ කුරුණෑගල නගරය අවට විශේෂයි 🥰
~ ගෙන්වාගැනීමේ සියලු ඇණවුම් සදහා ගාස්තුවක් අය කෙරේ
~ මෙම සියලු නිෂ්පාදන ඔබේ අවශ්‍යතාව පරිදි ඇණවුම් කල හැක
~ උත්සව අවස්තා සදහා විශේෂයි
Pihu's cake gallery 👩🏻🍳💖💜