C market Lkr

C market Lkr 💙Onlin shoping 💙 inbox oder

💔🐐 𝐓𝐇𝐄 𝐋𝐀𝐒𝐓 𝐃𝐀𝐍𝐂𝐄. 𝐈𝐓’𝐒 𝐎𝐕𝐄𝐑 𝐅𝐎𝐑 𝐂𝐑𝐈𝐒𝐓𝐈𝐀𝐍𝐎 𝐑𝐎𝐍𝐀𝐋𝐃𝐎, 𝐀𝐍𝐃 𝐀𝐓 𝟒𝟏, 𝐇𝐄 𝐊𝐄𝐏𝐓 𝐁𝐑𝐄𝐀𝐊𝐈𝐍𝐆 𝐑𝐄𝐂𝐎𝐑𝐃𝐒 𝐀𝐓 𝐓𝐇𝐄 𝐖𝐎𝐑𝐋𝐃 𝐂𝐔𝐏.🏆 𝐇𝐄 𝐒𝐂𝐎𝐑𝐄𝐃 𝐈𝐍 ...
07/07/2026

💔🐐 𝐓𝐇𝐄 𝐋𝐀𝐒𝐓 𝐃𝐀𝐍𝐂𝐄. 𝐈𝐓’𝐒 𝐎𝐕𝐄𝐑 𝐅𝐎𝐑 𝐂𝐑𝐈𝐒𝐓𝐈𝐀𝐍𝐎 𝐑𝐎𝐍𝐀𝐋𝐃𝐎, 𝐀𝐍𝐃 𝐀𝐓 𝟒𝟏, 𝐇𝐄 𝐊𝐄𝐏𝐓 𝐁𝐑𝐄𝐀𝐊𝐈𝐍𝐆 𝐑𝐄𝐂𝐎𝐑𝐃𝐒 𝐀𝐓 𝐓𝐇𝐄 𝐖𝐎𝐑𝐋𝐃 𝐂𝐔𝐏.

🏆 𝐇𝐄 𝐒𝐂𝐎𝐑𝐄𝐃 𝐈𝐍 𝐀 𝐑𝐄𝐂𝐎𝐑𝐃 𝐒𝐈𝐗 𝐌𝐄𝐍❜𝐒 𝐖𝐎𝐑𝐋𝐃 𝐂𝐔𝐏𝐒.

⚽️ 𝐏𝐎𝐑𝐓𝐔𝐆𝐀𝐋❜𝐒 𝐀𝐋𝐋-𝐓𝐈𝐌𝐄 𝐖𝐎𝐑𝐋𝐃 𝐂𝐔𝐏 𝐓𝐎𝐏 𝐒𝐂𝐎𝐑𝐄𝐑.

😮‍💨 𝐓𝐇𝐄 𝐎𝐋𝐃𝐄𝐒𝐓 𝐏𝐋𝐀𝐘𝐄𝐑 𝐓𝐎 𝐒𝐂𝐎𝐑𝐄 𝐈𝐍 𝐀 𝐖𝐎𝐑𝐋𝐃 𝐂𝐔𝐏 𝐊𝐍𝐎𝐂𝐊𝐎𝐔𝐓 𝐌𝐀𝐓𝐂𝐇.

𝐀𝐍𝐃 𝟏,𝟎𝟎𝟎 𝐆𝐎𝐀𝐋𝐒 𝐀𝐑𝐄 𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐒𝐎𝐎𝐍. ⌛️

𝐓𝐇𝐄𝐑𝐄 𝐖𝐈𝐋𝐋 𝐍𝐄𝐕𝐄𝐑 𝐁𝐄 𝐀𝐍𝐎𝐓𝐇𝐄𝐑 𝐂𝐑𝐈𝐒𝐓𝐈𝐀𝐍𝐎 𝐑𝐎𝐍𝐀𝐋𝐃𝐎. 𝐓𝐇𝐄 𝐆𝐎𝐀𝐓.

🏆 Cristiano Ronaldo Extends His Legacy – No.1 International Goalscorer of All Time! 🐐🇵🇹Cristiano Ronaldo continues to do...
02/07/2026

🏆 Cristiano Ronaldo Extends His Legacy – No.1 International Goalscorer of All Time! 🐐🇵🇹

Cristiano Ronaldo continues to dominate football history as the highest international goalscorer of all time with 145 goals for Portugal! 🇵🇹⚽
The updated rankings: 🥇 Cristiano Ronaldo – 145 Goals 🇵🇹 🥈 Lionel Messi – 123 Goals 🇦🇷 🥉 Ali Daei – 108 Goals 🇮🇷 4️⃣ Sunil Chhetri – 95 Goals 🇮🇳 5️⃣ Romelu Lukaku – 92 Goals 🇧🇪
Ronaldo's incredible consistency, leadership, and goal-scoring ability have cemented his place among the greatest footballers ever.
💬 Do you think anyone will break Ronaldo's international goals record? Let us know in the comments!
Hashtags:

Prediksi skor...🇵🇹🏆🏆🏆
02/07/2026

Prediksi skor...
🇵🇹🏆🏆🏆









01/07/2026
01/07/2026
01/07/2026

FIFA ලෝක කුසලානය හැදුනේ කොහොමද?
ඔන්න අද ඔයාලට අද අපි කියනවා වත්මන් ලෝක කුසලානය නිර්මාණය වුන විදිය සම්පූර්ණයෙන්ම. එහෙනම් 💁
All about the Trophy of FIFA World Cup...⚽⚽⚽🏆️

