ABE LION CAKE

ABE LION CAKE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ABE LION CAKE, Food & Drink, Kurunegala.

22/06/2026

🎂❤️ දුර හිටියත් ආදරේ දුර වෙන්නේ නෑ… ❤️🎂

“අනේ ඒ තාත්තාගේ මුහුණේ තිබුණු හිනාව… 🥹”

දුර රටක ජීවත් වෙන ආදරණීය දුව, තම සහෝදරියත් එක්ක එකතු වෙලා තාත්තාට ලස්සන surprise එකක් දෙන්න අපිව තෝරාගත්තා. 💝

ඒ මොහොතේ තාත්තාගේ මුහුණේ තිබුණු සතුට අපිටත් විශේෂ මතකයක් වුණා. ❤️

ඔබත් දුරක හිටියත් ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස ලස්සන කරන්න කැමතිද?

🎂 Birthday Cakes
🎂 Surprise Deliveries
🎂 Custom Designs
🎂 Made with Love

📩 Order now
📞-0763954117

📍 ඔබේ ආදරණීයයන්ගේ සතුට අපේ වගකීමයි.

27/05/2026

🎉💖 ආදරණීය නංගිගෙන් අක්කට දුන්නු ලස්සන Birthday Surprise එකක් 🎂✨
ආදරෙන් පිරුණු පුංචි surprise එකක්… ජීවිතේ අමතක නොවන මතකයක් ❤️🥹

මේ වගේ special moments තවත් ලස්සන කරන්න අපේ cakes & surprise designs හැමෝටම 💝🎈

🎂 Customized Birthday Cakes
🎁 Surprise Arrangements
✨ Creative Designs
💖 Made With Love

ඔයාලගේ ආදරණීයයන් වෙනුවෙන් special surprise එකක් plan කරනවනම් දැන්ම inbox කරන්න 📩✨

🎂💖

🎂✨ Sweet Moments Start Here ✨🎂ඔයාගේ special day එක තවත් ලස්සන කරන්න homemade cakes ❤️Birthday 🎉 | Anniversary 💍 | Surpri...
20/05/2026

🎂✨ Sweet Moments Start Here ✨🎂

ඔයාගේ special day එක තවත් ලස්සන කරන්න homemade cakes ❤️
Birthday 🎉 | Anniversary 💍 | Surprise Parties 🎁

🍫 Chocolate
🍓 Strawberry
🎂 Customized Designs
🧁Cup cake

ආදරයෙන් bake කරපු රසම රස cakes 😍

📩 Orders සඳහා Inbox කරන්න
📞 WhatsApp : 0763954117

#
lion cake #

10/05/2026

🎉💖 පුංචි දුවගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න අම්මයි තාත්තයි ආදරෙන් දුන්න surprise එකක් 🎂✨

මේ වගේ සතුටුම මොහොතකට අපේ නිර්මාණය තෝරගත්තට ගොඩක් ස්තූතියි ❤️🥹

ඔයාලගේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් ලස්සන කරන්න අපි සූදානම් ✨🎈

🎂 Birthday Cakes
🎁 Surprise Orders
🎉 Customized Birthday Designs
👑 Kids Theme Cakes

දැන්ම inbox කරලා order එක reserve කරගන්න 📩 🟢0763954117
ඔයාලට ඕනම design එකක් ලස්සනටම කරලා දෙන්න අපි ඉන්නවා 💖✨

🎂

🎉🎂 අද අපි විශේෂ දවසක් සැමරුවා 🎂🎉ඔබගේ ආදරණීයන්ගේ උපන්දිනය 🎈🎁එය තවත් ලස්සන කරගන්න අපෙන් special surprise එකක් 😍✨“Abe Lion ...
03/05/2026

🎉🎂 අද අපි විශේෂ දවසක් සැමරුවා 🎂🎉

ඔබගේ ආදරණීයන්ගේ උපන්දිනය 🎈🎁
එය තවත් ලස්සන කරගන්න අපෙන් special surprise එකක් 😍✨

“Abe Lion Cake” වෙතින් 🎂🦁
අද දවසේ අපි ලස්සන surprise cake එකක් හදලා
ආදරණීයයෙක්ට ආදරයෙන් පිරුණු surprise එකක් දුන්නා 💖🎊

ඔබටත් ඔබේ ආදරණීය අයව සතුටු කරන්න
ලස්සන surprise cake එකක් අපෙන් order කරන්න පුළුවන් 😋🍰

🎉 Happy Birthday Sayuni 🎂🧁💖

ඔබට දිගු ආයුෂය, සතුට, සෞඛ්‍යය,
ආදරය, ජයග්‍රහණ සහ සුභම සුභ උපන්දිනයක් වේවා! 🌸✨💫

📌 අදම order කරන්න
📞 Contact - 076 395 4117

🎂✨
💫
🎁

මාවතගම පුංචි පැංචෙක්ට Abe Lion Cake අපෙන් අද දිනයේ ගිය surprise cake එක  🎂🧁Happy birthday chenula petiyo🎂🧁Oder nowContac...
01/05/2026

මාවතගම පුංචි පැංචෙක්ට Abe Lion Cake අපෙන් අද දිනයේ ගිය surprise cake එක

🎂🧁Happy birthday chenula petiyo🎂🧁

Oder now
Contact -0763954117

30/04/2026

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when ABE LION CAKE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category