sanu food

sanu food Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from sanu food, Food Wholesaler, kapliya park uyandana, Kurunegala.

නොසිතු මිලකට රස ගුන පිරි රසම රස ආහාර රැසක් වෙතින් ඔබේ නිවසටම🥗


🌀 ️පොට් බිරියානි
🌀️ ෆ්‍රයිඩ් රයිස්
🌀කොත්තු
🌀ඉදිආප්පකොත්තු
🌀ඉදිආප්ප
️🌀රයිස්&කරි
🌀️ නුඩ්ල්ස්
️🌀පැස්ටා
🌀නාසිගුරාන්
🌀බටුමොජු
🌀චිලිපේස්ට්

29/05/2026

අද මඩවට ගිය ඇනවුම thank you අක්කා ❤️❤️❤️❤️

23/05/2026

මොඩර් වත්තට ගිය රසම රස ඒවා thank you so much අක්කා ❤️❤️❤️❤️

19/05/2026

උපන්දින සාදයකට මිල්ලවට ගිය ඇනවුම Thank you so much ❤️❤️❤️❤️ටීච .....අනේ හැම ඇනවුමකම video potos ගන්න අපහසුයි මට බාබාලා තුන්දෙනෙක් ඉන්නවා ඒ වැඩත් කරන් මේ වැඩේ කරන්‍ යන්නේ පුළුවන් හැමවෙලාවෙම video එකක් දානවා ඔයාලට thank කරනවා ඇත්තටම සතුටුයි මම කෑම හදනවාද නැද්ද හොයන ඔයාලට thank you so much ආදරෙයි ඇ.....මම හැමදාම කෑම හදනවෝ ...😀😀😀😀

17/05/2026

සාරගමට ගිය ඇනවුම thank you so much නංගා ❤️❤️❤️❤️😘😘😘

03/05/2026

මගේ මහන්සියට ❤️එකක් දා⁣ගෙන යන්න...
මිල්ලවට ගිය ඇනවුම ❤️❤️❤️❤️

24/04/2026

🙏🙏🙏🌼🌼🌼

22/04/2026

ඔන්න අද ගිය ඕඩර් එක thank you නංගා❤️❤️❤️❤️

17/04/2026

අවුරුද්දේන් පස්සේ ගිය පලමු ඕඩර් එක උයන්දන බංඩාරවත්තෙන් මල්කාඩුවාවට මාව විශ්වාස කර ඇනවුම ලබාදුන් අක්කී ඔයාට thank you so much ❤️❤️❤️❤️❤️

07/04/2026

මෙන්න මේ ඇනවුම ලබාදුන්නේ බන්ඩි අම්මලාට දෙන්න කියලා ලාලනි ටීචර් සහ කෟෂල්‍ යා ටීචර් මාව විශ්වාස කර ඇනවුම් ලබා දුන්නාට thank you so much ටීචර් 😘😘

🌀දුන්තෙල් බත්
🌀අල කිරට
🌀චිකන් කරි
🌀අඹ තෙම්පරාදු
🌀බටු බැදලා සම්බල්
🌀පපඩම්

Following

Address

Kapliya Park Uyandana
Kurunegala
60034

Alerts

Be the first to know and let us send you an email when sanu food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share