AQUA Water Filter HUB

AQUA Water Filter HUB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AQUA Water Filter HUB, Water Treatment Service, Kurunegala.

පිරිසිදු ජලය – නිරෝගී ජීවිතයකට හොඳම තේරීම! 💧🏠 ඔබේ නිවසටම AquaLife Water Filter එකක්!✅ RO Technology✅ Alkaline Water✅ පිර...
12/08/2026

පිරිසිදු ජලය – නිරෝගී ජීවිතයකට හොඳම තේරීම! 💧

🏠 ඔබේ නිවසටම AquaLife Water Filter එකක්!
✅ RO Technology
✅ Alkaline Water
✅ පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය
✅ 18 Stage Filtration
✅ ITI Certified
✅ 1 Year Warranty
👉10 Years Service Warranty
👉දිනකට වතුර ලීටර් 120 ක්
🇱🇰 ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක්

🔥 විශේෂ මිල: රු. 54,900/-
💥 රු. 74,900/- සිට රු. 20,000/- වට්ටමක්!

📞 Call / WhatsApp: 077 773 3381

👉 අදම ඔබේ නිවසට පිරිසිදු ජලයේ වටිනාකම ලබාගන්න! 💦

09/08/2026

බලන්න මේ රෝග ලක්ශන තියෙනවද කියලා 👇

​🔴 1. මුත්‍රා සමඟ පෙණ පිටවීම /Foamy Urine

මුත්‍රා කරන විට බුබුළු හෝ පෙණ ස්වභාවයක් එක දිගටම දකින්නට ලැබෙනවා නම් (ෆ්ලෂ් කළ පසුත් නොයන තරමේ), එය සාමාන්‍ය තත්ත්වයක් නොවේ. වකුගඩුවේ පෙරීමේ ක්‍රියාවලිය බිඳ වැටුණු විට, ශරීරයේ තිබිය යුතු ප්‍රෝටීන් මුත්‍රා හරහා පිටවීම මෙයට හේතුවයි.

​🔴 2. ඇස් වටා සහ කකුල් ඉදිමීම
උදේ අවදි වන විට ඇස් වටා මලු මෙන් ඉදිමී තිබෙනවාද? නැත්නම් වළලුකර සහ පාදයේ යටිපතුල් ඉදිමෙනවාද? වකුගඩු මගින් ශරීරයේ ඇති අමතර ජලය සහ ලවණ නිසි පරිදි බැහැර නොකරන විට, ඒවා ශරීරයේ එකතු වී මෙලෙස ඉදිමුම් ඇති කරයි.

​🔴 3. රාත්‍රී කාලයේ මුත්‍රා කිරීමේ අවශ්‍යතාව වැඩි වීම
සාමාන්‍යයෙන් රාත්‍රියට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක් නොතිබුණු කෙනෙකුට, එකපාරටම රෑට කිහිප වතාවක් අවදි වී මුත්‍රා කිරීමට සිදුවෙනවා නම් ප්‍රවේසම් වන්න. මෙය වකුගඩු වල ක්‍රියාකාරිත්වය දුර්වල වීමේ මූලික ලක්ෂණයකි.

​🔴 4. අධික මහන්සිය සහ සුදුමැලි වීම
කොතරම් නිදාගත්තත්, විවේක ගත්තත් මහන්සියක් දැනෙනවාද? නිරෝගී වකුගඩු මගින් රතු රුධිර සෛල නිෂ්පාදනයට අවශ්‍ය EPO නම් හෝමෝනය නිපදවනවා. වකුගඩු රෝගී වූ විට මෙම හෝමෝනය නිපදවීම අඩාල වී, ශරීරයේ ලේ අඩු වී දැඩි වෙහෙසකර බවක් දැනෙන්නට ගනී.

​🔴 5. සමේ අධික කැසීම
වකුගඩු මගින් රුධිරයේ ඇති අපද්‍රව්‍ය බැහැර නොකළ විට, ඒවා රුධිරයේම එක්රැස් වේ. මේවා සම මතුපිටට බලපෑම් කිරීම නිසා අසාමාන්‍ය ලෙස සම කැසීමට ලක් විය හැකියි.