ජුල්ස් රිමෙට් කුසලානය, ඒ කියන්නේ FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 1930 සිට 1970 දක්වා ජයග්‍රහකයින්ට ලබා දුන් කුසලානය, 1970දී තෙවරක් ජය ගත් බ්‍රසීලයට සදාකාලිකව ලබා දීමෙන් පසු ඒ වෙනුවට අලුත් කුසලානයක් අවශ්‍ය වුනා. එවක රටවල් හතක මූර්ති ශිල්පීන් 53කගේ ඉදිරිපත් කිරීම් වලින් අවසානයේ ඉතාලි ජාතික මූර්ති ශිල්පියෙකු වූ Silvio Gazzaniga ගේ ලෝක කුසලාන ආකෘතිය මේ සදහා තො ලැබුවා. Gazzaniga එහි මිනිස් රූප දෙකක් කැටයම් කර තිබුනේ පෘතුවිය ඔසවා සිටින පරිද්දෙනුයි. ඒ අනුව 1974 සිට මේ දක්වා වු කුසලානය එලිදක්වනු ලැබුවා.

මුලින් සම්පූර්ණ කැරට් 18රත්‍රන් වලින් නිමැයිමට සිතුවත් සර් මාටින් පොලියාකොෆ්ට අනුව එවිට කුසලානයෙ බර කිලෝ 70 ක් 80 ක් පමණ වන නිසා එය එසවීමට අපහසු වන නිසාත් කුසලානයේ බර අඩු කර ගැනීමට පාදමේ කොටසේ බරින් අඩු මැලවයිට් ස්තර දෙකක් රත්රන් වෙනුවට යෙදීමට කටයුතු කලා. ඒ අනුව දැන් තිබෙන මේ සෙන්ටිමීටර 36.5 වූ (අගල් 14.4) උස කුසලානෙයෙ බර කිලෝ 6.175 කට අඩු කර ගනු ලැබුවා.

එසේ පහල කොටසේ ස්තර දෙකක් මැලචයිට් කියන තඹ කාබනේට් හයිඩ්‍රොක්සයිඩ් ඛනිජයකින් [Cu2CO3(OH)2] තිබෙන අතර ඒ අතර මැදි රත්‍රන් ස්තරයේ "FIFA WORLD CUP" යනුවෙන් කැටයම් කර තිබෙනවා.

වසර 4කට සැරයක් පවත්වන මෙම FIFA ලෝක කුසලාන තරගාවලියේ එක් එක් සංස්කරණයේ ජයගත් කණ්ඩායමේ නම සහ වර්ශය කුසලානය යට කොටසේ ( Sporty's book නිර්මාණයකල පින්තූරයෙ පැහැඩිලිව දක්වා ඇත) කොටා තිබෙනවා.

එවගේම කියන්න ඕනි විශේශ කරුණක් තිබෙනවා මේ කුසලානය ගැන... ඒ මොකක්ද දන්නවද?
ලෝක කුසලාන අනුරුව (Replica) 🏆️🏆️

මේ සම්පූර්ණ ඝණ රත්තරන් වලින් තැනූ කුසලානය ජයග්‍රාහකයින්ට තම රටට ගෙන යාමට ඉඩ නොදෙයි. සොරකම් කිරීම් සහ පිරිවැය වැනිහේතු නිසා රන් ආලේපිත අනුරූ කුසලානයක් ජයග්‍රාහකයින්ට ලබා දීමට කටයුතු යොද තිබෙනවා.

එවගේම මෙම අනුරූ කුසලානයද ජයගත් කන්ඩායමට තම රටේ තබා ගැනීමට අවසර තිබෙන්නෙ ඊලග තරගාවලියේ අවසන් තරගයේ ජයග්‍රාහකයි තෝර ගන්න තෙක් පමණයි. ඒ කියන්නෙ අවුරුදු 4යි. ඊට පස්සෙ ඒ අවුරුද්දේ ජය ගන්න කණ්ඩායමට ඒක හිමි වෙනවා.

මේ වගේ තුන් පාරක් ජය ගන්න කණ්ඩායමට එම අනුරූ කුසලානය සදාකාලිකවම හිමි වෙනවා. 1974 සිට ජර්මනිය එලෙස තුන් පාරක් ජය ගෙන තිබෙන නිසා එසේ සදාකාලික මේ අලුත් කුසලානයක් හිමි කරගත් පලමු ජාතිය ඔවුන් වෙනවා. ගියවර ආර්ජන්ටිනාව ජය ගැනීමත් සමග ඔවුන්ද මේ කුසලානය තුන් වතාවක් ජය ගෙන තිබෙන නිසා ගිය වර ඔවුන්ටද FIFA අනුරූ කුසලානයක් සදාකාලිකවම හිමිවුනා. ඒ කියන්නෙ මෙතෙක් 1974 සිට තිබෙන කුසලානයෙ අනුරූ 3ක් (මේ වර අලුත්ම අනුරුවත් සමග) යොදාගෙන තිබෙනවා.

ඔන්න ඕකයි FIFA ලෝක කුසලානය ගැන සම්පුර්ණ කතාව.
මේ වගේ ක්‍රීඩාවේ සැගවුන රසවත් තොරතුරු දැනගන්න #ස්පෝටිස්බුක්
අපිව Follow කරන්න.
ස්තූති

FIFA FIFA World Cup Sports World Football Sri Lanka World Football Leo Messi Cristiano Ronaldo

01/07/2026

මේ පාර cup එකත් උස්සයිද? 🔥


Portugal 🇵🇹 vs Brazil 🇧🇷3-3 INSANE MATCH 😱🔥Who wins this final? 👀⚽                        of Europe 2025/26 🏆  cup
01/06/2026

Portugal 🇵🇹 vs Brazil 🇧🇷
3-3 INSANE MATCH 😱🔥
Who wins this final? 👀⚽
of Europe 2025/26 🏆

cup

Address

Kurungala
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when C market Lkr posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category