Aqualife RO water filter and distributor

Aqualife RO water filter and distributor Water filter and distributor

01/04/2026
Aqualife waters (pvt) Ltd 💰🎯🎯💰💰💰🔥🔥🔥සුබ උදෑසනක් සියලු දෙනාට🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨 අපගේ ව්‍යාපාරයට බදවා ගැනීමේ මුලික සම්මුක පරී...
26/02/2026

Aqualife waters (pvt) Ltd
💰🎯🎯💰💰💰🔥🔥🔥
සුබ උදෑසනක් සියලු දෙනාට
🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨
අපගේ ව්‍යාපාරයට බදවා ගැනීමේ මුලික සම්මුක පරීක්ෂණයක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් 💰2026 මාර්තු 1 💰වන දින 🔥🔥සවස 2pm ට 🔥පොතුහැර දී පැවැත්වේ. එදිනට සහභාගී වන්න
🚨🚨🚨🫵🫵🫵🫵🫵🫵🫵🫵🚨🚨🚨
(2026/2/28)වන දිනට ප්‍රථම දුරකථන ඇමතුමක් දී සහභාගීත්වය තහවුරු කරන්න
ජීවදත්ත පත🔥 (cv) 0775098564/0704284318🔥
වැට්ස් ඇප් අංකයට යොමු කරන්න
🔥Condition🔥
👉 වයස් සීමාව 18-45 අතර
👉අපොස (සා පෙළ ) සමත් වීම
👉 රක්ෂණ. වෙළද නිලධාරී. 3 forces pensornarrs, අය සදහා විශේෂ තැනක් හිමි වේ. 🎯🎯🎯🎯🎯🎯🫵🫵🫵🫵🫵🫵🫵

Aqualife waters (pvt) Ltd 💰🎯🎯💰💰💰🔥🔥🔥සුබ උදෑසනක් සියලු දෙනාට🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨 අපගේ ව්‍යාපාරයට බදවා ගැනීමේ මුලික සම්මුක පරී...
25/02/2026

Aqualife waters (pvt) Ltd
💰🎯🎯💰💰💰🔥🔥🔥
සුබ උදෑසනක් සියලු දෙනාට
🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨
අපගේ ව්‍යාපාරයට බදවා ගැනීමේ මුලික සම්මුක පරීක්ෂණයක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් 💰2026 මාර්තු 1 💰වන දින 🔥🔥සවස 2pm ට 🔥පොතුහැර දී පැවැත්වේ. එදිනට සහභාගී වන්න
🚨🚨🚨🫵🫵🫵🫵🫵🫵🫵🫵🚨🚨🚨
(2026/2/28)වන දිනට ප්‍රථම දුරකථන ඇමතුමක් දී සහභාගීත්වය තහවුරු කරන්න
ජීවදත්ත පත🔥 (cv) 0775098564/0704284318/0703663661🔥
වැට්ස් ඇප් අංකයට යොමු කරන්න
🔥Condition🔥
👉 වයස් සීමාව 18-45 අතර
👉අපොස (සා පෙළ ) සමත් වීම
👉 රක්ෂණ. වෙළද නිලධාරී. 3 forces pensornarrs, අය සදහා විශේෂ තැනක් හිමි වේ. 🎯🎯🎯🎯🎯🎯🫵🫵🫵🫵🫵🫵🫵

20/02/2026

🚨'පිරිසිදු ජලය - සුරක්ෂිත හෙටක් '🚨
යන තේමාව යටතේ අද දින පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලදාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහන පවත් වෙමින් පවතී. 🙏

💧 Aqua Life Waters - විශේෂ මිල අඩු කිරීමේ මහා මංගල්‍යය! 💧ඔබේ පවුලේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන ඔබට, උසස්ම ප්‍රමිතියේ ජල පි...
19/02/2026

💧 Aqua Life Waters - විශේෂ මිල අඩු කිරීමේ මහා මංගල්‍යය! 💧
ඔබේ පවුලේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන ඔබට, උසස්ම ප්‍රමිතියේ ජල පිරිපහදු යන්ත්‍රයක් (Water Filter) දැන් සුවිශේෂී වට්ටමක් සහිතව ලබාගත හැක!
💰 විශේෂ දීමනාව:
• පැරණි මිල: ~~රු. 69,900~~
• දැන් විශේෂ මිල: රු. 54,900 පමණයි!
• ඔබට ලැබෙන ඉතිරිය: රු. 15,000/-
⏳ සීමිත කාලයක් සඳහා පමණි!
නිරෝගී හෙටක් වෙනුවෙන් අදම පියවරක් ගන්න. පිරිසිදු පානීය ජලය ඔබේ නිවසටම ලබාගන්න.
📞 අදම ඇණවුම් කිරීමට අමතන්න:
• 070 4284318
• 077 5098564
• 070 3663661
✨ Aqua Life - Healthy Water For Life! ✨

18/02/2026

ඔබ ජලපෙරණයක් භාවිතාකල යුත්තෙ ඇයි ❓

👉 ජනගහනය වැඩිවීමත් සමග එක ළඟ නිවාස ඉදිවීම නිසා ජලයට අසුචි මල , බැක්ටීරියා ,රසායනික එකතුවීම.

