Ceylon Dishes

Ceylon Dishes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Dishes, Health Food Shop, RIDEEGAMA, Kurunegala.
(1)

💐🍽️ ගෙදර රසට, පිරිසිදුව සකස් කරන රසවත් කෑම ❤️
🥢 චීන කෑම ඇතුළු විවිධ රසයන්
✨ ගුණාත්මක අමුද්‍රව්‍ය • කෘත්‍රිම රසකාරක නොමැත
🔥 ඇණවුමට නැවුම්ව සකස් කරනු ලැබේ
🚚 ඔබ ළඟටම ගෙනැවිත් දීම | 📍 පැමිණ ලබාගත හැකියි
📲 ඇණවුම් සඳහා 0772280187 whatsapp කරන්න.

26/08/2026

පිට රට order එක❤️ #

25/08/2026

මේ soup එකේ රසට තියෙන secret ingredient එක මොකක්ද කියලා දන්නවද? 👀🍜

24/08/2026

Chef එක්ක හදපු Restaurant Biriyani 😋🔥”

22/08/2026

🔥Fried Rice එකේ රසයට වඩා වැදගත් දෙයක් ඔයා බලනවද? 👀”

21/08/2026

සාමාන්‍ය Fried Rice එකක් නෙවෙයි… 😋 මේක Nasi Goreng!”
#කෑම #නාසිගොරෙන්ග්

16/05/2026

අමාරුම ගමන් තමයි ලස්සනම තැන් වලට අරන් යන්නේ 🌍✨❤️

09/04/2026

අම්නේ.... හා, ඒකේ රහ😜❤️😍😋

,

07/01/2026

මේකට time නෑ....කන්නම ඕන😍😍😍💰Rs1150/= සිට
🧭Limited Orders _කලින්ම Order කරන්න
Rideegama_Kurunegala

03/01/2026

Clean food lvers ලාට හොදම chicken rice එක😜❤️❤️
+0772280187 whatsapp
කලින්ම order කරන්න❤️

Address

RIDEEGAMA
Kurunegala
60040

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Dishes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share