"මට කොහෙවත් කැක්කුමක් නෑනේ" යැයි රැවටෙන්න එපා!

බොහෝ අය හිතන්නේ වකුගඩු අමාරුවක් නම් කොන්දේ කැක්කුමක් එන්න ඕනේ කියලා. නමුත් ඇත්ත කතාව නම්, බොහෝ දෙනාට වකුගඩු රෝගයේ මුල් අවධියේ කිසිදු පැහැදිලි ලක්ෂණයක් නොපෙන්විය හැක. ඒ නිසා ඉහත ලක්ෂණ ඇත්නම්, රුධිර පීඩනය, දියවැඩියාව ඇති අයෙක් නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවී සරල මුත්‍රා පරීක්ෂණයක්, micro albumin uria පරීක්ශණයක් සහ රුධිර පරීක්ෂණයක් (Serum creatinine) කරගන්න

Dileep 077 773 3381

Call now to connect with business.

11/05/2026

පිරිසිදු පානීය ජල ගැටළුවට මෙන්න හොඳම විසඳුම 👍
රු.15,000 මූලික වාරිකයක් ගෙවා ගෙවීමේ ක්‍රමයටත් ගන්න පුළුවන්.

🤔ඔබ පානය කරන ජලයේ මඩ තිබෙනවාද?🤔ක්ලෝරින් ගඳ තිබෙනවාද?
🤔බැරලෝහ වර්ග තිබෙන බවට හඳුනාගෙන තිබෙනවාද?
(ආසනික්, කැඩ්මියම්, රසදිය, ඊයම් ...... වැනි)
🤔මල අපද්‍රව්‍ය, රසායන වර්ග, වර්ණක තිබෙන බව ඔබ දන්නවාද?
🤔වතුරේ මලකඩ රසයක් එනවාද?
🤔ඇඹුල් ගතියක් තිබෙනවාද?

👍රු.20000 ක සුපිරි මිල අඩු කිරීමක් සහිතව මිල දී ගැනීමට දැන්ම කතා කරන්න.
අත්පිට මිල දී ගැනීමේ දී මෙම ඩිස්කවුන්ට් එක හිමිවේ.

❤️ මාරාන්තික වකුගඩු රෝගයෙන් අත්මිදීමට ඔබත් කැමතිද?

✅බොහොමයක් බෝ නොවන රෝගවලින් වැලකී සිටීමට ඔබ පානය කරන ජලය බලපාන බව ඔබ දැන සිටියාද?
✅අපගේ ශරීරයේ 70%ක පමණ ප්‍රමාණයක් තිබෙන්නේ ජලයයි. නමුත් ඔබ මේ ගැන සැලකිලිමත් වුනාද?

💐මේ සියල්ලට එකම විසඳුම ඇක්වාලයිෆ් ජල පෙරණයයි😊

💙ඔබ ඇක්වා ලයිෆ් ජල පෙරණයක්ම තෝරාගත යුත්තේ ඇයි?🙂

▶️ITI තත්ත්ව සහතිකය ඇති ලංකාවේ නිෂ්පාදිත එකම ජල පෙරණය වීම.
▶️බැර ලෝහ වර්ග ඉවත් කිරීම.
▶️මඩ,දූවිලි,වැලි,කෘමීන් හා පරපෝෂිතයින් ඉවත් කිරීම.
▶️බැක්ටීරියා විනාශ කිරීම.
▶️ඉන්ධන වර්ග, ගෑස් වර්ග, වැසිකිලි අපද්‍රව්‍ය ඉවත් කිරීම.
▶️RO තාක්ෂණයෙන් පිරිසිදු ජලය ඔබ වෙත ලබාදීම.
▶️දීප ව්‍යාප්ත සේවාව.
▶️ජල පරීක්ෂාව නොමිලේ කරදීම.
▶️ප්‍රවාහනය හා සවිකරදීම නොමිලේ සිදුකිරීම.
▶️අත්පිට මුදලට මිලදී ගැනීමේදී සුවිශේෂ මිල අඩු කිරීමක් ලබාදීම.
▶️පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහිත වීම.
▶️අලෙවියෙන් පසු සේවා පහසුකම් සැපයීම.
▶️වසරක වගකීම් කාලයක් ලබාදීම.
▶️අමතර උපාංග සියල්ල පහසු මිලට ලබා ගැනීමට හැකිවීම.