👉 වගා කටයුතු නිසා පොහොර වර්ග සහ කෘමිනාශක හා කෘෂිරසායනික මගින් ජලයට බැරලෝහ එකතුවීම.

👉 ජල ගැලීම් නිසා ජලය දුෂණය විම.

👉 ජලයට ක්ලෝරින් එකතු කිරීම .
ආදි බොහෝ කාරණා නිසා අද වනවිට ජලය දුෂණය වී ඇත ❗️🛑මේ තත්වයන්ගෙන් ආරක්ෂාවීමට

⭕ ඔබ දැනට භාවිතා කරන වතුර

💧 පිරිසිදුයිද ?
💧 ක්ලෝරින් රස එනවද ?
💧 වතුර කිවුල් වගේද ?
💧 මඩ ගතියක් දැනෙනවද ?
💧 වතුර වල දුගදක් දැනෙනවද ?

🔴 ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අනර්ඝතම RO ජල පෙරණය
🔴 පියවර 6කින් පිරිසිදු කර වඩාත් සුරක්ෂිත පානීය ජලය ලබාදෙයි.

📍කිවුල්, ක්ලෝරීන්, බැරලෝහ, මළකඩ, මළ අසූචි, මඩ හා රසායනික ද්‍රව්‍ය හැමදේටම එකම විසඳුමක්
📍ITI සහතිකය ලත් ලංකාවේ එකම ජල පෙරණය
🌎 Aqualife Ro Domestic Water Filter එකවර හෝ පහසු ගෙවීමේ ක්‍රමයට අදම සවිකර ගන්න..
👨‍🔧 නොමිලේ නිවසට ගෙනවිත් සවිකර දීම දිවයින පුරා
🚐 දිවයින පුරා විහිදී ඇති සේවා ජාලය.
💯 වසරක වගකීම හා අලෙවියෙන් පසු වසර 10 ක සේවා වගකීම.

❇️7+ PH අගය
❇️Alkaline water
❇️දෛනික ධාරිතාව 150L
❇️ගබඩා ධාරිතාවය 18 L
❇️දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීම සහ සවිකිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ
❇️නිවාස රෝහල් කාර්යාල ආයතන ලැගුම්හල් හා ඕනෑම ස්ථානයකට ගැලපෙන පරිදි සවිකිරීමේ හැකියාව

😎කියුල ක්ලෝරීන් බැරලෝහ මලකඩ හා සියලුම රසායනික ද්‍රව්‍ය ඉවත් කරයි

✅උදරයේ ආම්ලිකතාවය නැතිකරයි
✅තරුණකම රැකදෙයි
✅රුධිර පීඩනය පාලනය සහ හෘද සෞඛ්‍ය වඩවයි
✅විජලනය නැති කරයි
✅විෂහරණය නැතිකරයි
✅ශරීරයේ PH අගය සමබර කරයි
✅අක්මාව ඇතුළු ඉන්ද්‍රයන්ගේ සෞඛ්‍ය සෞඛ්‍ය වඩවයි
✅ආහාර ජීරණය වඩවයි

ඔබට,
➡️ජල පෙරණ අවශ්යය ද ?
දැන් ඔබට පහසු ගෙවීමේ ක්රමයට කිසිම පොලියක් නොමැතිව ජලපෙරනයක් සවිකරගන්න එකතුවන්න අප සමග
➡️ජල පෙරණ සම්පූර්ණ මිල 69900/= පමනයි ,

➡️මූලික මුදල 15000/=
5490/= මාස 10න් ගෙවා නිම කරන්න.

NO පොලී හරි ජොලී 😁

වැඩි විස්තර සදහා 0704284318 / 0775098564

📞අදම අමතන්න
0704284318 / 0775098564

Whatspp අමතන්න
0704284318 / 0775098564

Address

No. 51, Pahala Bamunussa, Maspotha, Heemgaspitiya Road
Kurunegala
63330

Alerts

Be the first to know and let us send you an email when Aqualife RO water filter and distributor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share