anji catering service

anji catering service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from anji catering service, Food & Drink, Kurunegala.

29/07/2026
16/07/2026

හුගක් දවසකින් page update කරන්න බැරි වුනා...ඒකට හේතුව වැඩත් එක්ක තියෙන අව්වේකය ..සමහර විට ඒක page එකේ සාර්ථකත්වය ට හොද මදි වුනත් මගේ ගමන සාර්ථක නැහැ කියන එක නෙවෙයි...මම හැමදාම වගේ මගේ ගමන යන්නේ කාටවත් රිද්දන්න ,පරද්දන්න නෙවෙයි...මේක ඇත්තටම මට කලාවක්,මගෙ ආසාවට කරන දෙයක්...ඒකට මගෙ පිටි පස්සෙන් ඉන්න පිරිස..කොච්චක්ද කියන එකට වඩා,මාව විශ්වාස කරන් බාර දෙන ..ඇනවුම් තමයි වටින්නේ.....දිනපතා මගෙන් ආහාර ගන්න හැම දෙනාම...මගේ සාර්ථකත්වයේ කොටස් කරුවෝ......මගේ පවුලේ සියලුම දෙනාත් ආදරයෙන් මතක් කරනවා....

විවාහ උත්සව, විනෝද චාරිකා, නිවාඩු දින ගමන් බිමන් හෝ ඕනෑම හදිසි අවශ්‍යතාවයකට විශ්වාසවන්ත රියදුරු මහතෙකු සමඟින් (With Driv...
02/06/2026

විවාහ උත්සව, විනෝද චාරිකා, නිවාඩු දින ගමන් බිමන් හෝ ඕනෑම හදිසි අවශ්‍යතාවයකට විශ්වාසවන්ත රියදුරු මහතෙකු සමඟින් (With Driver) සුවපහසුව ඇති වාහනය වෙන්කරවා ගන්න.

​🟢 සාධාරණ මිල ගණන් - කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැත.
🟢 උසස්ම සුවපහසුව - ඉතා පිරිසිදු, ඉහළ ධාවන තත්වයේ පවතින වාහනය.
🟢 සුහදශීලී සහ පළපුරුදු රියදුරු සේවාව - ඔබේ ගමනාන්තය දක්වා ආරක්ෂිතව සහ සුවපහසුවෙන් ඔබව රැගෙන යයි.

​ඔබේ ගමන අදම ඉතා පහසුවෙන් වෙන්කරවා ගැනීමට අපට කතා කරන්න:

​📞 දුරකථන අංකය: Naveen keegal +94 76 033 4545
Kurunegala

21/05/2026

අප ආයතනය ඉරිදා වන තෙක් වසා ඇති බව කරුණාවෙන් සලකන්න

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when anji catering service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category