🌟මේ සියල්ලට ඉහළින් ඔබේ නිරෝගි කම රැකදීම🌟
ඔබේ ජල පෙරණය වෙන් කරවා ගැනීමට හා මේ පිළිබඳ තව කරුණු දැන ගැනීමට දැන්ම පහත අංක වලින් අප හා සම්බන්ධ වන්න.

📞 0777733381
📞

Water Treatment Service

20/02/2026

“A mother’s love cannot be valued 🙏😍

Aqua Life සමුහ ව්‍යාපාරයේ Aqua Automobile ආයතනය මගින් රටවල් 100 ට වැඩි ප්‍රමාණයක අලෙවි වන Sunra යතුරු පැදියේ ප්‍රධාන ශා...
17/02/2026

Aqua Life සමුහ ව්‍යාපාරයේ Aqua Automobile ආයතනය මගින් රටවල් 100 ට වැඩි ප්‍රමාණයක අලෙවි වන Sunra යතුරු පැදියේ ප්‍රධාන ශාඛාව පසුගිය දින කුරුණෑගල දී විවෘත කරන ලදී.ඔබට අවශ්‍යය EV Baike ලබා ගැනිම සදහා කතා කරන්න 0777733381

17/02/2026

මනුසත් දෙරණ සමග Aqua Life ආයතනයේ දායකත්වයෙන් සිදු කරනු ලැබු තවත් මෙහෙවරක් 😍

New Opportunity 2026 apply now 😍
13/01/2026

New Opportunity 2026 apply now 😍

✨ Aqua Life – තවත් එක් කඩයිමක් ජයගත් ගමනක්! ✨Aqua Life ආයතනයේ තවත් එක් සාර්ථක කඩයිමක් පසු කිරීමට පසුගිය දිනක අපට හැකි වි...
09/01/2026

✨ Aqua Life – තවත් එක් කඩයිමක් ජයගත් ගමනක්! ✨

Aqua Life ආයතනයේ තවත් එක් සාර්ථක කඩයිමක් පසු කිරීමට පසුගිය දිනක අපට හැකි විය.
ඒ ඔබගේ විශ්වාසය සහ සහයෝගය නිසායි 🙏

Washing Machine
📺 TV
🎤 Karaoke Party Box
❄️ Home & Office A/C Machines

👉 ලංකාවේ අඩුම මුදලකට
👉 පහසු ගෙවීමේ ක්‍රමයට
👉 විශ්වාසනීය සේවාව සමඟ

දැන්ම ඔබට අවශ්‍ය උපකරණ Aqua Life වෙතින් ලබාගන්න!

📞 Contact : 0777 733 381
📍 Aqua Life – ඔබේ විශ්වාසනීය තේරීම

ඔබ භාවිතා කරන ජලය සෞඛ්‍ය ආරක්ශිතද?ඔබගේ නිවසේ Ro Domestic Water Filter එකක් අදම සවි කර ගන්න.
04/01/2026

ඔබ භාවිතා කරන ජලය සෞඛ්‍ය ආරක්ශිතද?

ඔබගේ නිවසේ Ro Domestic Water Filter එකක් අදම සවි කර ගන්න.

ඔබගේ ලිදේ ඇති ජලය නොමිලේ පරික්ෂා කර ගැනිම සදහා අමතන්න 0777733381
04/01/2026

ඔබගේ ලිදේ ඇති ජලය නොමිලේ පරික්ෂා කර ගැනිම සදහා අමතන්න 0777733381

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when AQUA Water Filter HUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share