CS Ceylon International Pvt Ltd

CS Ceylon International Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CS Ceylon International Pvt Ltd, Grocers, hunnaggama , karambe , maho, Kurunegala.

15/05/2025
අද දින යක්කල බලා පිටත්ව යන  මගේ කරපිංචා තේ පැකට් ටික.. 😍😍
07/04/2025

අද දින යක්කල බලා පිටත්ව යන මගේ කරපිංචා තේ පැකට් ටික.. 😍😍

අද දිනයේ පිටත්ව යන අපේ ආච්චාරු  🙃
29/03/2025

අද දිනයේ පිටත්ව යන අපේ ආච්චාරු 🙃

🫰 හෙට දිනයේ පිටත්ව යන අපේ ආච්චාරු 🙂
26/03/2025

🫰 හෙට දිනයේ පිටත්ව යන අපේ ආච්චාරු 🙂

අද දින ලබා දුන් අපෙගේ order එක .🙃🙃  ඔබේ අවශ්‍යතාවට සරිලන විදිහට දැන් අපිට ආච්චාරු ලබා දිමට හැක.. 🙃 ✅ දැන්ම ඇනවුම්  කරන්න
23/03/2025

අද දින ලබා දුන් අපෙගේ order එක .🙃🙃 ඔබේ අවශ්‍යතාවට සරිලන විදිහට දැන් අපිට ආච්චාරු ලබා දිමට හැක.. 🙃
✅ දැන්ම ඇනවුම් කරන්න

🎊✨අවුරුදු රසයට ගමේ ආච්චාරු! 🏺🌶️අලුත් අවුරුද්දට සම්ප්‍රදායික සිංහල ආච්චාරු එක් කරලා ඔබේඅවුරුදු කෑම මේසයත් රසවත් කරගන්න! 😍...
16/03/2025

🎊✨අවුරුදු රසයට ගමේ ආච්චාරු! 🏺🌶️

අලුත් අවුරුද්දට සම්ප්‍රදායික සිංහල ආච්චාරු එක් කරලා ඔබේඅවුරුදු කෑම මේසයත් රසවත් කරගන්න! 😍🔥

✅ 100% ස්වාභාවික – ගෙදරදීම සූදානම්
✅ නියම ගමේ රසය – අම්මලාගේ ආදරේ සමඟ
✅ ආයුර්වේද ගුණ සහිතයි – ආහාරයටත් පිරිසිදුයි

🌿 අවුරුදු කෑම වලට හොඳම ආච්චාරු

📦 දැන්ම ඇණවුම් කරන්න! ( cod ) පහසු කමද ඇත.
📞 Call / WhatsApp: [ 0740557713]
📍අත්තම්මා – ශ්‍රී ලාංකීය ගුණාත්මක රසය!
✅ මිල රු 150 සිට

25/02/2025

"තේ" කියලා හිතුවට, මේක "තේ" නෙමේ! 😏🍵

💚 කරපිංචා – ගෑස්ට්‍රික් වලට, හැමදාම ඉස්සෙල්ලා වගේ ආරක්ෂාව!
💜 හීන්බෝවිටියා – ලෙඩ රෝග හමුවෙලා තියන කාර්ඩ් එක ගහන බෝඩිගාඩ්!

ඔයාලා තේ කියලා බිල තියේන්නේ සිනි ටිකයි රොඩු කොළ? නේද කියලා හිතනවා? 😆
සමහර වෙලාවට, මෙයින් ටිකක් වෙනස්වෙයි! 💥

👇 ආ… දැන් හොඳටම බලන්න!
ඔන්න, Cs Ceylon International ලැබෙන කරපිංචා හා හීන්බෝවිටියා තේ - පෝෂණමය, සෞඛ්‍යය, හා සුවඳ පිරිපුන් .

🍃 හීන්බෝවිටියා තේ – නිරෝගී අක්මාවකට, සන්සුන් සිරුරකට! 🍵✅ අක්මා රෝග, සෙංගමාලය, අර්ශස් හා වාත රෝග සඳහා විශ්වාසදායක ආරක්ෂාව...
18/02/2025

🍃 හීන්බෝවිටියා තේ – නිරෝගී අක්මාවකට, සන්සුන් සිරුරකට! 🍵

✅ අක්මා රෝග, සෙංගමාලය, අර්ශස් හා වාත රෝග සඳහා විශ්වාසදායක ආරක්ෂාව!
✅ රුධිරය පිරිසිදුකර ශරීරය ශක්තිමත් කරයි
✅ 100% ස්වභාවික, කිසිඳු රසායනික නොමැති, පිරිසිදු සන්සුන්මය රසයක්!

🔥 නිරෝගී ජීවිතයට රහස – හීන්බෝවිටියා තේ
🍃 ඔබේ සෞඛ්‍යයට ආදරය කරන්න, හීන්බෝවිටියා තේ එක්කරන්න! 🍵

18/02/2025

🍃 පිරිසිදු සහ සෞමයමත් සෞඛ්‍යයට 100% පිරිසිදු කරපිංචා තේ! 🍵

✅ ආහාර රුචිය වැඩිකරයි
✅ විෂ නාසනය කරයි
✅ දියවැඩියාව සහ කොලෙස්ටරෝල් පාලනය
✅ පැහැපත් සමක් සහ දිදුලන කෙස් කලබක්

✅ 100% ස්වභාවිකයි, කිසිඳු රසායනිකයෙකු නොමැත!

🔥 එක් වරක් රසවිද වෙනස අත්විදින්න..
🍃 ඔබේ සෞඛ්‍යයට ආදරය කරන්න, පිරිසිදු කරපිංචා තේ තෝරන්න! 🍵

හීන්බෝවිටියා තේ .. අක්මාවේ රෝග ,සෙංගමාලය, අර්ශස් වැනි රෝග රැසක් සදහා ඉතාමත් ගුණදායක පානයකි .. ගෙදරටම ගෙන්වා ගැනිම සදහා 0...
13/02/2025

හීන්බෝවිටියා තේ .. අක්මාවේ රෝග ,සෙංගමාලය, අර්ශස් වැනි රෝග රැසක් සදහා ඉතාමත් ගුණදායක පානයකි .. ගෙදරටම ගෙන්වා ගැනිම සදහා 074-0557713 අංකයට whatsapp පණිවිඩය එවන්න...

Address

Hunnaggama , Karambe , Maho
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when CS Ceylon International Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category